Multimodal Center Makumbura

Multimodal Center Makumbura Sri Lanka's first Multimodal Transport Hub.

78වන නිදහස් දිනයඅභිමානයෙන් සමරමු....🇱🇰රට ජාතිය වෙනුවෙන් කැපවූ...,දිවිපිදූ සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා....🫡          ...
04/02/2026

78වන නිදහස් දිනය
අභිමානයෙන් සමරමු....🇱🇰
රට ජාතිය වෙනුවෙන් කැපවූ...,දිවිපිදූ සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා....🫡



❤️🥰🇱🇰

15/01/2026
06/12/2025

විපත පත් වූ ජනතාව වෙනුවෙන් භාණ්ඩ එක් රැස් කර බෙදාදීමේ වැඩසටහන ඉතා සාර්ථකව අවසන් විය. සහයෝගය ලබාදුන් ඔබ සැමට ස්තූතියි...!
🙏🙏🙏

විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් ලේ බිඳක් දන් දීමට ඔබත් දෙසැම්බර් 05 වන සිකුරාදා පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා මාකුඹුර...
04/12/2025

විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් ලේ බිඳක් දන් දීමට ඔබත් දෙසැම්බර් 05 වන සිකුරාදා පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණෙන්න....

ඔබට හැකි අයුරින්,වියළි සලාකපානීය ජල බෝතල්සනීපාරක්ෂක ද්‍රව්‍ය පිරිසිදු ඇදුම් ආදිය.. ගෙනවිත් අපගේ මධ්‍යස්ථානයට භාර දෙන්න.....
30/11/2025

ඔබට හැකි අයුරින්,
වියළි සලාක
පානීය ජල බෝතල්
සනීපාරක්ෂක ද්‍රව්‍ය
පිරිසිදු ඇදුම් ආදිය.. ගෙනවිත් අපගේ මධ්‍යස්ථානයට භාර දෙන්න...

වැඩිදුර විස්තර සඳහා 075 3224532 අමතන්න.

ප්‍රවාහන ක්ශේත්‍රය නව මුහුනුවරක් කරා ගෙන යන ගමනේ "Digitalization Transport Concept" 2025/11/24 දින මාකුඹුර බහුවිධ ප්‍රවා...
24/11/2025

ප්‍රවාහන ක්ශේත්‍රය නව මුහුනුවරක් කරා ගෙන යන ගමනේ "Digitalization Transport Concept" 2025/11/24 දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ආරම්භ කරන ලදි. ගරු ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. මෙහිදි ඔබගේ බැංකු කාඩ් පත credit හෝ debit යන මාධ්‍ය හරහා ගෙවීමේ පහසුකම ලබා දී ඇත. මෙම වසර නිමාවට ප්‍රථම සියලුම අධිවේගි මාර්ග බස් රථ සදහා මෙම ක්‍රමය හරහා මුදල් ගෙවිය හැකි බව දන්වනු කැමැත්තෙමි.

The journey towards taking the transport sector into a new era began with the launch of the “Digitalization Transport Concept” on 2025/11/24 at the Makumbura Multimodal Transport Center. The event was inaugurated under the patronage of Hon. Minister of Transport, Highways, and Urban Development Bimal Rathnayake.

With this initiative, passengers are now provided with the convenience of making payments using their credit or debit bank cards. I would also like to inform you that before the end of this year, payments for all expressway buses will be enabled through this system.

Join with our team..Please contact 071 8529817(Mr.Wajira) for more details
09/11/2025

Join with our team..
Please contact 071 8529817(Mr.Wajira) for more details

18/10/2025

වත්කම් කළමනාකරණය පිළිබඳ අත්දැකීම් සහ පළපුරුද්ද සහිත නිලධාරියෙකු මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සේවය සඳහා කඩිනමින් බඳවා ගැනේ. ( රජයේ ආයතනයක අත්දැකීම් සහිත වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.)

075 322 45 32 යන දුරකථන අංකය ඔස්සේ ඔබගේ තොරතුරු අප වෙත ලබා දෙන්න.

18/10/2025

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ අංශය සඳහා සුපරීක්ෂකවරයෙක් කඩිනමින් බඳවා ගැනේ..
075 322 4532 යන දුරකථන අංකය ඔස්සේ ඔබගේ තොරතුරු අප වෙත ලබාදෙන්න.

අද දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකාරිත්වය ,ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය හා මෝටර් රථ ප්...
10/10/2025

අද දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකාරිත්වය ,ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව ආරම්භ කරනු ලැබූ Clean sri lanka වැඩසටහන යටතේ බස් රථ යොග්‍යතා පරීක්ශන වැඩසටහන සාර්ථකව ආරම්භ විය. අද දින සිට මාකුඹුර පර්‍යන්තයෙන් පිටත් වන සෑම බස් රථයක්ම පරික්ශාවකට ලක් කර ධාවනය වේ. ඔබගේ ගමන දැන් සුරක්ෂිතයි

09/10/2025

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිළිබඳ දැනුම හා පළපුරුද්ද හුවමාරු කිරීම සඳහා, ව්‍යාපාරික සැලැස්ම යාවත්කාලීන කිරීම පිළිබඳ වැඩමුළුවක් පසුගිය දිනක පැවැත්විණි.
මෙම වැඩමුළුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේපළ වෙළඳාම් කළමනාකරණ සහ තක්සේරුකරණ පීඨයේ සිසුන් සහභාගී විය.



A workshop on updating the business plan related to multimodal transport centers was held recently to share knowledge and experience.
Students from the Faculty of Estate Management and Valuation, University of Sri Jayewardenepura, actively participated in this session.



பலமுகப் போக்குவரத்து மையங்களைப் பற்றிய அறிவு மற்றும் அனுபவங்களைப் பகிர்வதற்காக, வணிகத் திட்டப் புதுப்பிப்பு குறித்த பணிமனை சமீபத்தில் நடைபெற்றது.
இந்நிகழ்வில் ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தின் சொத்து வாணிப மேலாண்மை மற்றும் மதிப்பீட்டு பீட மாணவர்கள் பங்கேற்றனர்.

Address

Kottawa
10230

Opening Hours

Monday 04:00 - 21:00
Tuesday 04:00 - 21:00
Wednesday 04:00 - 21:00
Thursday 04:00 - 21:00
Friday 04:00 - 21:00
Saturday 04:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94112034477

Alerts

Be the first to know and let us send you an email when Multimodal Center Makumbura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Multimodal Center Makumbura:

Share