KNK Innovations

KNK Innovations "Innovating the future, simplifying the present. KNK Innovations builds smart apps designed to make your everyday life effortless."

🚖 **A Free Taxi Meter for Your Taxi!** 🚖Introducing the leading GPS taxi meter app that provides **100% accurate calcula...
18/05/2026

🚖 **A Free Taxi Meter for Your Taxi!** 🚖
Introducing the leading GPS taxi meter app that provides **100% accurate calculations**—the number one taxi meter: **TaxiMe!** 🚀
Download the **TaxiMe** app to your smartphone today, absolutely **FREE** of charge.
🚙 **This meter app can be used for ANY type of vehicle!** 🚕
**Why is TaxiMe special? Check out these amazing features:**
* ⛽ **World's First:** Instantly view the exact fuel cost for your completed trip directly on the meter!
* 📊 **Smart Income Reports:** Get a clear, separate breakdown of your total earnings and corresponding fuel expenses at the end of the day or for any selected time period.
* ⚙️ **Customize Rates:** Full freedom to adjust your pricing exactly as you need to match your specific vehicle and service.
* 🧾 **Digital & Printed Receipts:** Print customer receipts using a Bluetooth printer, or instantly share them directly via SMS or WhatsApp.
* 🗺️ **Google Maps Integration:** Works smoothly and seamlessly with Google Maps without any freezing or lag.
* ⚠️ **Safety First:** Built-in high-speed alert alarm for safer driving.
* 💳 **QR Payments:** Easily accept cashless payments from your passengers via LANKAQR.
* 🎨 **Customizable Interface:** Change themes, switch between Dark/Light Mode, use Full Screen, and activate the battery-saving Power Saver Mode—plus many more options!
No need to spend money installing physical meters anymore. Your phone is now a fully-featured taxi meter! 📱✨
👇 **Download it NOW from the Play Store!**

https://play.google.com/store/apps/details?id=com.kalana.taximate

🚖 **ඔබේ ෆෝන් එක නොමිලේ ටැක්සි මීටරයක් කරගන්න** 🚖මෙන්න, දැනට තිබෙන GPS ටැක්සි මීටර් ඇප් අතරින් ඉදිරියෙන්ම සිටින, **100%ක්...
16/05/2026

🚖 **ඔබේ ෆෝන් එක නොමිලේ ටැක්සි මීටරයක් කරගන්න** 🚖
මෙන්න, දැනට තිබෙන GPS ටැක්සි මීටර් ඇප් අතරින් ඉදිරියෙන්ම සිටින, **100%ක්ම නිවැරදි ගණනය කිරීම්** ලබාදෙන අංක එකේ ටැක්සි මීටරය: **TaxiMe!** 🚀
ඔබේ ස්මාර්ට්ෆෝන් එකට අදම **TaxiMe** ඇප් එක කිසිදු මුදලක් නොගෙවා **නොමිලේම** ඩවුන්ලෝඩ් කරගන්න.
**ඇයි TaxiMe සුවිශේෂී වෙන්නේ? මෙන්න මේ සුපිරි පහසුකම් නිසා:**
* ⛽ **ලෝකයේ ප්‍රථම වරට:** ගිය හයර් එකට අදාළව වැය වූ ඉන්ධන මුදල එවෙලේම මීටරයෙන් බලාගැනීමේ පහසුකම!
* 📊 **ස්මාර්ට් ආදායම් වාර්තා:** දවස අවසානයේ හෝ ඔබ තෝරාගත් කාල සීමාවක ලද මුළු මුදල සහ, ඊට අදාළ ඉන්ධන වියදම වෙන වෙනම පැහැදිලිව බලාගන්න.
* ⚙️ **ඔබේම ගාස්තු (Customize Rates):** ඔබට අවශ්‍ය පරිදි ගාස්තු සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමේ (Customize) නිදහස සහ ඕනෑම වාහනයක් සඳහා භාවිතා කිරීමේ හැකියාව.
* 🧾 **ඩිජිටල් සහ ප්‍රින්ට් බිල්පත්:** පාරිභෝගිකයාට දෙන බිල්පත බ්ලූටූත් (Bluetooth) ප්‍රින්ටරයකින් ප්‍රින්ට් කරන්න, නැත්නම් කෙලින්ම SMS හෝ WhatsApp හරහා ක්ෂණිකව Share කරන්න.
* 🗺️ **Google Maps:** ගූගල් මැප් එක සමඟ කිසිදු හිරවීමකින් තොරව සුමටව (Seamlessly) වැඩ කිරීමේ හැකියාව.
* ⚠️ **ආරක්ෂාවට මුල්තැන:** අධික වේගයෙන් යනවිට නාද වන අනතුරු ඇඟවීමේ එලාම් එක (High-speed Alert).
* 💳 **QR ගෙවීම්:** පාරිභෝගිකයන්ගෙන් ඉතා පහසුවෙන් LANKAQR මාර්ගයෙන් මුදල් ලබාගැනීමට ඇති පහසුකම.
* 🎨 **මීටරයේ පෙනුම වෙනස් කරන්න:** Themes මාරු කිරීමේ පහසුකම, Dark/Light Mode, Full Screen සහ බැටරිය ඉතිරි කරන Power Saver Mode ඇතුළු තවත් ඔප්ෂන් විශාල ප්‍රමාණයක්!
සල්ලි දීලා මීටර් හයි කරන්න ඕන නෑ, ඔබේ ෆෝන් එකම දැන් අංගසම්පූර්ණ ටැක්සි මීටරයක්! 📱✨
👇 **දැන්ම Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න!**
https://play.google.com/store/apps/details?id=com.kalana.taximate

Whatsapp Call for more details - 0788885701Sample - Earn free USDT by tapping! Join this amazing Telegram airdrop: https...
24/01/2026

Whatsapp Call for more details - 0788885701
Sample - Earn free USDT by tapping! Join this amazing Telegram airdrop: https://t.me/tap2earnusdt_bot?

ඔබ, ව්‍යාපාරයක් කරන කෙනෙක්ද.....ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම වර්ගයේ Facebook Post Design අඩුම මිලට හොඳම Quality එකෙන් ක...
05/05/2025

ඔබ, ව්‍යාපාරයක් කරන කෙනෙක්ද.....
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම වර්ගයේ Facebook Post Design අඩුම මිලට හොඳම Quality එකෙන් කරල දෙන්නෙ අපි විතරයි......😍

එහෙනම්,
කතා කරලා බලන්න 🤩
KNK Holdings Pvt.Ltd අපිට.....

⚜️ LOWEST PRICE
⚜️ PREMIUM QUALITY
⚜️ FRIENDLY SERVICE
(Order එක ලබා දී පැය 24ක් ඇතුළත
Design එක ඔබේ අතට)🚀📲

ඔබට අවශ්‍ය ඕනෑම Design එකක් විශ්වාසනීයව සහ අඩුම මිල ගණන් යටතේ...ඔබගේ සිතැඟි පරිදි නිර්මාණය කරගන්න පිවිසෙන්න....
[ FB Post | Leaflet | Flyers | Food menu | Bannner l Logo Design ]

FB Post Design : රු.500 පමණයි💕

CUSTOMER FEEDBACK
⭐⭐⭐⭐⭐

Contact Us :
⁨078 888 5701⁩
(Whatsapp | Voice)

page : https://www.facebook.com/share/1C2a8YREjd/?mibextid=wwXIfr

KNK Holdings (Pvt) Limited.

ඔබ, ව්‍යාපාරයක් කරන කෙනෙක්ද.....නැත්නම්, උපකාරක පන්ති කරන ගුරුවරයෙක් ද?හැම  තැනින්ම පෝස්ට්  Design  කළත්  හිතේ තිබුන Cre...
04/05/2025

ඔබ, ව්‍යාපාරයක් කරන කෙනෙක්ද.....
නැත්නම්, උපකාරක පන්ති කරන
ගුරුවරයෙක් ද?
හැම තැනින්ම පෝස්ට් Design කළත් හිතේ තිබුන Creative පෝස්ට් එක හදාගන්න බැරි වුණාද......😕???

එහෙනම්,
කතා කරලා බලන්න 🤩
KNK Holdings Pvt.Ltd අපිට.....

⚜️ LOWEST PRICE
⚜️ PREMIUM QUALITY
⚜️ FRIENDLY SERVICE
(Order එක ලබා දී පැය 24ක් ඇතුළත
Design එක ඔබේ අතට)🚀📲

ඔබට අවශ්‍ය ඕනෑම Design එකක් විශ්වාසනීයව සහ අඩුම මිල ගණන් යටතේ...ඔබගේ සිතැඟි පරිදි නිර්මාණය කරගන්න පිවිසෙන්න....
[ FB Post | Handbill | Tute Cover | Book Mark | Bannner l Logo Design ]

FB Post Design : රු.500 පමණයි💕

CUSTOMER FEEDBACK
⭐⭐⭐⭐⭐

Contact Us :
⁨078 888 5701⁩
(Whatsapp | Voice )

ඔබ, ව්‍යාපාරයක් කරන කෙනෙක්ද.....නැතිනම් page  එකක්, Youtube Channel එකක් කරන කෙනෙක්ද....හැම  තැනින්ම LogoDesign...
04/05/2025

ඔබ, ව්‍යාපාරයක් කරන කෙනෙක්ද.....
නැතිනම් page එකක්, Youtube Channel එකක් කරන කෙනෙක්ද....
හැම තැනින්ම LogoDesign කළත් හිතේ තිබුන Creative Logo එක හදාගන්න බැරි වුණාද......😕???

එහෙනම්,
කතා කරලා බලන්න 🤩
KNK Holdings Pvt.Ltd අපිට.....

⚜️ LOWEST PRICE
⚜️ PREMIUM QUALITY
⚜️ FRIENDLY SERVICE
(Order එක ලබා දී පැය 24ක් ඇතුළත
Design එක ඔබේ අතට)🚀📲

ඔබට අවශ්‍ය ඕනෑම Design එකක් විශ්වාසනීයව සහ අඩුම මිල ගණන් යටතේ...ඔබගේ සිතැඟි පරිදි නිර්මාණය කරගන්න පිවිසෙන්න....
[ FB Post | Handbill | Tute Cover | Book Mark | Bannner l Logo Design ]

Logo Design : රු.1000/= පමණයි💕

CUSTOMER FEEDBACK
⭐⭐⭐⭐⭐

Contact Us :
⁨078 888 5701⁩
(Whatsapp | Voice )

උපකාරක පන්ති සඳහා අවශ්‍යවන Social Media Post, බැනර්, ෆයිල් කවර, බුක්මාර්ක්, අපි හදල දෙන්නම් සාධාරණ මුදලකට.රු.500/= පමණයි...
01/05/2025

උපකාරක පන්ති සඳහා අවශ්‍යවන Social Media Post, බැනර්, ෆයිල් කවර, බුක්මාර්ක්, අපි හදල දෙන්නම් සාධාරණ මුදලකට.

රු.500/= පමණයි💕

දැන්ම කතාකරන්න අපිට.නැත්නම් වට්ස්ඇප් හරහා සම්බන්ධ වෙන්න.
☎️ 0788885701
🐳 https://wa.me/+94788885701

KNK Holdings (Pvt) Ltd
*රජයේ ලියාපදිංචි ආයතනයකි.

ඔයාගෙ ව්‍යාපාරයට, ආයතනයට, Youtube  චැනල් එකට, page එකට ගැලපෙන විදියට ලස්සනම ලස්සන Logo එකක් අපි හදල දෙන්නම් සාධ...
29/04/2025

ඔයාගෙ ව්‍යාපාරයට, ආයතනයට, Youtube චැනල් එකට, page එකට ගැලපෙන විදියට ලස්සනම ලස්සන Logo එකක් අපි හදල දෙන්නම් සාධාරණ මුදලකට

රු.1000/= පමණයි💕

දැන්ම කතාකරන්න අපිට
☎️ 0788885701
🖇️ https://wa.me/+94788885701

KNK Holdings (Pvt) Ltd
*රජයේ ලියාපදිංචි ආයතනයකි.

Address

KNK Innovations
Tangalle

Alerts

Be the first to know and let us send you an email when KNK Innovations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category