SLTB කැප්පෙටිපොළ

SLTB කැප්පෙටිපොළ ශ්‍රී ලං ග ම කැප්පෙටිපොළ ඩිපෝවේ නිවැරදි හා පැහැදිලි තොරතුරු එකම තැනින්..
(3)

 😍❤️🔥👌අවුරුදු 25ක් පුරාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) රියදුරෙකු ලෙස තම රාජකාරිය අවංකව, කැපවීමෙන් සහ වගකීමෙන් ඉටු ක...
22/08/2026


😍❤️🔥👌

අවුරුදු 25ක් පුරාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) රියදුරෙකු ලෙස තම රාජකාරිය අවංකව, කැපවීමෙන් සහ වගකීමෙන් ඉටු කළ අපේ ආදරණීය වීරෙ අයියා අද තම සේවා දිවියෙන් විශ්‍රාම ලබනවා. ❤️

වසර 25ක් කියන්නේ නිකම්ම කාලයක් නෙමෙයි…
දහස් ගණනක් මිනිසුන් තම ගමනාන්ත වෙත ආරක්ෂිතව රැගෙන ගිය, උදේ පාන්දරින් රාජකාරියට ගිය, වෙහෙස මහන්සිය නොබලා තම වගකීම ඉටු කළ අභිමානවත් සේවා දිවියක්. 🚌❤️

ඔබ ගෙවා දැමූ වසර 25 ගැන අපට තියෙන්නේ මහත් ආඩම්බරයක්.
ඔබගේ සේවයට අපගේ හදපිරි ගෞරවය සහ ස්තූතිය! ❤️

වසර 25ක අභිමානවත් සේවා දිවියකට ආචාරය! 🫡❤️🚌

දැන් ඉතින් රාජකාරියේ වේලාවන් නැතුව,
සතුටින්, නිදහසේ, අපිත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න. 🥰

සුභ විශ්‍රාම දිවියක් වේවා❤️
Happy Birthday & Happy Retirement! 🎂🎉🚌❤️

21/08/2026

අපිටත් ලස්සන ගමක් තියෙනවා 😍😍😍

 😍❤️🔥👌
20/08/2026


😍❤️🔥👌

18/08/2026
 😍❤️🔥👌ශ්‍රී ලං ග ම කැප්පෙටිපොළ ඩිපෝව මගින් 2026 පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ බද අලුත්වැඩියාව බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපල ම...
16/08/2026


😍❤️🔥👌
ශ්‍රී ලං ග ම කැප්පෙටිපොළ ඩිපෝව මගින් 2026 පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ බද අලුත්වැඩියාව බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපල මගින් නිම කොට අනෙකුන් කටයුතු ඩිපෝ ඉංජිනේරු අංශය මගින් අලුත්වැඩියා කර වැලිමඩ බෝඹුරුඇල්ල ග්‍රාමීය සේවාව සඳහා යෙදවූ NA - 3685 TATA LP 1510 ආසන 42 බස් රථය.

 😍❤️🔥👌අනතුරු අලුත්වැඩියාවෙන් පසු නැවතත් සුපුරුදු සේවයට පැමිණි විලේජ් බෝයි..ශ්‍රී ලං ග ම කැප්පෙටිපොළ ඩිපෝව සතු NE - 1537 ...
15/08/2026


😍❤️🔥👌
අනතුරු අලුත්වැඩියාවෙන් පසු නැවතත් සුපුරුදු සේවයට පැමිණි විලේජ් බෝයි..

ශ්‍රී ලං ග ම කැප්පෙටිපොළ ඩිපෝව සතු NE - 1537 Lanka Ashok Leyland Lynx ආසන 36 බස් රථය පසුගිය වසරේදී අනතුරකට ලක්ව මුහුණතට දැඩි අලාභ හානි සිදුවූ අතර බස් රථය යලි අලුත්වැඩියා කොට වැලිමඩ හිඹිලියගොල්ල හරහා බෝගහකුඹුර ග්‍රාමීය සේවාව සඳහා යොදවා ඇත.

Address

Keppetipola
Welimada Town
90350

Alerts

Be the first to know and let us send you an email when SLTB කැප්පෙටිපොළ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLTB කැප්පෙටිපොළ:

Shortcuts

Share