Kandy Call Taxi

Kandy Call Taxi Tharusha Cabs & Kandy Call Taxi
No.1 Taxi Service In kandy. www.kandycalltaxi.com
0777135835

01/07/2026

එක call එකෙන් ඔබේ දොරකඩටම ටැක්සි... 📞🚖
⁨077 713 5835⁩
071 3 835 835
081 3 835 835

Tharusha Cabs & Kandy Call Taxi
No.1 Taxi Service In kandy.
www.kandycalltaxi.com
0777135835

පින්බර පොසොන් පොහොය දිනක් වේවා🙏
29/06/2026

පින්බර පොසොන් පොහොය දිනක් වේවා🙏

📞 071 3 835 835 | 081 3 835 835 | 0777 135 835
13/06/2026

📞 071 3 835 835 | 081 3 835 835 | 0777 135 835

ගෙදර ඉදන් App නැතුව කෝල් එකෙන් හයර් දුවන්න දැන්ම Call Taxi සමග එකතු වෙන්න.මහනුවර, කටුගස්තොට, පූජාපිටිය, නුගවෙල, මඩවල, අක...
04/06/2026

ගෙදර ඉදන් App නැතුව කෝල් එකෙන් හයර් දුවන්න දැන්ම Call Taxi සමග එකතු වෙන්න.

මහනුවර, කටුගස්තොට, පූජාපිටිය, නුගවෙල, මඩවල, අකුරණ, කුණ්ඩසාලේ, දිගන, ගෙලිඔය, ගම්පොළ, පිළිමතලාව යන ප්‍රදේශ වලින් වාහන බදවා ගනු ලැබේ.

0777135835

💒✨ Make Your Big Day Extra Special with Kandy Call Taxi! ✨🚗Looking for elegant, stylish, and reliable wedding cars in Ka...
03/06/2026

💒✨ Make Your Big Day Extra Special with Kandy Call Taxi! ✨🚗

Looking for elegant, stylish, and reliable wedding cars in Kandy?

We provide beautifully maintained vehicles to make your wedding entrance unforgettable.

💍 Book your dream wedding ride with us today!

📞 Call now for reservations!

071 3 835 835
081 3 835 835
077 7 135 835

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
30/05/2026

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏

🌸 ඔබේ ජීවිතයේ වටිනාම දවස තවත් සුන්දර කරගන්න! 🌸ඔබේ මංගල සිහිනය සැබෑ වන ඒ උතුම් දිනයේ, විශ්වාසනීය සහ සුඛෝපභෝගී ප්‍රවාහන සේ...
25/05/2026

🌸 ඔබේ ජීවිතයේ වටිනාම දවස තවත් සුන්දර කරගන්න! 🌸

ඔබේ මංගල සිහිනය සැබෑ වන ඒ උතුම් දිනයේ, විශ්වාසනීය සහ සුඛෝපභෝගී ප්‍රවාහන සේවාව තරුෂ කැබ්ස් & Kandy Call Taxi වෙතින්.

ඔබේ විවාහ මංගල්‍යයට රාජකීය පෙනුමක් එක් කරන්න, නෙත් සිත් ඇදගන්නා සුඛෝපභෝගී මෝටර් රථ දැන් අපෙන් වෙන්කරවා ගත හැක. 🚗✨

✨ ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?

🌸 නොමිලේ මලින් හැඩගැන්වීම: මනාල යුවළට ගැළපෙන පරිදි ඉතා අලංකාර ලෙස මෝටර් රථය නොමිලේ හැඩගන්වා දෙනු ලැබේ.

🕒 කාර්‍යක්ෂම සේවාව: ඔබේ විශේෂ දවසේ කිසිදු පීඩනයකින් තොරව, නියමිත වේලාවටම සේවාව සැපයීම

🤵 පළපුරුදු රියදුරු සේවාව: විනීත, පළපුරුදු සහ සුහදශීලී රියදුරු මහතුන්.

💰 සාධාරණ මිල ගණන්: ඔබේ ගමන් දුර සහ කාලය අනුව ඔබට ගැළපෙනම පැකේජයන් (Packages).

📍 සේවාවන් සපයන ප්‍රදේශ:
මහනුවර | කටුගස්තොට | පේරාදෙණිය | පිළිමතලාව සහ අවට ඕනෑම ප්‍රදේශයකට.

ඔබේ ජීවිතයේ සුන්දරම මතකය, සුවපහසුවෙන් වගේම පෙනුමෙන් ඉහළින්ම සමරන්න අදම ඔබේ දිනය වෙන්කරවා ගන්න. 💍🥂

📞 දැන්ම අපව සම්බන්ධ කරගන්න:
📱 දුරකථන අංක: 071 3835835
• 081 3835835
💬 WhatsApp: 077 7135835

Kandy Call Taxi - One Call Away!

pilimathalawa kandy calltaxi

විශ්වාසයෙන් ගමනක් යන්න පුළුවන් මහනුවර එකම තැන! 🍃🚖Kandy Call TaxiAirport drop & pickup ✈️Family trips 🛣️Wedding Hires 💍Ci...
19/05/2026

විශ්වාසයෙන් ගමනක් යන්න පුළුවන් මහනුවර එකම තැන! 🍃🚖
Kandy Call Taxi

Airport drop & pickup ✈️
Family trips 🛣️
Wedding Hires 💍
City tours 🌆
ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම ගමන් අවශ්‍යතාවක් සදහා අපි දෙන්නම් රියදුරු සහ ඉන්ධන සහිතව වාහනයක්.

✅ Up & Down විශේෂ පැකේජ රැසක්
✅ පිරිසිදු සහ සුවපහසු වාහන
✅ සුහදශීලී සහ පලපුරුදු රියදුරන්
✅ අවම මිල ගණන්
✅ 24/7 සේවාව

දැන්ම අමතන්න 📞
071 3 835 835
081 3 835 835
WhatsApp - ⁨077 713 5835⁩

🌐www.kandycalltaxi.com
✉️[email protected]

11/05/2026

මහනුවර, කටුගස්තොට, පේරාදෙණිය, පිළිමතලාව, කඩුගන්නාව, පොත්තපිටිය, දවුලගල අවට ඔබට ආරක්ෂිතව හා විශ්වාසවන්තව ගමනක් යාමට දැන්ම අමතන්න.

Alto, Wagon R, Aqua, Prius, Axio, Suzuki every, KDH, 7-10 Seats Van, 14 Seats Van, lorry

🚘 සුවපහසු වාහන
👤 ආරක්ෂිත රියදුරන්
⏱️ කාර්‍යක්ෂම සේවාව
💴 අවම මිල ගණන්

071 3 835 835
081 3 835 835
WhatsApp - 077 713 5835

www.kandycalltaxi.com
#තරුෂකැබ්ස් ゚viralシfypシ゚ ゚

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Kandy Call Taxi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kandy Call Taxi:

Shortcuts

Share

Category