Steph Tours & Travels - යමං ගමං

Steph Tours & Travels - යමං ගමං "Your Destination, Our Dedication: Transforming Your Journey into Unforgettable Moments.” 🚗✨

🚖  𝙎𝙖𝙛𝙚 𝙧𝙞𝙙𝙚𝙨, 𝙖𝙣𝙮𝙩𝙞𝙢𝙚, 𝙖𝙣𝙮𝙬𝙝𝙚𝙧𝙚Airport Drop & Pickup with යමං ගමං - Yaman Gaman ✈️📲 Contact us for secure & reliable tr...
26/09/2025

🚖 𝙎𝙖𝙛𝙚 𝙧𝙞𝙙𝙚𝙨, 𝙖𝙣𝙮𝙩𝙞𝙢𝙚, 𝙖𝙣𝙮𝙬𝙝𝙚𝙧𝙚

Airport Drop & Pickup with යමං ගමං - Yaman Gaman ✈️

📲 Contact us for secure & reliable transport. 071 268 2 268 / 070 683 4 041

More than a hire 🚘වගකීමක් සමඟ ඔබගේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහාම අපි වෙන් වි සිටින්නෙමු…Contact 071 268 2 268 / 070 683 4 0...
19/09/2025

More than a hire 🚘

වගකීමක් සමඟ ඔබගේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහාම අපි වෙන් වි සිටින්නෙමු…

Contact 071 268 2 268 / 070 683 4 041

25/07/2024

SRI LANKA 🇱🇰

ඔයාලගේ පුංචි ව්‍යාපාරයේ Transport ගැන තාමත් හිතන ගමන්ද ? මෙන්න අපෙන් නියම විසඳුමක්….ඔයලා කරගෙන යන ව්‍යාපාර වල Transport ...
07/05/2024

ඔයාලගේ පුංචි ව්‍යාපාරයේ Transport ගැන තාමත් හිතන ගමන්ද ?

මෙන්න අපෙන් නියම විසඳුමක්….

ඔයලා කරගෙන යන ව්‍යාපාර වල Transport ප්‍රශ්නය අපිට බාර දෙන්න… සාධාරණ මිලට ආරක්ශාකාරි ප්‍රවාහන අවශ්‍යතා වලට ලොරි රථ අපි දෙන්නම් ඔයාලට….

👉🏻 එළවලු ඇතුලු බඩු භාණ්ඩ ප්‍රවාහනය
👉🏻 වාහන අමතර උපාංග ප්‍රවාහනය
👉🏻 ලී බඩු ප්‍රවාහනය
👉🏻 යතුරු පැදි ප්‍රවාහනය
ඇතුලු සේවාවන් රැසක්.

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 070 683 4041

ඔබේ ව්‍යාපාරයට අපෙන් අතහිත.

ලැබුවාවු සිංහල දෙමල අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !!! ☀️🙏🏻வளமான மற்றும் அதிர்ஷ்டம் நிறை...
14/04/2024

ලැබුවාවු සිංහල දෙමල අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !!! ☀️🙏🏻

வளமான மற்றும் அதிர்ஷ்டம் நிறைந்த சிங்கள தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள் ☀️🙏🏻

Happy New Year !!! 🙏🏻☀️

- යමං ගමං අපි -

"𝗚𝗿𝗮𝘁𝗶𝘁𝘂𝗱𝗲 𝗳𝗼𝗿 𝗰𝗵𝗼𝗼𝘀𝗶𝗻𝗴 𝗬𝗮𝗺𝗮𝗻 𝗚𝗮𝗺𝗮𝗻 𝗮𝘀 𝘆𝗼𝘂𝗿 𝘁𝗿𝗮𝘃𝗲𝗹 𝗽𝗮𝗿𝘁𝗻𝗲𝗿 𝗱𝘂𝗿𝗶𝗻𝗴 𝘆𝗼𝘂𝗿 𝘃𝗶𝘀𝗶𝘁 𝘁𝗼 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮. 𝗪𝗲 𝗵𝗼𝗽𝗲 𝘆𝗼𝘂 𝗵𝗮𝗱 𝗮 𝘄𝗼𝗻𝗱𝗲𝗿𝗳𝘂𝗹 𝘁...
07/01/2024

"𝗚𝗿𝗮𝘁𝗶𝘁𝘂𝗱𝗲 𝗳𝗼𝗿 𝗰𝗵𝗼𝗼𝘀𝗶𝗻𝗴 𝗬𝗮𝗺𝗮𝗻 𝗚𝗮𝗺𝗮𝗻 𝗮𝘀 𝘆𝗼𝘂𝗿 𝘁𝗿𝗮𝘃𝗲𝗹 𝗽𝗮𝗿𝘁𝗻𝗲𝗿 𝗱𝘂𝗿𝗶𝗻𝗴 𝘆𝗼𝘂𝗿 𝘃𝗶𝘀𝗶𝘁 𝘁𝗼 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮. 𝗪𝗲 𝗵𝗼𝗽𝗲 𝘆𝗼𝘂 𝗵𝗮𝗱 𝗮 𝘄𝗼𝗻𝗱𝗲𝗿𝗳𝘂𝗹 𝘁𝗶𝗺𝗲 𝗲𝘅𝗽𝗹𝗼𝗿𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝗯𝗲𝗮𝘂𝘁𝘆 𝗼𝗳 𝗼𝘂𝗿 𝗰𝗼𝘂𝗻𝘁𝗿𝘆!" 🇱🇰🇺🇸🚗



විශ්‍රාම සුවය 😇
24/12/2023

විශ්‍රාම සුවය 😇

"Guardian of the night: Galle Fort bathed in the gentle glow of moonlight."
22/12/2023

"Guardian of the night: Galle Fort bathed in the gentle glow of moonlight."

19/12/2023

Rock your journey with Yaman Gaman 🕺🏻💃🔥

ඔයාලගේ විනෝද චාරිකාව මතක ගොන්නක් එක්ක උපරිම Fun එකක් ගන්න යමං ගමං අපිට කතා කරන්න

ඔයාලට අවශ්‍ය AC / Non Ac බස්, වෑන් ඕනෑම විදිහකට…. ඔයාලගේ Trip එක කියන්න අපිට, අපි ලස්සනට Plan කරල දෙන්නම්

විනෝද චාරිකාවේ උපරිමය යමං ගමං අපෙන්

Contact 070 35 35 111

සිරිපා කරුණා මඟ ඇසෙන වදන්….කරුණාවයි - සිරිපා වන්දනාවේ දී තම නඩයේ සේම වෙනත් නඩයක පිරිස සමග ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හි දී...
19/12/2023

සිරිපා කරුණා මඟ ඇසෙන වදන්….

කරුණාවයි - සිරිපා වන්දනාවේ දී තම නඩයේ සේම වෙනත් නඩයක පිරිස සමග ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හි දී ආශිර්වාද කරගන්නේ 'කරුණාවයි' කියමිනි. මෙමඟින් ගමනේ විඩාව නිවෙනබවට විශ්වස කෙරේ.

නඩේ ගුරා - ඈත අතීතයේ පටන් දුෂ්කර වූ සිරිපා කරුණාවේ දී නඩයක් එකතුකර ගන්නා පුද්ගලයා 'නඩේ ගුරා' ලෙස හඳුන්වයි. මෙලෙස වන්දනාවේ යන කණ්ඩායම 'නඩය' ලෙස හඳුන්වන අතර නඩේ ගුරා විසින් නිසි පිළිවෙත් ඉටු කරමින්, නඩයට නායකත්වය ලබා දෙමින් සිරිපා කරුණාව සිදුකරනු ලබයි.

සංහිඳේ - සිරිපා කරුණාවේ දී මඟ අවහිර වන විට දී ඉතා සුහදශීලී ලෙස තවත් අයෙකුගෙන් ඉඩ ඉල්ලන්නේ 'සංහිඳේ' ලෙස අමතමිනි.
"දෙන්න අපට සංහිඳේ...
දුන්න අයට පිං පිරේ..."

කෝඩුකාරයා - පළමුවරට සිරිපා කරුණා කරන අය හඳුන්වන්නේ 'කෝඩුකාරයා' ලෙසිනි. කෝඩුසිරිපා කරුණාව වලංගු වන්නේ සිරිපා වාරයේ කරුණා කිරිමෙන් පමණි.

කිරි කෝඩු - ප්‍රථම වරට සිරිපා වන්දනා ගමනට එක්වන කුඩා දරුවෙකු හෝ දැරියක හඳුන්වනු ලබන්නේ 'කිරි කෝඩු' ලෙසිනි.

දඬු කෝඩු - ප්‍රථම වරට සිරිපා වන්දනා ගමනට එකතුවන වැඩිහිටියෙකු හඳුන්වන්නේ 'දඬුකෝඩු' ලෙස යි.

පේ වීම - වන්දනාකරුවන් සිරිපතුල වඳින්නට පෙර පිරිසිදු වීම 'පේ වීම' ලෙස හැඳින්වේ. හිසේ දෙහි කැබැල්ලක් ගා, සීත ගඟුලෙන් නා, සුදු පිරුවටයක් ඇඳිය යුතු ය. එලෙසම මස්මාංශ අනුභව නොකර පෙර සිටම මෙම ගමනට සූදනම් විය යුතු ය.

ඉර සේවය - හිමිදිරි පාන්දර නැගෙනහිරින් හිරු උදාවීම සිරිපා උඩ මළුවේ දී හඳුන්වන්නේ 'ඉරසේවය' ලෙසිනි. මෙම ස්වභාවික සිදුවීමේ දී සිරිපා කන්දේ සෙවනැල්ල ත්‍රිකෝණාකාරව බටහිර ප්‍රදේශයට පතිත වෙයි.

සිරිපා වන්දනා කල හැකි මාර්ග : https://www.facebook.com/share/p/DueTsbUoL7vNYs1i/?mibextid=CTbP7E

කුරුණැගල අවට ඔයාලත් සිරිපා කරූණා කරන්න අසාවෙන්නම් ඉන්නේ යමං ගමං අපිට කතා කරන්න 070 353 51 11

ඔයාලට ඕනේ Ac / Non Ac Van, Bus සාධාරණ මිලට අපෙන් ඔයාලට… ඔයාලගේ සම්පුර්ණ Trip එක Plan කරල දෙනවා අපි… ඔයාල වෙනුවෙන්ම ලෑස්ති කරපු special packages රැසක්… මතක පිරුණු ගමනක් පරිස්සමින් ගිහින් එන්න යමං ගමං ✨

Whats ap : 070 353 51 11

Address

Kandy Road
Kurunegala

Telephone

+94706834041

Website

Alerts

Be the first to know and let us send you an email when Steph Tours & Travels - යමං ගමං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Steph Tours & Travels - යමං ගමං:

Share