Hansika Transport

Hansika Transport Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hansika Transport, Transportation Service, No. 532, colombo Road, katuneriya, Katuneriya.

08/04/2024

ටෝකියෝ සුපර්බොන්ඩ් ටයිල් ඇඩ්හෙසිව් PREMIUM යනු විශාල ප්‍රමාණයේ ටයිල් ඇලවීම සඳහා සුවිශේෂී සංයෝගයක් අනුව නිපදවනු ලැබූවකි. අලුත් ගෙබිමක හෝ පැරණි ටයිල් හෝ සිමෙන්ති ගෙබිම සහ බිත්තිවල (අඩි 6 x අඩි 3 හෝ අඩි 10 x අඩි 4) ටයිල් ඇලවීමට යොදාගත හැකිය.

TOKYO SUPERBOND TILE ADHESIVE PREMIUM පිළිබඳ තවදුරටත් විස්තර දැනගන්න, පහත සබැඳිය වෙත පිවිසෙන්න:
https://tokyocement.com/si/premium/

භාවිතා කිරිමේ උපදෙස් නැරඹීමට පිවිසෙන්න:
https://youtu.be/_Aj4nHzoz70

07/03/2024
GOOD MORNING WORLD
24/02/2024

GOOD MORNING WORLD

පියවරෙන් පියවර ධනාත්මක වෙමු!

21/12/2023

අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම සලකා බලන කල්හි, ඉතාම වැදගත් නිර්මාණයක් ලෙස අවුකන බුද්ධ ප්‍රතිමාව සදහන් කළ හැකියි. කළුගල් පර්වතයේ පූර්ණ උන්නතව පද්මාසනයක් මත වැඩ සිටින ආකාරයෙන් නිර්මිත මේ බුදුපිළිමය උසින් අඩි 38යි අගල් 10 ක් පමණ වේ. දකුණු අතින් අභය මුද්‍රාවත්, වමතින් සිවුරු රැල්ල දරා සිටින අයුරින් නිර්මිත මෙහි, ඒකාංශ ක්‍රමය අනුව සිවුර රිද්මයානුකූල වූ රැළි රටාවකින් යුක්ත වන අතර එය ඇගට ඇලුණු ස්වභාවයක්ද දක්නට ලැබේ. අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමාවලට ආවේණික වූ සිවුරේ ඇති තනි රැල්ල මෙම පිළිමය තුළින් ද මනාව ඔප්නංවා තිබෙන අයුරු දකින්නට හැකියි. මේ පිළිමයට තනා ඇති මීටර් 14 ක් දිග මීටර් 7 ක් පළල ප්‍රථිමා ගෘහය අට වන සියවසේ දී පමණ ඉදි කරන්නට ඇතැයි, එහි නැගෙනහිර බිත්තියේ ඇති ශිලා ලිපිය අනුව විශ්වාස කෙරේ.

අවුකන බුද්ධ ප්‍රථිමාව පද්මාසනයක් මත සෘජුව තබාගෙන ඇති ශරීරයේ බර දෙපා මතට සමසේ විහිදෙන ආකාරයෙන් සම භංග ඉරියව්වෙන් නිමවා ඇති හිටි පිළිමයකි. සම්පුර්ණ උන්නත ආකාරයෙන් නෙලා ඇති පිළිමය පිටුපස කුඩා තීරුවකින් පිහිටි ගල් කුලට සම්බන්ද වී ඇත. අවුකන බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා ගත්කල, ඔහුට මානව රූපය පිලිබදව හසල දැනුමක් තිබූ බවට සැලකිය හැකියි. එසේම, මෙම පිළිමයේ ලම්භකත්වය සැලකූ විට ඉතා පුදුමසහගත කාරණය නම්, නාසයට වැටෙන ජල බිදුවක් පා දෙකට හරි මැදින් වැටීමයි. තවත් එවැනිම විශිෂ්ටත්වයට පිළිබිඹු කරන කරුණක් නම්, සිරුරේ රැළිවල දක්නට ඇති සමාන්තරත්වයයි. කළුගලක් තුළ ඇගිලිවල නියපොතු පවා දක්වා ඇති ආකාරය සලකා බැලූ කල, මෙතරම් විශිෂ්ට හිටි පිළිමයක් ලක් ඉතිහාසයේ දැක නොමැති තරම් බව හඟවයි.

08/12/2023

Address

No. 532, Colombo Road, Katuneriya
Katuneriya
61180

Website

Alerts

Be the first to know and let us send you an email when Hansika Transport posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share