NDP Highway Express

NDP Highway Express NDP Highway Express වෙත සාදරයෙන් පිළිගනිමු! වඩාත් සුඛෝපභෝගි ගමනක් සදහා අප හා එක්වන්න. ආසන වෙන්කිරීමට හා විමසීම්
070 20 88 000
076 49 55 134
071 91 13 457

🔴 Ashok Leyland Luxura 2025  🚩BUS FOR SALE 🚩▪️seats 49+1+1▪️60000Km▪️NE - ****Contact Number :077 260 5969
03/11/2025

🔴 Ashok Leyland Luxura 2025
🚩BUS FOR SALE 🚩
▪️seats 49+1+1
▪️60000Km
▪️NE - ****
Contact Number :
077 260 5969

Subscribe
06/10/2025

Subscribe

Ndp Express Contact =0702088000

⭕කොළඹ - මොණරාගල අධිවේගී මාර්ගයේ ධාවනය වන NC 5582 දරණ බස් රථයේ ඉදිරිපස අංක තහඩුව වැටී ඇත. මෙය හමුවූ කෙනෙක් සිටීනම් කරුණාක...
04/01/2025

⭕කොළඹ - මොණරාගල අධිවේගී මාර්ගයේ ධාවනය වන NC 5582 දරණ බස් රථයේ ඉදිරිපස අංක තහඩුව වැටී ඇත. මෙය හමුවූ කෙනෙක් සිටීනම් කරුණාකර පහත සදහන් දුරකතන අංක වෙත දැනුම් දෙන්න.
☎️076 4955134
☎️070 3752725

07/01/2024
03/10/2023

🚩🚩2023/10/02 වන සදුදා දින අගුණුකොළපැලැස්සෙන් - කොළඹ දක්වා (03.30 a.m.) අධිවේගී මාර්ගයේ ධාවනය වූ NDP බස් රථය තුළ තිබී වාහන ආදායම් බලපත්‍රයක් ඇතුළු ලියකියවිලි බෑගයක් හමු වී ඇත. 076 4955134 යන දූරකථනයට කථා කර අයිතිය තහවුරු කර ලබා ගන්න.

🚩ඔබගේ විශේෂ චරිකාව සුඛෝපභෝගී කර ගැනීමට අප හා එක්වන්න.විමසීම්:- 071 9113457                 076 4955134                  ...
25/08/2023

🚩ඔබගේ විශේෂ චරිකාව සුඛෝපභෝගී කර ගැනීමට අප හා එක්වන්න.

විමසීම්:- 071 9113457
076 4955134

🚩NDP HIGHWAY EXPRESS
17/07/2023

🚩NDP HIGHWAY EXPRESS

මාකුඹුරෙන් බෙලිඅත්ත හරහා තංගල්ලට ඇති අවසන් බස් රථය-රාත්‍රී 07.00-⭕NDP Highway Express ⭕070 20 88 000076 4955134
11/11/2022

මාකුඹුරෙන් බෙලිඅත්ත හරහා තංගල්ලට ඇති අවසන් බස් රථය
-රාත්‍රී 07.00-
⭕NDP Highway Express ⭕
070 20 88 000
076 4955134

😊NDP Highway Expresse👍 ⭕මාකුඹුරෙන් බෙලිඅත්ත හරහා තංගල්ලට පැමිණීමට ඇති අවසන් බස් රථය ⭕⭕මාකුඹුරෙන් පිටත් වීම - ප.ව 07.00~•...
23/09/2022

😊NDP Highway Expresse👍

⭕මාකුඹුරෙන් බෙලිඅත්ත හරහා තංගල්ලට පැමිණීමට ඇති අවසන් බස් රථය ⭕

⭕මාකුඹුරෙන් පිටත් වීම - ප.ව 07.00

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

💠 තංගල්ලට පැමිණි පසු ගමන් කළ හැකි බස් රථ...

🔸වීරකැටිය පාර වලස්මුල්ල බස්රථය

🔸බෙලිඅත්ත පාර වලස්මුල්ල බස්රථය

🔸මොණරාගල සිට එන බෙලිඅත්ත හරහා මාතර බස් රථය

🔸තංගල්ල, මහවෙල පාර, දිල්වැල්ල, මාතර බස් රථය(ත්‍රිකුණාමලය )

🔸අම්බලන්ගොඩ - අම්පාර බස් රථය (අම්බලන්තොට ,හම්බන්තොට හරහා )

🔸කොළඹ - කතරගම බස්රථය
(හම්බන්තොට , තිස්ස හරහා )

(🔴අප සමග පැමිණි පසු මේ සියල්ලෙන් ම රාත්‍රී 09.00ට පෙර ගමන් කළ හැක.)

☎️විමසීම් :📞 070 208 8000
📞 076 495 5134

NDP Highway Express කොළඹින් සහ මාකුඹුරෙන් - බෙලිඅත්ත සහ තංගල්ලට ගමන් කළ හැකි අවසාන බස් රථයඅගුණකොලපැලැස්ස - 03.20 amකොටවා...
25/08/2022

NDP Highway Express

කොළඹින් සහ මාකුඹුරෙන් - බෙලිඅත්ත සහ තංගල්ලට ගමන් කළ හැකි අවසාන බස් රථය

අගුණකොලපැලැස්ස - 03.20 am
කොටවාය - 03.30 am
හකුරුවෙල - 03.35 am
උඩයාල - 03.40 am
තලුන්න - 03.45 am
නෙටොල්පිටිය - 03.50 am
තංගල්ල - 04.10 am
බෙලිඅත්ත - 04.30 am
මාකුඹුර - 06.10 am
කොට්ටාව - 06.15 am
පන්නිපිටිය
තලවතුගොඩ
බත්තරමුල්ල
රාජගිරිය
බොරැල්ල
පිටකොටුව - 07.15 am

කොළඹ - 05.45 pm
බොරැල්ල
රාජගිරිය
බත්තරමුල්ල
තලවතුගොඩ
පන්නිපිටිය -06.30 pm
කොට්ටාව
මාකුඹුර - 06.50 pm
බෙලිඅත්ත - 08.30 pm
තංගල්ල - 08.40 pm

📞 :-070 2088000
076 4955134

Address

Polommaruwa
Tangalle
82200

Telephone

+94702088000

Website

Alerts

Be the first to know and let us send you an email when NDP Highway Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NDP Highway Express:

Share