K & K Tours & Cabs

K & K Tours & Cabs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K & K Tours & Cabs, Malwala, Rathnapura.

🌸 "පිබිදෙන වසන්තයේ අලුත් බලාපොරොත්තු සමඟින්..." 🌸✨​උදාවූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමට සෞභාග්‍යය, සතුට සහ ස...
14/04/2026

🌸 "පිබිදෙන වසන්තයේ අලුත් බලාපොරොත්තු සමඟින්..." 🌸✨

​උදාවූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමට සෞභාග්‍යය, සතුට සහ සෞඛ්‍ය සම්පන්න බව පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි K & K Tours අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🙏🚌💨

​ගෙවුණු වසරේ අප සමඟ අත්වැල් බැඳගත් ඔබ සැමට අපගේ ස්තූතිය 🙏🌸 පුද කරන අතර, මෙම නව වසරේද ඔබගේ සුරක්ෂිත සහ සුවපහසු ගමන් සහකරු ලෙස අප සැමවිටම ඔබ සමඟ සිටින්නෙමු. 🚌

​මේ වසරෙත් ඔබගේ විනෝද චාරිකා, විවාහ මංගල්‍යයන් සහ සියලුම ගමන් අවශ්‍යතා සඳහා හොඳම සේවාව ලබාදීමට අපි සූදානම්.
​සුරක්ෂිතව, සුවපහසුව ගමනක් යන්න අදම කතා කරන්න.

📞 [ 0️⃣7️⃣4️⃣ 0️⃣ 7️⃣1️⃣5️⃣ 2️⃣0️⃣0️⃣ ]

​- K & K Tours-
(Your Trusted Travel Partner)
​ඔබේ ගමන - අපේ වගකීමයි!



💁‍♂️ට්‍රිප් එකක් යන්න බස් එකක් හොයනවද?? ​🚌 K & K Tours & Cabs  - රත්නපුර 💎       🤳   0️⃣7️⃣4️⃣ 0️⃣ 7️⃣1️⃣5️⃣ 2️⃣0️⃣0️⃣✳️...
02/02/2026

💁‍♂️ට්‍රිප් එකක් යන්න බස් එකක් හොයනවද??

​🚌 K & K Tours & Cabs - රත්නපුර 💎

🤳 0️⃣7️⃣4️⃣ 0️⃣ 7️⃣1️⃣5️⃣ 2️⃣0️⃣0️⃣

✳️ ​වසර 2️⃣6️⃣ක නොකැඩුණු විශ්වාසය සහ ප්‍රවාහන සේවයේ අභිමානය!

✅ ​ඔබේ පවුලේ චාරිකාවට, කාර්යාලීය විනෝද ගමනට හෝ වන්දනා ගමන් සඳහා අවශ්‍ය ඕනෑම වර්ගයක බස් රථ දැන් එකම වහලක් යටින්. 🛣️✨

​✅ අප සතු බස් රථ කාණ්ඩ:
ඔබේ කණ්ඩායමේ ප්‍රමාණය අනුව තෝරාගන්න:
​💺 ආසන 20 / 25 / 28 (කුඩා කණ්ඩායම් සඳහා)
​💺 ආසන 32 / 38 (මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් සඳහා)
​💺 ආසන 42 / 54 (විශාල කණ්ඩායම් සඳහා)

​❄️ Full AC හෝ 🌬️ Normal - ඔබ කැමති පරිදි!

​🌟 අපව තෝරාගත යුත්තේ ඇයි?

​📍 රත්නපුරේ සිට දිවයින පුරා සේවාව.

​👨‍✈️ පළපුරුදු සහ විනීත රියදුරු මඩුල්ල.

​🕒 නියමිත වේලාවට සහ ඉහළම සුරක්ෂිතභාවය.

​💰 සාධාරණ සහ සහනදායී මිල ගණන්.

​අවුරුදු 26ක පළපුරුද්ද සමඟින් ඔබේ ගමන සුවපහසු මතකයක් කරගන්න අදම අපිට කතා කරන්න! 📞

​📲 0️⃣7️⃣4️⃣ 0️⃣ 7️⃣1️⃣5️⃣ 2️⃣0️⃣0️⃣
📍 රත්නපුර.

☘️ ට්‍රිප් එකක් යන්න බස් එකක් හොයනවද? 🙃🤔 එහෙනම් මෙන්න රත්නපුරයේ තියෙන හොඳම තැන. 👉 K & K Tours & Cabs ✅ වසර 26 ක විශ්වාසන...
01/01/2026

☘️ ට්‍රිප් එකක් යන්න බස් එකක් හොයනවද? 🙃

🤔 එහෙනම් මෙන්න රත්නපුරයේ තියෙන හොඳම තැන. 👉 K & K Tours & Cabs

✅ වසර 26 ක විශ්වාසනීය සේවය.

✅ සාධාරණ මිල ගණන්

✅ සුහදශීලි කාර්‍ය මණ්ඩලයක් හා පළපුරුදු රියදුරන් සමගින් ඔබගේ ගමන ආරක්ෂාකාරීව ගිහින් එන්න..

👉දැන්ම අපිට කතා කරන්න...

☎0️⃣7️⃣4️⃣ 0️⃣ 7️⃣1️⃣5️⃣ 2️⃣0️⃣0️⃣

✅ වායු සමනය කල හෝ වායු සමනය නොකළ බස් රථ අපගෙන් ලබා ගත හැක.







#රත්නපුර

✅අතේ ඇති මුදලට හිතේ හැටියට ඇවිදින්න සාධාරණ මිලට රත්නපුරයෙන් වාහනයක් හොයනවනම් එකම තැන මෙන්න 👇👇 ✴️ K & K Tours & Cabs  -  ...
10/12/2025

✅අතේ ඇති මුදලට හිතේ හැටියට ඇවිදින්න සාධාරණ මිලට රත්නපුරයෙන් වාහනයක් හොයනවනම් එකම තැන මෙන්න 👇👇

✴️ K & K Tours & Cabs - 🚗🚍

✅ අපි ළඟ,බස්, වෑන්, කාර්, ලොරි ඕනෑම එකක් තියෙනවා..

✅ සැඟවුන ගාස්තු කිසිවක් නැත. කිලෝමීටර් ගණනට පමණක් සාධාරණ මුදලක් අය කරනු ලැබේ.

🔹 Holiday packages
🔹 Wedding hires
🔹 Airport drop & pickup service
🔹 Sightseeing Tours
🔹 Pilgrims Tours
🔹 Special Tours

Our resources 👇

🚌 Bus hire service

✅ Luxury - Seats 20 / 25 /29 / 33
✅ Semi Luxury - Seats 25, 28/ 30/ 32/ 38/ 54 / 59

🚐 Van hire service

✅ Kdh high roof & flat roof / Dolfing / caravan / shell

🚗 car hire service

✅ Luxury sedan cars / suv / wagan r / alto /

Fairest price and most experienced cab service in Ratnapura 🚌🚗🚐🚍

Contact -
☎ 0️⃣7️⃣4️⃣ 0️⃣ 7️⃣1️⃣5️⃣ 2️⃣0️⃣0️⃣




14/11/2025
☘️ට්‍රිප් එකක් යන්න බස් එකක් හොයනවද? 🙃🤔 එහෙනම් මෙන්න රත්නපුරයේ තියෙන හොඳම තැන. 👉 K & K Tours & Cabs ✅ අවුරුදු 25 ක විශ්ව...
11/11/2025

☘️ට්‍රිප් එකක් යන්න බස් එකක් හොයනවද? 🙃

🤔 එහෙනම් මෙන්න රත්නපුරයේ තියෙන හොඳම තැන. 👉 K & K Tours & Cabs

✅ අවුරුදු 25 ක විශ්වාසනීය සේවය.

✅ සාධාරණ මිල ගණන්

✅ සුහදශීලි කාර්‍ය මණ්ඩලයක් හා පළපුරුදු රියදුරන් සමගින් ඔබගේ ගමන ආරක්ෂාකාරීව ගිහින් එන්න..

👉දැන්ම අපිට කතා කරන්න...

☎0️⃣7️⃣4️⃣ 0️⃣ 7️⃣1️⃣5️⃣ 2️⃣0️⃣0️⃣

✅ වායු සමනය කල හෝ වායු සමනය නොකළ බස් රථ අපගෙන් ලබා ගත හැක.







#රත්නපුර

06/09/2025
Thank you very much for choosing our bus service for your trip. 🖐️ We are committed to providing you with a comfortable ...
03/09/2025

Thank you very much for choosing our bus service for your trip. 🖐️ We are committed to providing you with a comfortable and safe transportation service.

🌸 K & K Tours & Cabs - 🌸

🤙 074 071 5200










Address

Malwala
Rathnapura

Telephone

+94768816270

Website

Alerts

Be the first to know and let us send you an email when K & K Tours & Cabs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to K & K Tours & Cabs:

Share