29/04/2026
පාරේ පලපුරුදු කෙනෙක්ගේ වාහනයක් 😼🔥
6 4 5 2 . . . 💙
🕉️ කඳ සුරිඳු පිහිටයි 🕉️
•• කාවින්දි සුපර් ලයින් - මැදවච්චිය
Kavinidi Super Line - Medawachchiya
• np NC-6452
°° ( X ) වව්නියාව 857 අනුරාධපුර ( N ) °°
( X ) வ்வுனியா 857 அனுராதபுரம் ( N )
( X ) Vavniya 857 Anuradhapura ( N )
ගමන් මාර්ගය:
අනුරාධපුරය -- යාපනය හංදිය -- සාලියපුර -- ගෝණෑව -- රඹෑව -- වැලිඔය හංදිය -- ඉකිරිගොල්ලෑව -- මැදවච්චිය -- ඉසින්බැස්සගල -- පූනෑව -- ගල්කන්දේගම -- ඉරට්ටෙපෙරියකුලම් -- වව්නියාව.
Route :
Anuradhapura -- Jaffna Junction -- Saliyapura -- Gonewa -- Rambewa -- Welioya Junction -- Ikirigollewa -- Medawachchiya -- Isinbessagala -- Punewa -- Galkandegama -- Irattaperiyakulam -- Vavniya.
* සාමාන්‍ය සේවා ගාස්තු ප්‍රවාහන සේවය
Normal fare passenger transport service
* ආසන්න දුර ප්‍රමාණය : කි.මී 57
Approximate distance : 57 km
* සාමාන්‍ය ධාවන කාලය : පැය 1.30
Normally Running Time : 1.30 h
* සම්පූර්ණ මගී ගමන් ගාස්තුව : රු. 233.00
Full Passenger Ticket : Rs. 233.00
වව්නියාවෙන් පිටත්වීම : උදෑසන 08.10
අනුරාධපුරයෙන් පිටත්වීම : උදෑසන 11.45
වව්නියාවෙන් පිටත්වීම : දහවල් 02.00
අනුරාධපුරයෙන් පිටත්වීම : සවස 05.20
From Vavniya : 08.10 am
From Anuradhapura : 11.45 am
From Vavniya : 02.00 pm
From Anuradhapura : 05.20 pm
`` 87 මාර්ගයේ ප්‍රවාහනය සපයාගන්නා, 87 මාර්ගයේ බස් රථ කෙරෙහි ඇල්මක් දක්වන ඔබ වෙනුවෙන් අප ඇඩ්මින් මඩුල්ල මෙම පිටුව මින් ඉදිරියට නොකඩවා පවත්වාගෙන යනු ලබයි ´´
Like us 😉❤️