Momo Cabs

Momo Cabs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Momo Cabs, Taxi service, Kuruwita.

වංචනික පුද්ගලයන්ගෙන් ඔබේ වාහන සහ අනෙකුත් වටිනා භාණ්ඩ ආරක්ෂා කර දීමේ අරමුණින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලබයි.මෙම මුදෘ...
25/10/2024

වංචනික පුද්ගලයන්ගෙන් ඔබේ වාහන සහ අනෙකුත් වටිනා භාණ්ඩ ආරක්ෂා කර දීමේ අරමුණින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලබයි.මෙම මුදෘකාංගය භාවිතයෙන් ඔබගේ පාරිභෝගිකයින් වංචා කටයතු වලට සම්බන්ධ දැයි සොයා ගත හැකි අතර ඔබට වංචාවක් කල වහාම පද්ධතිය වෙත ඇතුලත් කිරීමේ හැකියාව ඔබටම ලබා දී ඇත,

අනෙකුත් ව්ශේෂාංග

01.වාහන සම්බන්ධ සියලු තොරතුරු ගබඩා කර ගත හැක. - මෙහිදී ධාවන තොරතුරු සහ කුලී තොරතුරු ඇතුලත් කල යුතු අතර වාහනයේ චායා රුපද ඇතුලත් කර තබා ගත හැක.අදායම් වාර්තා කල් පිරිම් සහ රක්ෂණ ආවරණ අවසන් වීමේ දැනුම් දීම ද මෙහිදී ඔබට ලබා දී ඇත.

02.පරිභෝකයන්ගේ සියලු තොරතුරු ගබඩා කර තබා ගත හැක. ණය සහ අනෙකුත් අය කර ගැනීම් පිළිබද තොරතුරු ගබඩා කර තබා ගැනීම සහ ඒ පිළිබද විශ්ලේෂණ තොරතුර අඩු කාලයකින් ඔබට ලබා ගත හැක.පරිබෝගිකයාගේ චායාරුප සහ හදුනාගැනීමේ කාඩ් පත් සහ පදිංචිය තහවුරු කිරීමේ ලිපිගොනු ඇතුලත් කර තබා ගත හැකිය.

03. වෙන් කිරීම් ඇතුලත් කල හැකි අතර ඒ හා සම්බන්ධ කළමනාකරණ පද්ධතියකින් බල ගන්වා ඇත

04. ගෙවීම් සම්බන්ධ සියලූ තොරතුරු ගබඩා කල හැකි අතර ගෙවීම් වලට අදාල බිල් පතක් ඔබගේ පරිබෝගිකයා වෙත ලබා දීමේ හැකියාව පවතී

05. SMS පණිවිඩ මගින් ගෙවීම් විස්තර සහ අනෙකුත් තොරතුරු පාරිබෝගිකයා හට යැවීමේ හැකියව පවතී.

06. ව්‍යාපාරික අදායම් වාර්තා සහ අනෙකුත් ඉපයීම් පිළිබද තොරතුරු ඔබ සටහන් කරන කාල රාමුන් යටතේ ඉතාමත් පහසුවෙන් ලබා ගත හැකිය

07. මෙම වැඩසටහන ඔබගේ ජංගම දුරකතනයෙන් ක්‍රියාත්මක කල හැක.

08. ලංකාවෙන් පිටත සිට උවද ව්‍යාපාරයේ තොරතුරු ඔබට යාවත්කාලීනව බලා ගැනීමේ හැකියාව පවතී,

10. ඉතාමත් උසස් තාක්ෂණික මෙවලම් යොදා ගෙන මෙම සේවාව ලබා දෙන අතර ඔබගේ උපාංගයක දෝෂයක් සිදු උවද දත්ත සහ තොරතුරු විනාශ වී යාමක් සිදු නොවේ.

11. ඉක්මන් සහ ගුණාත්මක සේවයක් ලබා දීම අරමුණු කර ගත් මුදෘකාංග ඉංජිනේරු කාර්ය මණ්ඩලයක් මගින් නිරන්තර යාවත්කාලින කිරීම් සිදු කරනු ලබයි.

මෙය ජංගම දුරකථන, පරිගණකය , ටැබ් හෝ කියෝස් පරිගණක මගින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී.

තව විස්තර ලබා ගැනීම සදහා - 0702932000 (whatsapp ) / 0713370393 - Hotline -
www.softcodelk.com

24/09/2021
අවශ්‍ය ඕනිම භාණ්ඩයක් ලගටම ගෙන්වා ගැනීමට සහ  රත්නපුර,ඇහැලියගොඩ,කුරුවිට,ඉඩන්ගොඩ,අවිස්සාවේල්ල,අයගම අවට සිට  ලංකාවේ ඕනිම තැන...
18/05/2021

අවශ්‍ය ඕනිම භාණ්ඩයක් ලගටම ගෙන්වා ගැනීමට සහ රත්නපුර,ඇහැලියගොඩ,කුරුවිට,ඉඩන්ගොඩ,අවිස්සාවේල්ල,අයගම අවට සිට ලංකාවේ ඕනිම තැනකට භාණ්ඩ යවන්න. ඔබේ ඇණවුම් අපට දෙන්න.විශ්වසනීයත්වය සමගින් කඩිනම් සේවාවක්

One StopGet and Go - 0773777561
04/08/2020

One Stop
Get and Go - 0773777561

Momo Cabs & Rent a carඅඩුම ගානට වැඩිම දුරක්  සුවපහසුවෙන් යන්නඔබේ වගේ අරගෙන යන්න 0773777561 - Kasun
09/07/2020

Momo Cabs & Rent a car

අඩුම ගානට වැඩිම දුරක්
සුවපහසුවෙන් යන්න
ඔබේ වගේ අරගෙන යන්න

0773777561 - Kasun

Momo cabs and rent a car Kuruwita.Get in touch - 077 37 77 561just get and go - for the cheapest Price in KuruwitaThank ...
05/07/2020

Momo cabs and rent a car Kuruwita.
Get in touch - 077 37 77 561
just get and go - for the cheapest Price in Kuruwita

Thank you!

අප වෙත භාර දෙනු ලබන භාණ්ඩ සුරක්ෂිතව අදාල ස්ථානය වෙත භාරදීම සිදු කරනු ලබයි.සුහදශීලි විශ්වාසවන්ත සේවාවක් අදම ඔබත් ලබාගන්න....
13/06/2020

අප වෙත භාර දෙනු ලබන භාණ්ඩ සුරක්ෂිතව අදාල ස්ථානය වෙත භාරදීම සිදු කරනු ලබයි.සුහදශීලි විශ්වාසවන්ත සේවාවක් අදම ඔබත් ලබාගන්න.

මොමෝ කැබ්ස් සහ රෙන්ට් කාර් ආයතනයෙන්

077 37 77 561

Address

Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when Momo Cabs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category