29/02/2024
Food Taxi
ඔබ කැමැති ඕනම ආහාරයක් ඔබ කැමතිම ආයතනයකින් ගෙන්වා ගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්.....
කෑගල්ල දිස්ත්රික්කයේ සියලුම ආපනශාලා, හෝටල්, ඕනෑම ආහාර නිෂ්පාදනය කරන ආයතන හරහා ඔබ ඇණවුම් කරන ආහාර ඔබේ නිවසටම.......
ආහාර ඇණවුම ඔබ වෙත බෙදා හැරීම සදහා රු. 290ක් වැනි සුළු මුදලක් අය කරනු ලැබේ.
උදෑසන 7.00 සිට රාත්රී 12.00 දක්වා අපගේ සේවාව ඔබට ලබා ගැනීමට හැකියාව පවතී.
විශ්වාසනීය ආරක්ෂිත බෙදා හැරීම් සේවාවක් ඔබට ලබාදීමට අප බැඳී සිටින්නෙමු.