SLTB නිට්ටඹුව ඩිපෝව

SLTB නිට්ටඹුව ඩිපෝව "කලාපයේ විශිෂ්ටතම මගී ප්‍රවාහකයා"

පොඩි රෙපයාර් එකකින් පස්සේ පුලතිසි රැජිණ පිරිසිදු කටයුතු සිදුකරන ෆනාන්දු රියදුරු මහතා සහ නුවන් කොන්දොස්තර මහතා....
23/05/2026

පොඩි රෙපයාර් එකකින් පස්සේ පුලතිසි රැජිණ පිරිසිදු කටයුතු සිදුකරන ෆනාන්දු රියදුරු මහතා සහ නුවන් කොන්දොස්තර මහතා....

ඕගොඩපොල181/1 වේයන්ගොඩ මාර්ගයේ ධාවනය වන NB-9241 (NT-70) බස් රථයේ එක් අන්තයක සේවයකරන අජිත් රියදුරු මහතා..ඕගොඩපොල 181/1 වේය...
22/05/2026

ඕගොඩපොල181/1 වේයන්ගොඩ මාර්ගයේ ධාවනය වන NB-9241 (NT-70) බස් රථයේ එක් අන්තයක සේවයකරන අජිත් රියදුරු මහතා..

ඕගොඩපොල 181/1 වේයන්ගොඩ
(ஓகோடோபோல181/1வெயங்கொட)
❤️ NB -9241❤️
❤️NT-70❤️
❣️

දිනපතා පිටත්වීම⬇️

✅ඕගොඩපොලින් පෙ.ව.6.00
✅වේයන්ගොඩින් පෙ.ව.7.15
✅නිට්ටඹුවෙන් ඕගොඩපොල දක්වා පෙ.ව7.30

↪️ඕගොඩපොලින් පෙ.ව 8.30
↪️වේයන්ගොඩින් පෙ.ව.9.45
↪️නිට්ටඹුවෙන් පෙ.ව.10.15

✅ඕගොඩපොලින් පෙ.ව 11.00
✅වේයන්ගොඩින් පෙ.ව 12.15
✅නිට්ටඹුවෙන් ඕගොඩපොල දක්වා 1.00

↪️ඕගොඩපොලින් ප.ව.1.45
↪️වේයන්ගොඩින් ප.ව.3.00
↪️නිට්ටඹුවෙන් ඕගොඩපොල දක්වා ප.ව.3.30

✅ඕගොඩපොලින් ප.ව.4.20
✅වේයන්ගොඩින් ප.ව 5.30
✅නිට්ටඹුවෙන් ඕගොඩපොල දක්වා ප.ව 6.00

↪️ඕගොඩපොලින් ප.ව 6.45
↪️වේයන්ගොඩින් රාත්‍රි 7.45
↪️නිට්ටඹුවෙන් ඕගොඩපොල දක්වා රාත්‍රි 8.15

ගමන්මාර්ගය ⬇️

ඕගොඩපොල,ගොරකාදෙණිය,වාරණ(වාරණ රජමහාවිහාරය හරහා),ඕගොඩපේරුව,ගොඩැල්ල,තිහාරිය,මල්වත්ත,නිට්ටඹුව,උදම්මිට,වේයන්ගොඩ

#නිට්ටඹුව #වාරණ #වේයන්ගොඩ #වාරණරජමහවිහාරය #තිහාරිය #ඕගොඩපොල #ගොරකාදෙණිය #නිට්ටඹුවඩිපෝව ිට්ටඹුව #ලංගමනිට්ටඹුව

19/05/2026

මහනුවර 01 කොළඹ මාර්ගයේ හැඩකාරි NC-2166 (NT-24) "පුලතිසි රැජිණ " සමග රවිදු බවන්ත රියදුරු මහතා...
#පුලතිසිරැජිණ

යුධ ජයග්‍රහණයට අදට වසර 17 යි…!මිලෙච්ච ත්‍රිස්තවාදින්ගෙන් රට බේරගෙන්න ඇප කැප වු සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා🙏
19/05/2026

යුධ ජයග්‍රහණයට අදට වසර 17 යි…!

මිලෙච්ච ත්‍රිස්තවාදින්ගෙන් රට බේරගෙන්න ඇප කැප වු සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා🙏

💃🏼💃🏼💃🏼💃🏼💃🏼🧣රතු සුරංගනාවි 🧣💃🏼💃🏼💃🏼💃🏼💃🏼☸️☸️☸️☸️☸️ශ්‍රී දළදා සමිදු පිහිටයි☸️☸️☸️☸️☸️                  💚💚වරකාපොල 6/245 මීගමුව...
18/05/2026

💃🏼💃🏼💃🏼💃🏼💃🏼🧣රතු සුරංගනාවි 🧣💃🏼💃🏼💃🏼💃🏼💃🏼
☸️☸️☸️☸️☸️ශ්‍රී දළදා සමිදු පිහිටයි☸️☸️☸️☸️☸️
💚💚වරකාපොල 6/245 මීගමුව💚💚
💚💚 NB- 1161💚💚
💚NT -16💚
❤️

දිනපතා පිටත්වීම ⬇️

✅වරකාපොලින් අලව්ව දක්වා ගමන් කිරිම
අලුයම 5.45

✅අලව්වෙන් මීගමුව දක්වා ගමන් කිරිම අලුයම 6.20

✅වරකපොලින් මීගමුව දක්වා පෙ.ව.6.40

✅නිට්ටඹුවෙන් මීගමුව දක්වා පෙ.ව.7.25

✅වේයන්ගොඩින් මීගමුව දක්වා පෙ.ව.7.35

✅මීගමුවට ලගාවීම පෙ.ව 8.30

✅මීගමුවෙන් නිට්ටඹුව දක්වා පෙ.ව.8.55

(දහවල් කාලයේදි මෙම බස් රථය ගුවන්තොටුපොල නිට්ටඹුව මාර්ගයේ ධාවනයේ යෙදී සවස වේයන්ගොඩ සිට වරකාපොල දක්වා ධාවනය වේ)

✅ගුවන්තොටුපොලෙන් වරකාපොල දක්වා ප.ව.4.45

✅වේයන්ගොඩින් වරකාපොල දක්වා ප.ව.5.45

✅වරකාපොලට ලගාවීම ප.ව.6.30

ගමන් මාර්ගය ⬇️

අලව්ව,අඹේපුස්ස,වරකාපොල,දංඕවිට,පසයාල,නිට්ටඹුව,වේයන්ගොඩ,නයිවල,මිනුවන්ගොඩ,කටුනායක ,මීගමුව

මෙම බස් රථයේ රියදුරු මහතා ලෙස ලක්ශාන් රාජපක්ෂ මහතා සහ කොන්දොස්තර මහතා ලෙස උදයන්ග කොන්දොස්තර මහතා සේවයේ යෙදී සිටී...

අද දින රන්ටැඹේ දක්වා ධාවනය වූ නිට්ටඹුව ඩිපෝව සතු NB කාණ්ඩයේ NB-1161 (NT-16),NB-3668(NT-26),NB-3611 (NT-23) බස් රථ ත්‍රිත...
18/05/2026

අද දින රන්ටැඹේ දක්වා ධාවනය වූ නිට්ටඹුව ඩිපෝව සතු NB කාණ්ඩයේ NB-1161 (NT-16),NB-3668(NT-26),NB-3611 (NT-23) බස් රථ ත්‍රිත්වය...

ඕගොඩපොල181/1 වේයන්ගොඩ මාර්ගයේ ධාවනය වන NB-9241 (NT-70) බස් රථයේ එක් අන්තයක සේවයකරන නන්දන එදිරිසූරිය රියදුරු මහතා සහ ශාන්...
17/05/2026

ඕගොඩපොල181/1 වේයන්ගොඩ මාර්ගයේ ධාවනය වන NB-9241 (NT-70) බස් රථයේ එක් අන්තයක සේවයකරන නන්දන එදිරිසූරිය රියදුරු මහතා සහ ශාන්ත කොන්දොස්තර මහතා..

ඕගොඩපොල 181/1 වේයන්ගොඩ
(ஓகோடோபோல181/1வெயங்கொட)
❤️ NB -9241❤️
❤️NT-70❤️
❣️

දිනපතා පිටත්වීම⬇️

✅ඕගොඩපොලින් පෙ.ව.6.00
✅වේයන්ගොඩින් පෙ.ව.7.15
✅නිට්ටඹුවෙන් ඕගොඩපොල දක්වා පෙ.ව7.30

↪️ඕගොඩපොලින් පෙ.ව 8.30
↪️වේයන්ගොඩින් පෙ.ව.9.45
↪️නිට්ටඹුවෙන් පෙ.ව.10.15

✅ඕගොඩපොලින් පෙ.ව 11.00
✅වේයන්ගොඩින් පෙ.ව 12.15
✅නිට්ටඹුවෙන් ඕගොඩපොල දක්වා 1.00

↪️ඕගොඩපොලින් ප.ව.1.45
↪️වේයන්ගොඩින් ප.ව.3.00
↪️නිට්ටඹුවෙන් ඕගොඩපොල දක්වා ප.ව.3.30

✅ඕගොඩපොලින් ප.ව.4.20
✅වේයන්ගොඩින් ප.ව 5.30
✅නිට්ටඹුවෙන් ඕගොඩපොල දක්වා ප.ව 6.00

↪️ඕගොඩපොලින් ප.ව 6.45
↪️වේයන්ගොඩින් රාත්‍රි 7.45
↪️නිට්ටඹුවෙන් ඕගොඩපොල දක්වා රාත්‍රි 8.15

ගමන්මාර්ගය ⬇️

ඕගොඩපොල,ගොරකාදෙණිය,වාරණ(වාරණ රජමහාවිහාරය හරහා),ඕගොඩපේරුව,ගොඩැල්ල,තිහාරිය,මල්වත්ත,නිට්ටඹුව,උදම්මිට,වේයන්ගොඩ

#නිට්ටඹුව #වාරණ #වේයන්ගොඩ #වාරණරජමහවිහාරය #තිහාරිය #ඕගොඩපොල #ගොරකාදෙණිය #නිට්ටඹුවඩිපෝව ිට්ටඹුව #ලංගමනිට්ටඹුව

17/05/2026

දවල්ට වගේම රෑටත් හැඩට ඉන්න මහනුවර 01 කොළඹ මාර්ගයේ "පුලතිසි රැජිණ" NC-2166 (NT-24) බස් රථය... 👹👹😍

#පුලතිසිරැජිණ #නිට්ටඹුව

12/05/2026

ලක්ශාන් රාජපක්ෂ රියදුරු මහතා සහ උදයන්ග කොන්දොස්තර මහතා සමග අද දින විශේෂ චාරිකාවක් ලෙස රන්ටැඹේ ප්‍රදේශයට ධාවනය වූ මීගමුව 06/245 අලව්ව මාර්ගයේ ධාවනය වන NB-1161 "Red Angel" බස් රථය..

නිට්ටඹුව ඩිපෝව මගින් ධාවනය වන නිට්ටඹුව මහනුවර 01 කොළඹ මාර්ගයේ ධාවනය වන NB-8644 (NT-11) RED EAGLE බස් රථයේ ධාවනය කාලසටහන☸...
11/05/2026

නිට්ටඹුව ඩිපෝව මගින් ධාවනය වන නිට්ටඹුව මහනුවර 01 කොළඹ මාර්ගයේ ධාවනය වන NB-8644 (NT-11) RED EAGLE බස් රථයේ ධාවනය කාලසටහන

☸️☸️☸️☸️☸️උතුම් දළදා සමිදූ පිහිටයි☸️☸️☸️☸️☸️
❤ මහනුවර 01 කොළඹ ❤
💙NB - 8644💙
💞 NT-11💞
❣️

🦅RED EAGLE🦅

දිනපතා පිටත්වීම 👇

✅නිට්ටඹුවෙන් කටුනායක දක්වා: පෙ.ව 5.40
✅කටුනායකින් නිට්ටඹුව දක්වා : පෙ:ව.07:00

✅පෙ:ව.08:20 නිට්ටඹුවෙහි සිට කොළඹ බලා
ධාවනය වේ.

✅කොළඹ සිට මහනුවර බලා පෙ.ව 11.00
ධාවනය වේ.
✅මහනුවර සිට කොළඹ බලා ප.ව.3.30ට
ධාවනය වේ.

✅කොළඹ සිට නිට්ටඹුව බලා රාත්‍රි 7.10
ධාවනය වේ.

SLTB නිට්ටඹුව ඩිපෝව

10/05/2026

SLTB නිට්ටඹුව ෆේස්බුක් පිටුවට අදට වසර 5යි 😍

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ගම්පහ ප්‍රාදේශීය කාර්‍යාලයට අයත් "කලාපයේ විශිෂ්ට මගී ප්‍රවාහකයා" වන සියනෑවේ ශ්‍රි.ලංකා ගමනාගමන මණ්ඩලයේ නිට්ටඹුව ඩිපෝව සම්බන්ධයෙන් ආරම්භකරන ලද SLTB නිට්ටඹුව ඩිපෝව ෆේස්බුක් පිටුව ආරම්භකර අදට වසර 5ක් සපිරේ😍😍

වසර පහක කාලයක් තුල ෆේස්බුක් ග්‍රාහකයන් 22,000 ට අධික පිරිසක් අප හා එක්වී ශ්‍රි ලංගම නිට්ටඹුව ඩිපෝව ෆේස්බුක් පිටුව සමගින් රැදෙමින් අපහට දැක්වු සහයෝගයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු 🙏 🙏

SLTB නිට්ටඹුව ඩිපෝව ෆේස්බුක් පිටුව පවත්වාගෙන යාම සදහා සහය ලබා දෙන ඩිපෝ කළමනාකාරතුමාන් වන රංගජීව නාගසේන මහතා සහකාර කළමනාකාරතුමා වන ජයශාන්ත පද්මකුමාර මහතා ඇතුලු මුදල් අංශයේ,කාර්යමණ්ඩල සේවක මහත්ම මහත්මීන්ට සහ සියලුම රියදුරු මහතුන්ට සහ කොන්දස්තර මහතුන්ට , ඉංජිනේරු සහ කාර්මික මහතුන්ට,ගම්පහ ප්‍රාදේශීය කාර්‍යාලයෙන් සේවක මහත්ම මහත්මීන්ට බෙහෙවින් ස්තූති වන්තවෙමු 🙏🙏🙏

තවද ලංගම බස් රථ සම්බන්ධයෙන් මගීන් දැනුවත්කරන Sri lanka transport board,sltbbusblogsport,ලංකා බස් කවය,කදුරට ලංගම,අපේ ලංගම ෆේස්බුක් පේජයන්හි ඇඩිමින් වරුන්ට සහ නිරෝශන් සංජීව,උත්පල දිල්හාන් , ඉශාර කෝරලගේ ,සසංක වික්‍රමසිංහ ,ජාලිය චතුරංග , ප්‍රිමාල් මදුසංඛ සොයුරන්ට ,ලංගම සහ පුද්ගලික බස් රථ සමූහයන් පවත්වාගෙන යන සියලුම ඇඩ්මින් සොයුරන්ට බෙහෙන්වින් ස්තූතිවන්ත වෙමු.🙏🙏🙏

එක බස් රථයකට පමණක් සීමා නොවී ධාවනය වන සියලුම බස් රථයන්හි ධාවන කාලසටහන් සහ ඩිපෝව පිළිබඳ නිවැරදි තොරතුරු පලකිරිම අපගේ අරමුණයි..ඉදිරියේදිත් මේ ආකාරයෙන්ම "කලාපයේ විශිෂ්ටතම මගී ප්‍රවාහකය"වන ශ්‍රි ලංගම නිට්ටඹුව ඩිපෝව සහ SLTB නිට්ටඹුව ඩිපෝව ෆේස්බුක් පිටුව සමග ඔබ සැම එක්වේයැයි අප අපේක්ෂා කරන්නෙමු..
ඔබ අපගේ වත්කමකි....

ඉදිරියේදි වෙනස්වියයුතු දෑ ,හොද නරක,වැරදි අඩුපාඩු ඇත්නම් පහතින් පල කරන මෙන් ඉල්ලා සිටිමු.

අපි SLTB නිට්ටඹුව ඩිපෝව ඇඩ්මින් මඩුල්ල..

Address

නිට්ටඹුව
Nittambuwa

Telephone

+94332287281

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB නිට්ටඹුව ඩිපෝව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share