02/02/2026
කට්ටිය නොයෙකුත් කතා කියන බස් එක ....😏
" චන්දන ජයලත් සර්ගේ නව හිමිකාරීත්වය යටතේ ✨🤍 "
සුමන සමන් දෙවි පිහිටයි..! 🌻☸️
𝗝𝗮𝘆𝗮𝗹𝗮𝘁𝗵 𝗛𝗶𝗴𝗵𝘄𝗮𝘆 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀 - 𝗚𝗮𝗹𝗹𝗲 🩵
ND - 5739 | අරුන්දතී
( X ) යක්කලමුල්ල [393] කොළඹ ( N )
⭕ සාමාන්‍ය ගාස්තු සේවය | සීමිත නැවතුම්
..♻️ගමන් මාර්ගය♻️...
යක්කලමුල්ල ⇄ නැවුන්ගල ⇄ වඳුරඹ ⇄ බද්දේගම ⇄ සන්දරවල ⇄ ගෝනපීනුවල ⇄ ආරච්චිකන්ද ⇄ හික්කඩුව ⇄ රත්ගම ⇄ දොඩන්දූව ⇄ අකුරල ⇄ කහව ⇄ අම්බලන්ගොඩ ⇄ බලපිටිය ⇄ අහුන්ගල්ල ⇄ කොස්ගොඩ ⇄ ඉන්දුරුව ⇄ බෙන්තොට ⇄ අළුත්ගම ⇄ බේරුවල ⇄ මග්ගොන ⇄ පයාගල ⇄ කළුතර ⇄ වාද්දූව ⇄ පානදුර ⇄ මොරටුව ⇄ රත්මලාන ⇄ ගල්කිස්ස ⇄ දෙහිවල ⇄ වැල්ලවත්ත ⇄ කොළඹ.
..⏰දිනපතා පිටත්වීම් හා ළඟාවීම්⏰...
..යක්කලමුල්ල සිට කොළඹ බලා ධාවනය වීමේදී...
● යක්කලමුල්ලෙන් | පෙ.ව.03.50
● වඳුරඹින් | පෙ.ව.04.15
● බද්දේගමින් | පෙ.ව.04.40
● හික්කඩුවෙන් | පෙ.ව.04.50
● කොළඹට | පෙ.ව.07.00
..කොළඹ සිට යක්කලමුල්ල බලා ධාවනය වීමේදී...
● කොළඹින් | ප.ව.01.10
● කළුතරින් | ප.ව.02.30
● හික්කඩුවෙන් | ප.ව.04.15
● බද්දේගමට | ප.ව.04.25
● බද්දේගමින් | ප.ව.05.00
● වඳුරඹින් | ප.ව.05.30
● යක්කලමුල්ලට | ප.ව.06.00
📍යක්කලමුල්ලෙන් හා කොළඹින් පිටත් වන වේලාවල් හැර අනෙක් සියලු වේලාවල් ආසන්නව දක්වා ඇත.
📍මාර්ග අවහිරතාවයන් හා රියදුරු අනුව වේලාවන් වෙනස් විය හැකි බැවින් ගමන් ඇරඹීමට විනාඩි 10කට පමණ පෙර ඔබේ නැවතුමට පැමිණෙන්න.
🛣️ සම්පූර්ණ දුර ප්‍රමාණය :- කි.මී 135යි.
⏱️ උපරිම ධාවන කාලය :- පැය 4යි මිනිත්තු 30යි.
💰 අනුමත උපරිම ගමන් ගාස්තුව :- රුපියල් 450යි.
☎️ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අමතන්න :- 077 282 9889 ( Jayalath Highway Express )
📆 Last Update :- 01.02.2026
අරුන්දතී & Jayalath Highway Express ❤️
ශ්‍රී ලංකාව තුළ ධාවනය වන සියලුම බස් රථ වල තොරතුරු ලබාගන්න අදම අපත් සමඟ එකතු වෙන්න...❤️
අපි Sri Lanka Bus Journey
📸 ඡායාරූපයේ හා සටහනේ අයිතිය Sri Lanka Bus Journey (SLBJ) සතු අතර නැවත උපුටා පළ කිරීමකදී මුල් අයිතිකරු සදහන් කිරීමට තරම්වත් කාරුණික වන්න. 🚫
©️ Sri Lanka Bus Journey | 2026