A&A Cabs & Tours

A&A Cabs & Tours A&A aim is to provide the best and the quality services to travel hassle free because we care for yo

හොදම තත්ත්වයෙ පවතින ඔබගේ වාහනය ඔබට🚩  මුදල් හදිසියක් නම්🚩 ලිසින් වාරිකය ගෙවීමට නොහැකි නම්🚩 හදිසියේම විදේශ ගත වීමකදි හෝ ව...
22/06/2024

හොදම තත්ත්වයෙ පවතින ඔබගේ වාහනය ඔබට

🚩 මුදල් හදිසියක් නම්
🚩 ලිසින් වාරිකය ගෙවීමට නොහැකි නම්
🚩 හදිසියේම විදේශ ගත වීමකදි හෝ වෙන යම් ඔනැම අවශ්‍ය තාවයක් මත,
ඔබට විකිණීමට අවශ්‍ය නම් එය සාධාරණ මුදලකට ඉතාමත් කෙටි කාළයක් තුල අප මිලදී ගැනිම සුදානම්...

Kemshiki Enterprises

පසිඳු - 071 583 6668 / 077 068 6809 / 076 353 5178
Whatapp - 071 583 6668

09/09/2023

❍⃝💞බෙරයක් වයමින් අපුරුවට කවි කියපු තරුණයා
සෙංකඩගලපුර දළදා මැදුරේ........💞⃝❍

08/09/2023

🔴🔴🔴🔴🔴🔴🔴

මාසිකව හෝ දවස් කුලි පදනම මත පහත වාහන අවශ්‍ය
Axio
Prius
Allion
Honda Grace
Honda fit shutle
KDH Flatroof /Urvan Dual Ac 10 Seater
KDH High Roof ( 10 Seater or 14)

🔴🔴🔴🔴🔴🔴🔴

A&A Cabs & Tours
☎️ 011-2298511
📞 071-5836668, 070-6836668, 077-0686809, 074-0686810
📲071-5836668, 074-0686810 (WhatsApp)

08/09/2023

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඔබේ ඇසින් දැක බලා ගැනිමට අප සමඟ එකතු වන්න, අපි ඔබගේ විශ්වසනීය හා සුවපහසු ගමනක් සඳහා ඔබ වෙනුවෙන්ම වෙන් කෙරුන ප්‍රවාහන සේවය,A & A Cabs & Tours 🖤

06/09/2023

අම්මෝ ලස්සන.... Toyota Prius 2k23

විශ්වසනීය හා සුවපහසු ගමනක් සඳහා ඔබ වෙනුවෙන්ම වෙන් කෙරුන ප්‍රවාහන සේවය......,A & A Cabs & Tours Nissan Caravan Rent for W...
06/09/2023

විශ්වසනීය හා සුවපහසු ගමනක් සඳහා ඔබ වෙනුවෙන්ම වෙන් කෙරුන ප්‍රවාහන සේවය......,
A & A Cabs & Tours

Nissan Caravan

Rent for Without driver...

Contact :- 071-5836668, 070-6836668, 077-0686809, 074-0686810

විශ්වසනීය හා සුවපහසු ගමනක් සඳහා ඔබ වෙනුවෙන්ම වෙන් කෙරුන ප්‍රවාහන සේවය......,A & A Cabs & Tours Fit ShuttleRent for Witho...
04/09/2023

විශ්වසනීය හා සුවපහසු ගමනක් සඳහා ඔබ වෙනුවෙන්ම වෙන් කෙරුන ප්‍රවාහන සේවය......,
A & A Cabs & Tours

Fit Shuttle

Rent for Without driver...

Contact :- 071-5836668, 070-6836668, 077-0686809, 074-0686810

දළදා පෙරහැර කියන්නෙ නිකන්ම පෙරහැරක් නෙවෙයි  සිංහල බෞද්ධයන් ට පමණක් නොවූ මුලු මහත් ජාතියකම ආඩම්බරයක්❤️වේලිලා කන්න බොන්නත්...
30/08/2023

දළදා පෙරහැර කියන්නෙ නිකන්ම පෙරහැරක් නෙවෙයි සිංහල බෞද්ධයන් ට පමණක් නොවූ මුලු මහත් ජාතියකම ආඩම්බරයක්❤️

වේලිලා කන්න බොන්නත් නැතුව යනවා කියලා කියපු රටක් දියෙන් සෝදාහැරලා මහවැසි ඇදවැටෙන්න දළදා හාමුදුරුවෝ සතුව අසීමාන්තික ප්‍රාතිහාර්යක් තියනවා. ඒක එහෙම නොවුණානම් ඉංග්‍රීසීන් දළදා වතුරෙදි ඔයතරම් බයවෙන්නෙ නෑ.

ඒක එහෙම නොවුණා නම් කිත්සිරිමෙවන් රජ දවස ඉඳන් දළදා වහන්සේ අද දවස වෙනකම් උත්තරීතරත්වයෙන් පුද ලබන්න විදිහකුත් නෑ.

ශතවර්ෂ ගණනාවක්, සහශ්‍ර කිහිපයක් දළදා ප්‍රාතිහාර්යෙ සැබෑවක් තිබූ නිසාමයි අඛණ්ඩව අදටත් දළදා වහන්සේ විරාජමානව වැඩ සිටින්නේ. ගෞතම තථාගතයන් වහන්සේගේ ශ්‍රී දංෂ්ඨා ධාතූන් වහන්සේ ආශ්චර්යක්මැයි❤️

මාගේ තථාගත භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා !!!

විශ්වසනීය හා සුවපහසු ගමනක් සඳහා ඔබ වෙනුවෙන්ම වෙන් කෙරුන ප්‍රවාහන සේවය......,A & A Cabs & Tours KDH Hight Roof (Short)Ren...
29/08/2023

විශ්වසනීය හා සුවපහසු ගමනක් සඳහා ඔබ වෙනුවෙන්ම වෙන් කෙරුන ප්‍රවාහන සේවය......,
A & A Cabs & Tours

KDH Hight Roof (Short)

Rent for With Driver or Without driver...

Contact :- 071-5836668, 070-6836668, 077-0686809, 074-0686810

New Member in A & A Cabs & Tours.Rent for With Driver or Without driver...Contact :- 071-5836668, 070-6836668, 077-06868...
28/08/2023

New Member in A & A Cabs & Tours.

Rent for With Driver or Without driver...

Contact :- 071-5836668, 070-6836668, 077-0686809, 074-0686810

විශ්වසනීය හා සුවපහසු ගමනක් සඳහා ඔබ වෙනුවෙන්ම වෙන් කෙරුන ප්‍රවාහන සේවය, A & A Cabs & Tours ඔබට ලබන මස සිට සාධාරණ මිල ගණන්...
26/08/2023

විශ්වසනීය හා සුවපහසු ගමනක් සඳහා ඔබ වෙනුවෙන්ම වෙන් කෙරුන ප්‍රවාහන සේවය, A & A Cabs & Tours ඔබට ලබන මස සිට සාධාරණ මිල ගණන් යටතේ සුව පහසු, සුහදශීලී සේවාවක් ප්‍රවාහන අත්දැකීමක් ලබා ගැනිම සඳහා අපට කථා කරන්න..,

♻️ ඔබට අවශ්‍ය පරිදි සුව පහසු වාහන...,
♻️ පලපුරුදු රියදුරන් සමඟ සුහදශිලි සේවාවක්...,
♻️ සාධාරණ මිල ගණන් යටතේ අයකිරීම්...,
♻️ ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැකි Packages...,
♻️ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අවශ්‍යතා පරිදි වාහන ලබා ගත හැකිය...,
♻️ පැය 24 පුරාම ක්‍රියාත්මක සේවාවක්...,
♻️ කලින් වෙන් කරවා ගැනිමේ හැකියාව...,

වැඩි විස්තර සදහා...,
☎️ 011-2298511
📞 071-5836668, 070-6836668, 077-0686809, 074-0686810
📲071-5836668, 074-0686810 (WhatsApp)
📨[email protected]
📮51/A/0/153, Miriswatta, Yagodamulla, Kotugoda.
📌️https://maps.app.goo.gl/fVzfm6qLg12gsHke6
🤓https://www.facebook.com/ANACabsNTourSL

Address

Miriswatta
Minuwangoda

Telephone

+94715836668

Website

Alerts

Be the first to know and let us send you an email when A&A Cabs & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A&A Cabs & Tours:

Share