LRDC Services

LRDC Services LRDC Services (Pvt) Ltd. was incorporated on 5th March 1998, registration No. N(PVS) 20768 under the companies Act No 17 of 1982. It was re-registered as No.

LRDC Services (Pvt) Limited is a subsidiary company of the state owned Sri Lanka Land Development Corporation (SLLDC) and has been operation since 1998, providing the nation with development related activities. PV3329 according to the new Companies Act No 07 of 2007 as per the Cabinet decision No.98/1765/21/140 dated 10th April 2008 as a subsidiary Company of Land Reclamation & Development Co. Ltd(REDECO) which is under the Sri Lanka Land Development Corporation (SLLDC).

78 වන නිදහස් දින සැමරුම අභිමානයෙන් සමරමු !
03/02/2026

78 වන නිදහස් දින සැමරුම අභිමානයෙන් සමරමු !

🛡️ Highlights from the Fire Protection Awareness Session for the Institute of Technology, University of Moratuwa (ITUM) ...
02/02/2026

🛡️ Highlights from the Fire Protection Awareness Session for the Institute of Technology, University of Moratuwa (ITUM) NDT 2024/2025 intake.

A session conducted as part of the student orientation programme to "educate and prepare new students for fire-related emergencies".

Event Name: Fire Protection Awareness Session
Host Institution: Institute of Technology, University of Moratuwa (ITUM) (Date: 30th January 2026 (Friday)
Target Group: Students of the National Diploma in Technology (NDT), specifically the 2024/2025 Intake.

LRDC සේවා සමාගමේ මඩකලපුව,කන්තලේ හා ත්‍රීකුණාමලයේ සේවයේ නියුතු "ආරක්‍ෂක නිලධාරීන්/නිලධාරිනියන්" 40 දෙනෙකු සඳහා 2026 ජනවාර...
26/01/2026

LRDC සේවා සමාගමේ මඩකලපුව,කන්තලේ හා ත්‍රීකුණාමලයේ සේවයේ නියුතු "ආරක්‍ෂක නිලධාරීන්/නිලධාරිනියන්" 40 දෙනෙකු සඳහා 2026 ජනවාරි මස 24 දින ත්‍රීකුණාමලය මට්ටිකඩිය ජල සම්පාදන මණ්ඩල ශ්‍ර‍වණාගාර පරිශ්‍රයේ දී පුහුණු වැඩමුලුවක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව සදහා LRDC සේවා සමාගමේ කළමණාකාරිනි මානව සම්පත් ,කළමණාකරු ශ්‍ර‍ම සැපයුම්,සහකාර කළමණාකාරිනි පාලන ඇතුලු ප්‍ර‍ධාන කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වු අතර මේ සදහා ආරාධිත දේශන සදහා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ආරක්ෂක අධිකාරී S.A.සමරසේකර මහතා,ත්‍රීකුණාමලය වරායා පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වීරසිංහ හා පොලිස් සැරයන් ජයසිංහ යන මහත්වරු සහභාගී වන ලදී

මෙම අවස්ථාවේදී ආරක්‍ෂක සේවාවේ රාජකාරි ස්භාවය-රාජකාරී වගකීම් නායකත්වය , නිල ඇඳුම පැලඳිය යුතු ආකාරය හා නායකත්ව පුහුණුව හා අභියෝග වලට මුහුනදීම,
ආයතනයේ විනය ක්‍රියා පටිපාටිය හා සිවිල් නීතිය ,පෞද්ගලික ස්වස්තතාව ,ආචාරශීලීත්වය , පාරිභෝගික සේවාව , සිවිල් නීතිය,ගිනි නිවීම,සුභ සාධනය සහ කාර්යාල රාජකාරී සේවාවන් පිලිබදව දැනුවත් කරන ලදී.

මාකුඹුර බහුවිධ ප්‍ර‍වාහන මධ්‍යස්ථානයේ පැවති Walkthrogh metal detector රාජකාරී සම්බන්ධ හා Duties and responsibilities of ...
15/01/2026

මාකුඹුර බහුවිධ ප්‍ර‍වාහන මධ්‍යස්ථානයේ පැවති Walkthrogh metal detector රාජකාරී සම්බන්ධ හා Duties and responsibilities of a cctv operator.
ආරක්‍ෂක සේවාවේ වගකීම් , පෞද්ගලික ස්වස්තතාව , ආචාරශීලීත්වය , පාරිභෝගික සේවාව පිලිබදව දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාව සදහා LRDC සේවා සමාගමේ ප්‍ර‍ධාන පුහුණු උපදේශක තුමන් හා තාක්ෂණික නිළධාරී W.D.හසිත මහතා සහභාගී වන ලදී.

"May your life overflow with happiness and prosperity, just like the Pongal pot. Wishing you and your family a very Happ...
15/01/2026

"May your life overflow with happiness and prosperity, just like the Pongal pot. Wishing you and your family a very Happy Thai Pongal!"

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය  රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් 2026 නව වසර සඳ...
02/01/2026

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් 2026 නව වසර සඳහා සුභාශිංසන එක් කිරීමට එල්ආර්ඩීසී (LRDC) සේවා පුද්ගලික සමාගම වෙත පැමිනි මොහත...

ලැබුවා වු නව 2026 වසරේ LRDC සේවා සමාගමේ කාර්යාල කටයුතු ආරම්භ කිරීම 2026-01-01 දින කළමණාකාර අධ්‍යක්ෂතුමාගේ මුලිකත්වයෙන් ප...
01/01/2026

ලැබුවා වු නව 2026 වසරේ LRDC සේවා සමාගමේ කාර්යාල කටයුතු ආරම්භ කිරීම 2026-01-01 දින කළමණාකාර අධ්‍යක්ෂතුමාගේ මුලිකත්වයෙන් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී. මෙම අවස්ථාවේදී රාජ්‍ය ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශයට අනුව රාජ්‍ය සේවයේ නීතිගරුක අවංකව රාජකාරී කිරීමට සියළුම නිලධාරීන් මෙහිදී දිව්රුම් දුන්හ.
මෙම අවස්ථාව අමතා ආයතන ප්‍ර‍ධානී කළමණාකාර අධ්‍යක්ෂ රියර් අද්මිරාල් (විශ්‍රාමික) රන්ජිත් සේනාධීර මහතා විසින් ආයතනයේ සේවය කරන සියළුම නිලධාරීන් හා සේවකයන් වෙත නව වසරක් සඳහා සුභාසිශන එක් කර, ආයතනයේ ඉදිරි සංවර්ධන අවශ්‍යාතා සඳහා උපදෙස් ලබා දෙන ලදී .

May the new year 2026 be a very happy new year and may all wishes come true...2026 නව වසර සියලු පැතුම් ඉටුවන සුභම සුභ අල...
01/01/2026

May the new year 2026 be a very happy new year and may all wishes come true...
2026 නව වසර සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
"2026ம் ஆண்டு புத்தாண்டு நல்வாழ்த்துக்கள்! “இது உங்கள் வாழ்வில் மகிழ்ச்சி,முன்னேற்றம், அமைதி, ஒற்றுமை மற்றும் அன்பு நிறைந்த ஆண்டாக அமைய வாழ்த்துகிறோம்.

කිතුනු බැතිමතුන් ප්‍රමුඛව සකල ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියලුම දෙනාට... සාමය සතුට පිරිසුභම සුභ නත්තලක් වේවා.....❤️Mer...
25/12/2025

කිතුනු බැතිමතුන් ප්‍රමුඛව සකල ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියලුම දෙනාට... සාමය සතුට පිරි
සුභම සුභ නත්තලක් වේවා.....❤️
Merry Christmas 🎄
LRDC සේවා සමාගම.

කඩුවෙල ,මුල්ලේරියව, අංගොඩ , කොටිකාවත්ත අවට ප්‍රදේශ වල  විපතට පත් අවතැන් ඌ ජනතාව මුදවා ගැනීම සදහා LRDC සේවා ආයතනයේ බෝට්ටු...
02/12/2025

කඩුවෙල ,මුල්ලේරියව, අංගොඩ , කොටිකාවත්ත අවට ප්‍රදේශ වල විපතට පත් අවතැන් ඌ ජනතාව මුදවා ගැනීම සදහා LRDC සේවා ආයතනයේ බෝට්ටුසේවාව කඩිනමින්ක්‍රියාමාර්ග ගන්නාලදී .

LRDC සේවා සමාගමේ සේවයේ නියුතු කොළඹ කඵතර හලාවත කලාප නියෝජනය කරමින් "කාන්තා ආරක්‍ෂක නිලධාරිනියන්" 80 දෙනෙකු සඳහා 2025 08 3...
02/09/2025

LRDC සේවා සමාගමේ සේවයේ නියුතු කොළඹ කඵතර හලාවත කලාප නියෝජනය කරමින් "කාන්තා ආරක්‍ෂක නිලධාරිනියන්" 80 දෙනෙකු සඳහා 2025 08 31වන දින
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන ශ්‍ර‍වණාගාර පරිශ්‍රයේ දී කාන්තා හිංසනය ,නීති උපදෙස් ,පැමිණිලි සහ සාක්ෂි සටහන් සම්බන්ධ දැනුවත් කිරීමේ පුහුණු වැඩමුඵවක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව සදහා LRDC සේවා සමාගමේ ප්‍ර‍ධාන කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වු අතර මේ සදහා ආරාධිත දේශන සදහා
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ නීති නිලධාරිනි නීතිඥ චාමලී ද සොයිසා මහත්මිය හා උපදේශන නිලධාරී රුවන් ධනුෂ්ක මහතා සහභාගී විය .

LRDC සේවා සමාගමේ සේවයේ නියුතු "ආරක්‍ෂක නිලධාරීන්/නිලධාරිනියන්" 30 දෙනෙකු සඳහා 2025 ජුනි 21 වන දින  කොළඹ කලාපය නියෝජනය කර...
21/06/2025

LRDC සේවා සමාගමේ සේවයේ නියුතු "ආරක්‍ෂක නිලධාරීන්/නිලධාරිනියන්" 30 දෙනෙකු සඳහා 2025 ජුනි 21 වන දින කොළඹ කලාපය නියෝජනය කරමින් කෙටි පුහුණු වැඩමුළුවක් ප්‍ර‍දාන කාර්යාල පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව සදහා LRDC සේවා සමාගමේ ප්‍ර‍ධාන පුහුණු උපදේශක තුමන්ගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබු අතර ආරක්‍ෂක නිලධාරීන් හට සීරුවෙන් සිටීම , පහසුවෙන් සිටීම නිලධාරීන්ට ආචාර කිරීමේ සරඹ පුහුණු කරන ලදී
ආරක්‍ෂක නිලධාරීන්ගේ නිල ඇඳුම පැලඳිය යුතු ආකාරය ,ආරක්‍ෂක සේවාවේ වගකීම් , පෞද්ගලික ස්වස්තතාව , ආචාරශීලීත්වය , පාරිභෝගික සේවාව ,ගිණි නිවීමේ උපකරණ
ක්‍රියාත්මක කරන ආකාරය පිලිබදව දැනුවත් කරන ලදී.

Address

No: 28/10, Kirimandala Mawatha, Nawala
Rajagiriya
10100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112861948

Alerts

Be the first to know and let us send you an email when LRDC Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LRDC Services:

Share