Tuk TuK මල්ලී

Tuk TuK මල්ලී Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tuk TuK මල්ලී, Transportation Service, Kotapola.

🛺Your friendly Tuk Tuk මල්ලි
✅සාධාරණ මිලගනන්
✅රහස් ගාස්තු නැත
✅ආරක්ෂිත සහ සුවපහසු ගමනකට
Fast • Safe • Affordable rides ,
Available anytime anywhere,
No more extra charges
0775242965

25/03/2026

#සත්‍යය #සමාධිය #ශාන්තිය

🛺 Tuk Tuk මල්ලි – දැන් Uber සමඟ! 🚕ඔබට දැන් Kotapola සහ අවට ප්‍රදේශවලUber හරහාත් Tuk Tuk මල්ලි සේවාව ලබාගන්න පුළුවන්. 📱✔️...
16/03/2026

🛺 Tuk Tuk මල්ලි – දැන් Uber සමඟ! 🚕

ඔබට දැන් Kotapola සහ අවට ප්‍රදේශවල
Uber හරහාත් Tuk Tuk මල්ලි සේවාව ලබාගන්න පුළුවන්. 📱

✔️ Uber App හරහා easy booking
✔️ ආරක්ෂිත සහ විශ්වාසදායක ගමනකට
✔️ සාධාරණ ගාස්තු
✔️ හිතවත් සේවාව

📍 Kotapola අවට Local Hire සේවාවත් ඇත.

📞 Direct Booking: 077 5242965
📲 Uber App එකෙන්ද book කරන්න පුළුවන්

ඔබගේ ගමනට විශ්වාසදායක තේරීම – Tuk Tuk මල්ලි 🛺❤️



්ලි

ලියාපදිංචි වීමට පෙර සළකා බැලිය යුතු කරුණුඔබේ මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි ඇති පරිදිම ඉංග්‍රීසි කැපිටල් හා ස...
15/03/2026

ලියාපදිංචි වීමට පෙර සළකා බැලිය යුතු කරුණු

ඔබේ මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි ඇති පරිදිම ඉංග්‍රීසි කැපිටල් හා සිම්පල් අකුරු එලෙසින්ම සදහන් කරමින්, චැසි අංකය ඇතුලත් කරන්න

"ශ්‍රී"සමග ඇති වාහන අංක ඇතුලත් කිරීමේදී ඉලක්කම් පමණක් අදාළ කොටුව තුල ඇතුලත් කල යුතුය
උදා:3 ශ්‍රී -1234 3 1234

වාහන වර්ගය තෝරාගැනීමේදී මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි දක්වා ඇති වර්ගීකරණය ම පමණක් අදාළ කරගන්න.

එක් වාහනයක් සහ එක් මොබයිල් අංකයකට එක ජා.හැ .ප /ගමන් බලපත්‍ර අංකයක් පමණක් වලංගු වේ

ලියාපදිංචි වීමේදී ;ලබාදෙන ජා.හැ.ප අංකය/ නම / ලිපිනය, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි ඇතුලත් තොරතුරු වලට සමාන වීම අත්‍යවශ්‍ය නොවේ.

සමාගම් සහ රජයේ වාහන/යතුරු පැදි ලියාපදිංචි කල හැක්කේ එක් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකයක් යටතේ එවැනි එක වාහනයක් සදහා පමණි.

එක් අංකයක් යටතේ එවැනි වාහන කිහිපයක් ලියාපදිංචි කිරීම සදහා පහත අනුගමනය කරන්න

ජා.හැ .ප අංකය යටතේ ඔබේ ආයතනය සදහා විශේෂිත කේතයක් ලබාගන්න (ඉලක්කම් වශයෙන් හෝ අකුරින් ).

මෙම කේතය සියලු ම වාහන සදහා අධාල කරගත යුතුය
ඕනෑම වාණිජ / රජයේ අමාත්‍යංශ හෝ ආයතන/ NGO/ සමිති සහ වෙනත් ආයතන ලියාපදිංචි විය යුත්තේ ව්‍යාපාර ලියාපදිංචි වීමේ කාණ්ඩය යටතේය
ව්‍යාපාර ලියාපදිංචි වීමේ කාණ්ඩය තෝරා අදාළ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සිදුකරගෙන යන්න
බහු වාහන එක මොබයිල් අංකයක් යටතේ ලියාපදිංචි කර හැක.

වෙන්කරනු ලබන ඉන්ධන ලීටර් ප්‍රමාණය වාහනයේ වර්ගීකරණය අනුව වෙනස් වේ . එම අගය තීරණය කරනු ලබන්නේ ජාතික විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසිනි
ලියාපදිංචිය සම්බන්ධ සහයන් සඳහා 1919 අමතන්න

07/03/2026

Sometimes the purest friendship needs no words…
Just a boy and his puppy enjoying life. 🐶❤️👦
















Nihal Gammacharige
Pathum Nissanka
Tuk TuK මල්ලී

සැඟවුණු අමුත්තා සොයා වටිනා දොර දෙකේ රැපවාහිනියක් දිනාගන්න 😀😀   Tuk TuK මල්ලීPathum NissankaNihal Gammacharige
07/03/2026

සැඟවුණු අමුත්තා සොයා වටිනා දොර දෙකේ රැපවාහිනියක් දිනාගන්න 😀😀



Tuk TuK මල්ලී
Pathum Nissanka
Nihal Gammacharige

06/03/2026

















28/02/2026




🫡🫡🫡👍 Pathum Nissanka
16/02/2026

🫡🫡🫡👍 Pathum Nissanka

Well done Pathum Nissanka
16/02/2026

Well done Pathum Nissanka

Win the match      ්ලි
16/02/2026

Win the match




්ලි

Win the match
16/02/2026

Win the match

Kotapola අවට ඔබට දිනපතා ගමන් සේවාවක් ඕනේද?Shopping 🛍️Bank / Office වැඩ 🏦Hospital යාම 🏥School / Tuition 🚸Short trip එකක් ...
13/02/2026

Kotapola අවට ඔබට දිනපතා ගමන් සේවාවක් ඕනේද?
Shopping 🛍️
Bank / Office වැඩ 🏦
Hospital යාම 🏥
School / Tuition 🚸
Short trip එකක් 🌆

✔️ විශ්වාසදායක සේවාව
✔️ ආරක්ෂිත ගමන්
✔️ සාධාරණ ගාස්තු
✔️ වේලාවටම පැමිණීම
✔️ Kotapola අවට විශ්වාසදායක Local Hire

දිනපතා Local Hire සඳහා Tuk Tuk මල්ලි සූදානම්! 🛺✨

📞 අදම call / message කරන්න 077 5242965
ඔබේ ගමන අපි බලාගන්නම් ❤️

්ලි #ලංකාව

📲 දැන්ම Call කරන්න – 077 5242965

Address

Kotapola

Alerts

Be the first to know and let us send you an email when Tuk TuK මල්ලී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share