13/02/2026
🚛 කන්ටේනර් ට්‍රාන්ස්පෝර්ට් වැඩ සඳහා වාහන අවශ්‍යයි 🚛
දිනපතා කන්ටේනර් ප්‍රවාහන අවශ්‍යතා ලබාදෙන
විශ්වාසනීය ට්‍රාන්ස්පෝර්ට් ජාලයකට
ඔබගේ වාහනයත් එක් කරන්න!
✔️ 20ft / 40ft කන්ටේනර් වාහන
✔️ දිනපතා වැඩ
✔️ හොඳ ගාස්තු
📞 වාහන හිමියන් අදම අප සමඟ එකතු වන්න!