ලංගම සභාපතිට කියන්න - SLTB Chairman

ලංගම සභාපතිට කියන්න - SLTB Chairman Official page of the SLTB Chairman. Your questions, concerns, and ideas are always welcome.

Together, we build a safer, efficient, people-centered public transport system.

28/04/2026

#අපිඑක්වයනගමනක්

MINISTRY OF TRANSPORT, HIGHWAYS & URBAN DEVELOPMENTBID FOR THE SUPPLY OF 200 NEW LUXURY BUSES FOR EXPRESSWAY OPERATIONS ...
28/04/2026

MINISTRY OF TRANSPORT, HIGHWAYS & URBAN DEVELOPMENT

BID FOR THE SUPPLY OF 200 NEW LUXURY BUSES FOR EXPRESSWAY OPERATIONS TO STRENGTHEN THE BUS FLEET OF SRI LANKA TRANSPORT BOARD (SLTB)

Procurement No. MT/04/09/05/CT/570

This is to inform that there is a Pre-Bid meeting regarding the above subject. The meeting will be held at 10.00 a.m. on 30/04/2026 at SLTB Procurement Section, No. 200, Kirula Road, Colombo 05. Kindly request to participate that meeting.

For further information, please contact;

Manager (Procurement), Procurement Section
Tel: 011-7706110 & 0771056110
Tel/Fax: 011 2588457 email- [email protected]

The Chairman,
SLTB Procurement Committee, Sri Lanka Transport Board, No: 200, Kirula Road, Colombo 05.





24/04/2026

9 වෙනි වේදිකාවට ඵැමිණි බස්

වාද්දූව දුම්රිය පීලි පැනීමක්…
ඒත් ගමන නවතින්නේ නැහැ.

දුම්රිය මගීන් අපේ සහෝදර මගීන්.ඔවුන්ගේ ගමන අඩාල වෙන්න දීලා අපි පැත්තක ඉන්නෙත් නැහැ.

ශ්‍රී ලංකාඔ ගමනාගමන මණ්ඩලය ලෙස, සෑම මගියෙකුගේම ගමනාගමනය කෙසේ හෝ, මොනයම් ආකාරයට හෝ ඉදිරියට ගෙන යෑම අපගේ වගකීමක්.

ඒ නිසාම…
උදේවරුවේ වාද්දූවේ සිට කලුතර හා පානදුර ඩිපෝ තුලින් බස් රත දුම්රිය ස්තානයටම ගෙන ගොස්. කොලබ හා අදාල තැන්වලට ඇරල වූ අතර සවස විශේශ කාලසටහන් ක්‍රමයක් මගින් නැවත කොටුවේ සිට අදාල ගමනාන්ත සදහා ගෙනයාමට කටයුතු සලසා ඇත.

මගීන් පුරුදු ව සිටින තැනින්ම,කිසිදු අසීරුතාවයක් නොදැනෙන ලෙස,
සුවපහසු ලෙස අපගේ බස් රථ සූදානම් වෙලා ඉන්නේ ඔබගේ ගමනාන්තයට ඔබව ආරක්ෂිතව ගෙන යන්න.

දුම්රිය හෝ බස්—
මගීන් එකයි.
ගමන එකයි.
අපිත් එකටයි.

මේක_අපිඑක්වයනගමනක්

21/04/2026
ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රමුඛතා බස් රථ සේවාව පොදු ප්‍රවාහන සේවයට එක් කිරීම, ක්ලීන් ශ්‍රීලංකා, ප්‍රවාහන මහාමාර්ග හා නාග...
21/04/2026

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රමුඛතා බස් රථ සේවාව පොදු ප්‍රවාහන සේවයට එක් කිරීම, ක්ලීන් ශ්‍රීලංකා, ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අනුබද්ධ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් ආයතනය සමඟින් එක්ව අද ඇරඹේ ....!

 #අපිඑක්වයනගමනක්
21/04/2026

#අපිඑක්වයනගමනක්

අවුරුදු සමය තුළ ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සාර්ථකව ඉටු කරමින්, නොයෙක් අභියෝග අතරින් වගකීමෙන් සහ කැපවීමෙන් සේවය කළ අපගේ ලංග...
20/04/2026

අවුරුදු සමය තුළ ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සාර්ථකව ඉටු කරමින්, නොයෙක් අභියෝග අතරින් වගකීමෙන් සහ කැපවීමෙන් සේවය කළ අපගේ ලංගම පවුලේ සියලුම සාමාජිකයන්ට හද පිරි කෘතඥතාවය පිරිනමමි. ඔබ සැමගේ අඛණ්ඩ උත්සාහය, වෘත්තීය භාවය සහ සමාජ වගකීම, මෙම සේවාව වඩාත් ශක්තිමත් සහ පලදායි කර ගැනීමට මූලික ශක්තියක් විය.

එසේම, අලුත් අවුරුදු සමයේ ලංගම සේවාව විශ්වාසයෙන් තෝරාගත් සහ පොදු ප්‍රවාහනය භාවිතා කළ සියලුම මගී ජනතාවටද අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු. ඔබගේ විශ්වාසය අපට අගයමත් වගකීමක්.

ඉදිරියටත්, වඩාත් ආරක්ෂිත, සුවපහසු හා කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් සපයමින්, ජනතාවට සමීපව සහ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට අපි තවදුරටත් කැපවෙමු.

ලංගම — ජනතා හදවතට සමීප ගමනක්

අපි එක්ව යන ගමනක්

21 වෙනිදට සියල්ල සූදානම් වෙමින් .All preparations are underway for the 21st.21ஆம் திகதிக்கான அனைத்து ஏற்பாடுகளும் நடைபெற...
19/04/2026

21 වෙනිදට සියල්ල සූදානම් වෙමින් .

All preparations are underway for the 21st.

21ஆம் திகதிக்கான அனைத்து ஏற்பாடுகளும் நடைபெற்று வருகின்றன.

Address

No. 200, Kirula Road, Colombo, Sri Lanka
Narahenpita
00500

Alerts

Be the first to know and let us send you an email when ලංගම සභාපතිට කියන්න - SLTB Chairman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share