02/18/2022
ශ්රී ලංකා වනිතාභිමාන 2021-
කිරුළ වයඹට ගෙනෙමු..
2014 වසරේදී ලංකාවේ හොදම ව්යවසයිකාව වූ ඇය, ශ්රී ලංකා වනිතාභිමාන 2021, ජනප්රියම කාන්තාව බවට පත් කරමු. ඒ සදහා "VB හිස්තැනක් Samudrika De Silva" ලෙස type කර 7788 ට අදම SMS කරන්න.
ඉතාමත් දක්ෂ ශක්තිමත් කාන්තාවක්, සුන්දර හදවතක්, දක්ෂයින්ට නවකයින්ට අත දෙන නිහතමානි ආදරණිය පෙෘරැෂයක්.!!!
You Deserve this Samudrika de Silva ❤️
You are biggest inspiration to all ❤️