08/11/2022
"ලාල් මාමගේ සැලකිලි එක්ක කොන්දොස්තර මාමගේ සැලුට් එක දැක්ක තැන කතා කරන චරිත✌😍🦚"
🚫🚫🚫 කඳ සුරිඳු අඩවියෙන් කොළොම්තොට බලා 🚫🚫🚫
☸️☸️☸️☸️ තෙරුවන් සරණයි ......!!! ☸️☸️☸️☸️
🌺🌺Abinami see line🌺🌺
🏵️🏵️ කතරගම 32 කොළඹ (S) 🏵️🏵️
🌼🌼 අර්ධ සුඛෝපභෝගී සේවය 🌼🌼
💐💐 සීමිත නැවතුම් 💐💐
🟠 මෙම බස් රථය මෙම මාර්ගයේ චක්‍රීය කාල සටහනකට අනුව ධාවනය වේ.
ගමන් මාර්ගය :-
🔴 කතරගම බෝගහපැලැස්ස රන්මිණිතැන්න තිස්සමහාරාම දෙබරවැව වීරවිල වැලිගත්ත පල්ලෙමලල උඩමලල හම්බන්තොට සිප්පිකුලම කටුවැව මිරිජ්ජවිල දෙහිගහලන්ද අම්බලන්තොට මල්පෙත්තාව නෝනගම ලුනම හුංගම බටඅත කහඳමෝදර රන්න නෙටොල්පිටිය තංගල්ල ගොඩැල්ලවෙල හංදිය සීනිමෝදර මොරකැටිආර මහවෙල කුඩාවැල්ල දික්වැල්ල හුන්දෙනිය කෝට්ටෙගොඩ තලල්ල ගන්දර කපුගම දෙවිනුවර මාතර පඹුරණ වල්ගම කඹුරුගමුව තල්අරඹ මිරිස්ස පොල්වතුමෝදර වැලිගම කුඹල්ගම මිදිගම ගොවියාපාන අහංගම කතළුව කොග්ගල හබරාදූව තල්පෙ උණවටුන දෙවට කටුගොඩ ගාල්ල ගිංතොට බූස්ස රත්ගම දොඩන්දූව හික්කඩුව සීනිගම කහව අම්බලන්ගොඩ බලපිටිය අහුංගල්ල කොස්ගොඩ ඉදුරුව බෙන්තොට අලුත්ගම බේරුවල මග්ගොන පයාගල කටුකුරුන්ද කළුතර වස්කඩුව වාද්දුව පානදුර මොරටුව කටුබැද්ද රත්මලාන ගල්කිස්ස දෙහිවල වැල්ලවත්ත බම්බලපිටිය කොල්ලුපිටිය කොළඹ
⚜ අර්ධ සුඛෝපභෝගී ගාස්තුව :-රු.1541.00/=
⚜ ආසන්න වශයෙන් දුර :- 285 km
⚜ ධාවන කාලය :- පැය 8