Matara Express Cabs: Taxi / Airport / Tours / Car Rental

Matara Express Cabs: Taxi / Airport /  Tours / Car Rental Matara Express Cabs is a leading car hire / rental / airport pick up and drop off service in Matara. Get where you need to go with ease!

We offer a variety of transportation options including car hire, taxi, and car rental services. Whether you're planning a road trip, need a ride to the airport, or just need a reliable car for the day, we've got you covered. Book your next ride with us today!

10/10/2025
09/10/2025

මාතර ගොඩක් පෙම් බැන්දේ
මාතරම ඉපදිලා මාතරම ජීවත් වෙන
මිනිස්සු නොව,
මාතරම ඉපදිලා මාතරම හැදිලා වැඩිලා මොකක් හරි හේතුවක් නිසා
මාතර දාලා ගියපු මිනිස්සු...🥀🖤

එයාලා අදටත් හේතු හොයනවා
මාතර ඇවිත් රස්තියාදුවක් දාලා යන්න
ඉස්සර වගේම...🥺

මාතර හරි සුන්දරයි කියලා දැනුනේ
හැමදාම මාතර යනකොට එනකොට නෙමෙයි
අවශ්‍ය ම හේතු වලට
වෙන නගර වලට ගියාම...🗣️🫨

චුට්ටක්වත් බය වෙන්න
දෙයක් නෑ කියලා හිතුනේ
මාතරින් එහාට කොහේ හරි ගියාම
මාතරම කෙනෙක් ආයෙමත් හම්බ වුනාම❣️

ඒත් මේ තරමටම මාතරට ඇබ්බැහි වුනේ...
හේතුවක් නැතිවමයි..✨️
සමහරවිට
ඒක ඒකපාර්ශවීය ප්‍රේමය ක්..💓

07/10/2025
හැහැනු දෙදෙනෙක්ගේ බුද්දි මට්ටමේ අඩු කම සහ චිත්තවේගේය මත පමනක් පදනම් වූ තාර්කික බුද්ධියක් නොමැතිකම සැම විටම ගැටලු ඇතිකරයි...
05/10/2025

හැහැනු දෙදෙනෙක්ගේ බුද්දි මට්ටමේ අඩු කම සහ චිත්තවේගේය මත පමනක් පදනම් වූ තාර්කික බුද්ධියක් නොමැතිකම සැම විටම ගැටලු ඇතිකරයි එම ගැටලු විශ ලෙසින් සමාජයට මෙලෙස මුදාහරියි..

මම දන්නෙ නෑ අපේ මිනිස්සු තවත් කෙනෙක්ව කොයිතරම් දුරට තේරුම් අරන් තියෙනවද කියලා. ලංකාවේ විවාහ ජීවිත දෙදරා යන්න බලපාන ප්‍රධානම කාරණාව තමයි විවාහ වෙලා ඉන්න දෙන්නා අතරට තුන්වෙනි පාර්ශවයන් පැමිණීම. මේකෙන් ප්‍රධාන වශයෙන්ම එන තුන්වෙනි පාර්ශ්වය තමයි නැන්දම්මා. මේ ප්‍රශ්නෙත් එන්නේ පිරිමියාගේ පැත්තෙන්. දැන් කාලෙ ගොඩක් පුතාලා හදාගෙන තියෙන අමුතුම එකක් තියෙනවා.

අම්මා එක, වයිෆ් දෙක...

අපි මේ සීට්ටු සෙල්ලමක් කරනවා නෙවේනේ. දරුවෝ හදලා තමන්ගේ ඉතිරි ජීවිත කාලය තමන් එක්ක ජීවත් වෙන්න ගෑණු ළමයෙක් එක් කරගෙන එන එක තමයි විවාහය කියලා කියන්නේ. අම්මට තියෙන්නේ වෙනම භූමිකාවක්. බිරිඳට තියෙන්නේ තවත් භූමිකාවක්. අම්මා එක බිරිඳ දෙක කියලා ඒ දෙන්නට අංක දෙන්න බැහැ.

ගොඩක් වෙලාවට මෙහෙම කතා කිය කිය ඇවිදින්නේ තමන්ගේ ගෑනු ළමයගෙන් දරා ගන්න බැරි විදිහේ බූට් එකක් කාලා, ගෑනු සංහතියම දිරවගන්න බැරිවෙලා ඉන්න පිරිමි. කිසිම වෙලාවක ගෑනු ළමයෙක් තමන් ආදරයෙන් රැවටුනා කියලා, ඊළඟට එන පිරිමි ළමයා එක්කත් සෙල්ලම් කරන්නේ නැහැ. එහෙම සෙල්ලම් කරන ගෑණු ළමයි ඉන්නවා. එයාලට ආදරෙන් පරදින්න ඕන නෑ. හැබැයි මේ කතා කරන්නේ ආදරෙන් පැරදිලා හැම ගෑනි මේකයි හැම මිනිහම එකයි කියලා හැම මනුස්සයාගේම පළිගන්න මිනිස්සු ගැන. ගෑණු ළමයි ගොඩක් වෙලාවට තමන්ට ලැබෙන ඊළඟ චාන්ස් එකට අවංක වෙනවා.

ගෑනු ළමයෙක් කවදාවත් පිරිමි ළමයෙකුගෙන් බූට් එකක් කෑවා කියලා, තාත්තා එක හස්බන්ඩ් දෙක කියලා අංක දාගෙන පවුල් ජීවිතේ කාබාසිනියා කරගන්නේ නෑ. අනිත් කාරණාව තමයි ගෑනු ළමයින්ගේ පාර්ශවය කිසිම වෙලාවක ඒ දෙන්නගෙ විවාහයට අත දාන්නෙත් නෑ.

සමහර නැන්දම්මලා ඉන්නවා තමන්ගේ පුතාගේ බිරිඳ පුතා ගාව වාඩි වෙනවටවත් කැමති නැහැ. එයාගේ අතින් අල්ලනවට කැමති නෑ. දෙන්නට තනියම එළියට යන්න දෙන්නේ නෑ. යනවනම් එයාවත් එක්ක කරගෙන යන්න ඕනේ. සමහර වෙලාවට කාමරේ දොරලොක් කරනවට කැමති නැති නැන්දම්මලා ගැනත් කාන්තා සමූහවල දාන ප්‍රශ්නවල දැකලා තියෙනවා. තමන්ගේ පුතයි ලේලියි නිදාගෙන ඉන්නකොට හිතුනහම පුතා ගාව නිදාගන්න ඕන නිසා කාමරේ දොරලොක් කරන්න එපා කියලා නීතිදාපු නැන්දම්මලා දැකලා සෑහෙන වෙලාවක් කල්පනා කරා මොන ජීවිතද මේව කියල.

දරුවෝ හදන්න ඕනෙ නැන්දම්මලාට ඕන විදිහට, දරුවො බලා ගන්න ඕනේ නැන්දම්මලාට ඕන විදිහට, ලේලි අඳින්න ඕනෙ නැන්දම්මට ඕන විදියට, ලේලි ඉන්න ඕනේ නැන්දම්මාට ඕන විදිහට... මේ හැමදේම දිහා බලාගෙන තමන්ගේ අම්මගෙ පැත්ත විතරක් අරගෙන වයිෆ් ගැන ඇහැක් ඇරලා බලන්නේ නැති පුතාලා ඉන්නවා.

නිකමට හිතන්න, මේ ඉන්නෙත් කවුරු හරි අම්මා කෙනෙක් ළඟ තාත්තා කෙනෙක් ළඟ බොහොම ආදරෙන් හැදුනු දුවෙක්. එයා ඒ හැම දෙයක්ම අමතක කරලා දාලා ඔයාලගෙ ළඟට ඇවිල්ලා ඉන්නේ ඔයා ළඟ ආදරය කරුණාව විශ්වාසය ඇති කියලා හිතපු නිසා. හිතන්න අනාගතයේ දවසක ඔයාගේ දුවට මෙහෙම වුණොත්, එයාට එයාගේ ජීවිතේ තිත්ත වෙලා, කසාදෙත් එපා වෙලා, ජීවිතේ නැති කරගන්න තැනට ආවොත් තාත්තා කෙනෙක් හැටියට අද ඔහොම කට වහගෙන ඉන්නවා වගේ එදාටත් ඔයාට කට වහගෙන ඉන්න පුළුවන්ද?

වයිෆ් එක අම්මා දෙක කියල කතන්දර නැහැ.
වයිෆ් එක කරන දේවල් අම්මයි එක්ක කරන්නෙත් නෑ...

හැබැයි කාටහරි හිතනවනම් තමන්ගේ අම්මා තමයි ඒක අම්මා එක්ක ඉන්න එක තමයි හොඳ කියලා ඒ අයට පුළුවන් විවාහ නොවී ඉන්න. ගෑනු ළමයින්ට පුළුවන් එහෙම පිරිමින්ට අහු නොවී ඉන්න...

මේ ලෝකෙ විශ්වාස කරන්න පුළුවන් කරුණාවන්ත පිරිමි ඕන තරම් ඉන්නවා. තමන්ගේ පුතාගේ විවාහ ජීවිතයට ඕනවට වඩා අත දාන්නෙ නැති පාඩුවේ ඉන්න දෙන අම්මලා තාත්තලා ඕනතරම් ඉන්නවා. අන්න එහෙම පවුලකින් කසාදයක් බැඳගෙන පාඩුවේ ඉන්න... අවුරුදු ගණන් යාළුවෙලා හිටියා කියලා කර්ම වලට කරගහන්න.... ඔයා සර්වබලධාරී නෙවෙයිනේ..... 💪

29/09/2025

Ten Unknown Facts About
1. Founding and History: BMW, Bayerische Motoren Werke AG, was founded in 1916 in Munich, Germany, initially producing aircraft engines. The company transitioned to motor

Address

23 Yehiya Road
Matara
81000

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Telephone

+94777039390

Alerts

Be the first to know and let us send you an email when Matara Express Cabs: Taxi / Airport / Tours / Car Rental posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Matara Express Cabs: Taxi / Airport / Tours / Car Rental:

Share