28/01/2026
මුලින්ම මතක් කරන්න ඕනී මගේ යාළුවෝ ටික මොකද දවස් ගානක් මහන්සී වෙලා නිදි නැතිව මාත් එක්කම මට ලොකු හයියක් උනා.ඒ වගේම පවුලේ අයටත්.ඉතින් ඒ හැමදේකටම ගොඩක් ඉස්තූතී ඒ වගේම ගොඩක් පිං.ගොඩක් ආශාවෙන් හිටපු හීනයක්.ඉතින් අලුතින් තමන්ගෙම කියලා ගේමක් ගහන්න ඉන්න කොල්ලන්ට හදවතින්ම සුභ පතනවා හැමෝටම ජයෙන් ජයම වෙන්න කියලා 🙏❤️