PickMe Rathnapura

PickMe Rathnapura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PickMe Rathnapura, Taxi service, Ratnapura.

12/02/2026
28/01/2026

පික්මී Tuk සඳහා කොමිස් ගාස්තු අඩු කළා!

පික්මී Tuk රථ රියදුරන්ට සුබ ආරංචියක්!

පික්මී Tuk passenger හයර් සඳහා අය කළ කොමිස් ගාස්තු ප්‍රතිශතය තාවකාලිකව 10% දක්වා අඩු කර ඇත. App ගාස්තුවත් රු. 9.50/- කින් පහළට.

ඒ වගේම පික්මී Tuk Flash හයර් සඳහා අය කළ කොමිස් ගාස්තු ප්‍රතිශතයද 10% දක්වා අඩු කළා.

හයර් කරලා උපයන දෛනික ආදායම රු. 10,500/- ට වැඩි නම් කොමිස් ගෙවන්න ඕනේ 5%යි.

ඒ විතරක් නෙවෙයි, දිනපතා දිරි දීමනාත් දෙනවා, අධික පාරිභෝගික ඉල්ලුමක් පවතින ප්‍රදේශ වලට බූස්ට් සහ surge ගාස්තු ගෙවීමක්ද කරනවා.

එහෙනම් මේ කාලය තුළ
වැඩි වේලාවක් ඔන්ලයින් ඉන්න
ලැබෙන හයර් සම්පූර්ණ කරන්න
ඔබගේ අදායම වැඩි කර ගන්න!

17/01/2026

බයික්, ත්‍රීවීල්, කාර්, වෑන්, ලොරි රථ හිමි රියදුරු මහතුන් දැන්ම PickMe හා සම්බන්ධ වන්න
ලියාපදිංචිය නොමිලේ
0767671655
0707676955

15/01/2026

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ හා බලංගොඩ නගර සදහා PickMe Foods
සේවාව ආරම්භ වු වගයි.ඔබත් දැන්ම PickMe හා සම්බන්ධ වන්න
0767671655

Address

Ratnapura

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 09:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when PickMe Rathnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category