09/04/2025
ඉදින් අවසරයි...
පරිච්ඡේදයක සමාප්ති සටහන මෙසේ ලියා තබන්නට... ✏️✏️
රට වටා චාරිකාකරණයේදී කිසි දිනෙක හමු වේ යැයි නොසිතූ සහෝදරකම්, හිතවත්කම් ගොන්නක් එකතු කර දුන්, අත්දැකීම් ගොන්නක් එකතු කර දුන් අපගේ කෞ BOY බස් රථය, ගෙවූ වසර කිහිපය තුල එකතු කරගත් මතකයන් පමණක්ම ඉතිරි කරමින් අපගෙන් නික්මී ගොස් හමාරය.
පුරා වසර හතරකට ආසන්න කාලයක් KAUSHALYA අපි කෞ BOY නාමයෙන් ඔබගේ විනෝද චාරිකා, විශේෂ චාරිකා වෙනුවෙන්ම ඔබ වෙත ගෙන ආ බස් රථය අද දින පටන් අප සතුව නොමැති බවත්, අද දින සිට වෙනත් හිමිකරුවෙකු ලඟ ඔබ වෙත චාරිකාකරණයෙන් එකතු වනු ඇති.
ගෙවුනු කාලය පුරාවටම වචනෙකින් හෝ සහයෝගය ලබා දුන්, චාරිකා සඳහා අපව තෝරාගත් සියලු දෙනාට අපගේ ස්තූතිය..... 🫡🫡🥰🥰
A & S Galle Bus King
South Bus Kingdom - SBK
රැd