I Love You Y FM

I Love You Y FM welcome to the official page...

ගැහැනු දවසක පිරිමි අත්හරිනවා..තමන් තමන්ටම රිද්ද ගත්තා ඇතියි කියලා හිතුනම..සීමාව ඉක්මවා හැමදේම දරාගන්නඋනහම..කොච්චර ආදරේ ක...
30/11/2024

ගැහැනු දවසක පිරිමි අත්හරිනවා..

තමන් තමන්ටම රිද්ද ගත්තා ඇතියි කියලා හිතුනම..

සීමාව ඉක්මවා හැමදේම දරාගන්න
උනහම..

කොච්චර ආදරේ කරත් , අකමැත්තෙන් හරි එහෙම
තීරන ගන්නවා..

හැබැයි එහෙම අතැරියොත්..

මිනි ඔටුනු දාගෙන ආයෙ දවසක ආවත්..

අත්හැරපු පිරිමින්ව ගෑනු ආයෙම බාර
ගන්නෙ නෑ..

මොකද.....

පිරිමින්ගෙ අත්හැරීමට වඩා..

ගැහැනුන්ගෙ අත් හැරීම හරි ප්‍රභලයි..

ඉතාම දක්ශ batch එකක 'අති ම දක්ශයා'මම වීම ගැන නිහතමානී ව ආඩම්බර වෙමි..😋--------------------------------------------------...
24/08/2024

ඉතාම දක්ශ batch එකක 'අති ම දක්ශයා'
මම වීම ගැන නිහතමානී ව ආඩම්බර වෙමි..😋
-------------------------------------------------------------------------
ටිකක් හිත ගොළු වෙලා,,, ලියාගන්න දෙයක් හිතා ගන්න බැරි වෙලා..
එත් පුරුද්ද ට වගේ,, මේ මොහොත තුල මා මෙන් ම motivation එකක් හොයන, හැමෝම වෙනුවෙන් මගේ කතාවේ එක පරිච්චේදයක් කෙටියෙන් කියන්න හිතුවා..
දන්නව ද මේ ජීවිතේ හරිම කර්කසයි... විටක දයාබරයි, තවත් විටක හරිම රළු යි...
අපි සතුටු වෙන්නෙ අපිට
අපි කැමති දේ ලැබුනු ජීව්ත තුල විතර යි.
අපි හොයන්නෙත් එහෙම හිත් විතරම යි..
බොහෝ කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ,
අපිට කොහොම ජීවිත ලැබුනත් ඒක තුල සතුටු සෙවිය හැකි බව..
නමුත් ඒ බොහෝ දෙනා තුලින්, අල්ප ය ක් ඒ කියන අසතුටු උනු, හැඩි උන ජීවිත ලස්සන කරගන්නවා..
මම ත් ඒ අල්පයෙන් එකෙක්. ( ඒ කතාව ටිකක් දිගයි)🙂
ඒත් මේ පරිච්චේදය අපි මෙතතින් පටන් ගමු..
----------------------------------------------------------------------------
අපි හැමෝට ම හීනයක් තියනවා, මන් මෙහෙම වෙනවා, අරහෙම වෙනවා කියන්න...
මටත් තිබුනා එවැන්නක්...
නමුත් කිසිදවසක හැබෑ නොවෙන මානයක..
මායිම් ගම්මානෙක ඉදන්, ජීවිතේ ගැටගහන්න වෙරදරපු මට,, අයින්ස්ටයින් වගේ වෙන්න හීනයක් තිබ්බා..🙂
(දන්නෝ දනිති)
ඉතින් ඒ ගමන කටු බොරලු එක්ක ගලා ගෙන ගියා..
වැටෙන වාර වල, ඒ මොහොතවල් තුල හැපි හැපී, තනියම ම නැගිට්ටා..
වාර ගානක් AL කරා.
ඉගෙන ගන්න සල්ලි,
job කරලා හොයාගත්තා..
මිනිස්සු කතා කිඋවා, අත් ඇරියා, අවමන් කරා,
තවම ඔතන ද ඇහුවා..
එදා මහවැලිගම පොඩි ඉස්කෝලෙන් වැඩිම OL ප්‍රතිඵලය ගත් මම, වසර ගනනක් AL කඩ ඉම ලග රස්තියාදු කල දෛවය,,
අප්‍රතිහත සහ නොපසුබස්නා උත්සහය ට නිගා දෙන්න බැරි නිසාවෙන් ම ද කොහෙද ,
පේරදෙනිය ව්ශ්ව ව්ද්‍යාලය මට විසදුමක් කලා..
ඇතුලත් උනේ Vet faculty එකට.
කිසිම ආතක් පාතක් නැතුව ඇවිත්, මහලොකුවට language එකක් දන් නැති මම,,
ඒත් හිටියෙ හරිම ගාම්බීර ව.😅
හරිම අහිංසක හීනයක් ආවා මුලින් ම. ඒ අපිව පිලිගන්න දවසෙ stage එකෙ නැගලා කතා කරපු senior අක්කා වගේ වෙන්න ඕනි කියලා
ඒත් මුල් මාස තුන ම කර කියා ගන්න දෙයක් නැතුව බැරිව හිටියා..
දුශ්කර ආර්ථික ය එක පැත්තකින් වද දෙද්දි, අයින්ස්‍ටයින් ගෙ මතකය තව පැත්තකින් අඩ ගහද්දි, එහෙට මෙහෙට දෝලනය වන මගේ හිත පාලනය කර ගන්න එක තරම් අමාරුවක් මට ඒ කාලෙ තිබ්බෙ නෑ..
ඒත් හැමදාම මහ රෑට, කල්පනා කරල විශ්වයේ කොනකට ම යන මගේ හිතුවක්කාර හිත,,
තැලෙන, රිදෙන වාරයක් වාරයක් පාස හයිය උනා..
අහිංසක හීන ටිකෙන් ටික දරුණු උනා..😶
අදට ත් මතක යි,, 1st year එකේ acdemic පටන් ගත්ත පලවෙනි දවසෙ උදේ..,
නිල්පාට අපේ record book එකේ පිටිපස්ස පිටුවෙ, තිබ්බ සේරම gold medals ,scholarships ටික බිත්තියෙ ගහගත්තා.. 🎖️️🎖️️🏅🏅🏆️
හැම අවුරුද්දෙම batch top වෙන්න ඕන හිතුවා.. 🏆️
ඒක ත් අලවගත්තා..
අධිශ්ඨාන කරගත්තා.. මගෙ හීනෙ ට මට යන්න තියන විකල්පය මෙතන බව..
දන්නවද !
එදා ඉදන් , අවසාන දවස වෙනකම්
ඒ අධිශ්ඨාන ය ඒ ලෙසම පැවතුනා.. .
ඇත්තම යි, මට හිතුනා අධිශ්ඨාන ය පාරමිතාවක් ම බව..😍
කැපකිරීම්, නිදි මරපු රෑ ගනන් දස දහස් ගානක් එක්ක, මම ම මට මවපු හීනෙට පණ පොවන්න වැඩ කලා..👩‍🎓
පුස්තකාල ය මගෙ හොද ම යාලුවා වෙන්න පටන් ගත්තා.
හැබැයි ඒ යනකොට, දරුනු ම දරුනු හිත් රිදීම් එක්ක, ප්‍රතික්ශේප වීම් ගොඩකට මුහුන දුන්නා..
කැපිලි කෙටිලි මහ ගොඩයි,
ඒ සියල්ල ආශිර්වාදයක් ම කරගෙන ඒ ගමන ගියා..
දන්න ව ද,
කිසිම කෙනෙක් එක්ක තරග කරේ නෑ. .අරයව පරදන්න , මෙයාව පරදන්න උත්සහ කරේ නෑ...
ඒ ඇයිද,.
අනේ මට ඒ කිසිම කෙනෙක් එක්ක තරගයක් තිබුන් නෑ. 😅
මට තරගෙ තිබ්බෙ මාත් එක්කම යි..
මන් තරග කරේ මාත් එක්කම යි...
හිතන්න යමක්,, 🚫
අපිට පාඩම් කරන්න හිතෙන් නැති කරන්නෙ අපේ හිතමයි. අපිට නැගිටින්න හිත දෙන්නෙත් අපෙ හිතම යි. ඉතින්
අපි තරග කල යුත්තේ අපි එක්කම නොවෙයි ද? 😶
ඉතින්,
මන් එදා ඒ බිත්තියේ අලවපු හැමදේම අද මම achieve කරා..
හිතුව ට ත් වඩා දේවල් ලැබෙන්න අරං..
හැඩි වෙච්ච ජීවිතය ට ගෞරාන්විත recognition එකක් මම ම උපයා ගත්තා..
දන්නව ද,,අද මට හිතෙන දේ..🙂
මේ ලෝකෙ අපිට කරන්න බැරි,
කිසිම දෙයක් නෑ..
හිත ඇත්නම් පත කුඩා ද.🌺
-----------------------------------------------------------------------------
එනමු දු,
අපිට ඕන සැබෑ කර ගත හැකි හීනයක් එක්ක, ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න පුලුවන් හිතක්.
ඒ වගේම උත්තරීත ර අධිශ්ඨානයක් ඇති, නොපසුබස්නා ධෛර්‍යක් නොවෙද..
එතකොට,
ඉරනම් , වාසනාවන් , සහ දෛවය ත් බයිලාවක් පමනි..
උදේනි කුමුදුමලී FB උපුටා ගන්නා ලදී 🌺
Udeni Kumudumalee

31/12/2023

2024 සියළුම දෙමාපියන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වේවා.! 🙏❤️

🙏❤️🙏
05/05/2023

🙏❤️🙏

විස යනු කුමක්ද?
26/11/2022

විස යනු කුමක්ද?

උත්සාහය හා කැපවීම
24/11/2022

උත්සාහය හා කැපවීම

අනිවාර්යයෙන්ම
24/11/2022

අනිවාර්යයෙන්ම

13/07/2022

Thank you guys
🙏❤️

❤️
13/07/2022

❤️

Address

Diyagaha West
Matara
81000

Telephone

+94740449577

Website

Alerts

Be the first to know and let us send you an email when I Love You Y FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to I Love You Y FM:

Share