SL With Japan

SL With Japan 🌄“Your mind is a powerful thing. When you fill it with positive thoughts, your life will start to change.” 🌃

29/11/2025
🥷
29/11/2025

🥷

🙏🙏🙏
29/11/2025

🙏🙏🙏

Eifuku-ji叡福寺 🙏
29/11/2025

Eifuku-ji叡福寺 🙏

28/11/2025

දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කෙරේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායක වීමට කැමති විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන්ට එම මුදල් බැර කිරීම සඳහා විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කර තිබේ.

 විදේශ රටවල සිට ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් මුදල් පරිත්‍යාග කරන්නන් කරුණාකර පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33

සටහන් තීරුවේ - Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්න.

 වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරන විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Account Name – Deputy Secretary to the Treasury
Bank - Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKL###X

 දේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Account Name – Deputy Secretary to the Treasury
Account No - 2026450
Bank - Bank of Ceylon

10/10/2025

🤣🤣🤣

05/10/2025

だんじり祭 Danjiri Matsuri

Address

Parakum Mawatha
Pita Kotte
10100

Website

Alerts

Be the first to know and let us send you an email when SL With Japan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share