06/06/2026
පහත මිල ගනන් යටතේම කදුරුවෙල, පොලොන්නරුව සහ අවට ප්‍රදේශවල ඇති ඔබ කැමති ඕනෑම කඩයකින්,
🍔 කෑම වර්ග
🛒 සිල්ලර භාණ්ඩ
💊 ඖෂධ
🎁 තෑගි භාණ්ඩ
📄 ලියකියවිලි සහ අනෙකුත් අවශ්‍ය භාණ්ඩ
ඔබේ නිවසට හෝ කාර්යාලයටම ගෙන්වා දෙන්න අපි සූදානම්!
✅ වේගවත් සේවාව
✅ සාධාරණ ගාස්තු
✅ විශ්වාසදායක ඩිලිවරි
✅ ඇණවුමට අනුව ඕනෑම කඩයකින් මිලදී ගැනීම
📞 අදම අමතන්න :