SLTB Polonnaruwa

SLTB Polonnaruwa SLTB Polonnaruwa Official page
https://www.sltb.lk/

28/04/2026

Happy Birth Day ❤️
2026-04-27

අවැසි මොහොතක කරපු සේවය....“ඔබේ ගමන් පහසුව වෙනුවෙන් කැපවෙන විශ්වාසනීය ලංගම සේවය” #අවශ්‍යමොහොතකකරනසේවය  #විශ්වාසනීයලංගම   ...
26/04/2026

අවැසි මොහොතක කරපු සේවය....

“ඔබේ ගමන් පහසුව වෙනුවෙන් කැපවෙන විශ්වාසනීය ලංගම සේවය”

#අවශ්‍යමොහොතකකරනසේවය #විශ්වාසනීයලංගම #ගමන්පහසුව

Happy Birth Day ❤️2026-04-23
23/04/2026

Happy Birth Day ❤️
2026-04-23

Happy Birth Day ❤️2026-04-22
23/04/2026

Happy Birth Day ❤️
2026-04-22

Happy Birth Day ❤️
21/04/2026

Happy Birth Day ❤️

Happy Birth Day ❤️
20/04/2026

Happy Birth Day ❤️

ශ්‍රී ලංගම බස් ගාස්තු ගෙවීම කාඩ් ක්‍රමයට පමණක් කිරීමට සූදානම්...ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) විසින් බස් ගාස්තු ගෙවීම...
17/04/2026

ශ්‍රී ලංගම බස් ගාස්තු ගෙවීම කාඩ් ක්‍රමයට පමණක් කිරීමට සූදානම්...

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) විසින් බස් ගාස්තු ගෙවීම සඳහා කාඩ් පත් භාවිතා කරන නව ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව සභාපති සජීව කනකරත්න මහතා සඳහන් කළේය.

එම නව ක්‍රමය ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංගම සේවාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එමඟින් මගීන්ට පහසු සහ වේගවත් ගාස්තු ගෙවීම් අත්දැකීමක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

ඊයේ (16) දින මාතර සිට කොළඹ බලා ගමන් කරන මගීන්ගේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව සොයා බැලීමේදී මේ බව අනාවරණය විය.

තවද, ශ්‍රී ලංගම සේවාව ඩිජිටල්කරණය කිරීම ඇතුළු පොදු ප්‍රවාහන සේවාවේ නවීන වෙනස්කම් ඉදිරි වසර තුනක කාලය තුළ ජනතාවට දැකගැනීමට හැකි වන බවද වැඩිදුරටත් සඳහන් කරන ලදී.

🚌 ශ්‍රී ලංගම – ජනතාවගේ විශ්වාසනීය ප්‍රවාහන සේවය

උත්සව සමය තුළ ශ්‍රී ලංගමට වාර්තාගත ආදායමක්! 🚌📈මගී ජනතාවගේ විශ්වාසයත්, වැඩි වූ ගමන් අවශ්‍යතාවත් සමඟමෙවර සේවාව සාර්ථකව ඉදි...
15/04/2026

උත්සව සමය තුළ ශ්‍රී ලංගමට වාර්තාගත ආදායමක්! 🚌📈
මගී ජනතාවගේ විශ්වාසයත්, වැඩි වූ ගමන් අවශ්‍යතාවත් සමඟ
මෙවර සේවාව සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි විය.

Address

Kaduruwela
Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when SLTB Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share