23/09/2023
2023.09.23 දින කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේදි පවත් වන ලද කාරක සභා රැස්වීමේන් පසු කොල්ලුපිටිය පොලිසියේ රථ වාහන ස්ථානාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සාමාජික අංක 149 සිරිපාල දසනායක මහතාගේ සණස රක්ෂණ වන්දි මුදල රැපියල් ලක්ෂයක් සිරිපාල මහතාගේ බිරිදට පිරිනමන ලදි
(කොල්ලුපිටියේ සමිතියේ ලියාපදිංචි ත්‍රීරෝද රථයේ ස්ටිකර් අංකයට සණස රක්ෂණ ආයතනයේ නොමිලේ ලබාදෙන රැපියල් ලක්ෂයක රක්ෂණාවරණයක්)