ලක්බිම ලංගම

ලක්බිම ලංගම ජාතියේ ප්�රවාහන සගයා���

• ශ්‍රි ලංගම මහියංගණය ඩිපෝව• Wp NC - 1650 | MY - 47• ☎️ 076 092 5315  • ☎️ 077 585 1682✨ මහියංගණය 38/16 මහරගම ✨  •• මහි...
10/09/2023

• ශ්‍රි ලංගම මහියංගණය ඩිපෝව
• Wp NC - 1650 | MY - 47
• ☎️ 076 092 5315
• ☎️ 077 585 1682

✨ මහියංගණය 38/16 මහරගම ✨

•• මහියංගණය සිට - උදෑසන 6:00
•• මහරගම අපේක්ෂා රෝහල සිට - සවස 2:00

🌏 ගමන් මාර්ගය 🌍
මහියංගණ - හසලක - හුන්නස්ගිරි - උඩුදුම්බර - තෙල්දෙණිය - මහනුවර - පේරාදෙණිය - මාවනැල්ල - කෑගල්ල - අඹේපුස්ස - වරකාපොල - පස්යාල - අත්තනගල්ල - කිරිදිවැල - හංවැල්ල - මීපේ - පනාගොඩ - හෝමාගම - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - මහරගම අපේක්ෂා රෝහල

15/11/2022
2022 / 10 / 17 සිට දිනපතා ධාවනය වේ 🔥•• ශ්‍රි ලංගම මාතර ඩිපෝව•• සාමාන්‍ය ගාස්තු •• සිමීත  නැවතුම්•• ☎️ 077 105 6890✨ මාතර...
15/10/2022

2022 / 10 / 17 සිට දිනපතා ධාවනය වේ 🔥

•• ශ්‍රි ලංගම මාතර ඩිපෝව
•• සාමාන්‍ය ගාස්තු
•• සිමීත නැවතුම්
•• ☎️ 077 105 6890

✨ මාතර - කොළඹ - පොළොන්නරුව ✨

🌎 ගමන් මාර්ගය 🇱🇰
මාතර 👉 ගාල්ල 👉 අම්බලන්ගොඩ 👉 අළුත්ගම 👉 කළුතර 👉 පානදුර 👉 මොරටුව 👉 රත්මලාන 👉 දෙහිවල 👉 කොළඹ 👉 කඩවත 👉 නිට්ටඹුව 👉 වරකාපොල 👉 අලව්ව 👉 කුරුණෑගල 👉 මැල්සිරිපුර 👉 දඹුල්ල 👉 හබරණ 👉 පොළොන්නරුව

✅ මාතර සිට - පෙ:ව 05:00
✅ ගාල්ල සිට - පෙ:ව 05:45
✅ කොළඹින් - පෙ:ව 09:45
———————————————————————
✨පොළොන්නරුව - මහරගම - මාතර✨

🌎 ගමන් මාර්ගය 🇱🇰
පොළොන්නරුව 👉 කලහගල 👉 දිග්ගල්පිටිය 👉 බකමුණ 👉 දඹුල්ල 👉 කුරුණෑගල 👉 පස්යාල 👉 අත්තනගල්ල 👉 කිරිඳිවැල 👉 පූගොඩ 👉 හංවැල්ල 👉මීපේ 👉 පනාගොඩ 👉හෝමාගම 👉 කොට්ටාව 👉 මහරගම අපේක්ෂා රෝහල 👉 බොරලැස්ලමුව 👉 දෙහිවල 👉 රත්මලාන 👉 මොරටුව 👉 පානදුර 👉 කළුතර 👉 අළුත්ගම අම්බලන්ගොඩ 👉 හික්කඩුව 👉ගාල්ල 👉 මාතර

✅ පොළොන්නරුව සිට - පෙ:ව 03:20
✅ බකමුණ සිට - පෙ:ව 04:20
✅ දඹුල්ල සිට - පෙ:ව 04:55
✅ කුරුණෑගල සිට - පෙ:ව 06:00
✅ පස්යාල සිට - පෙ:ව 07:40
✅ මහරගම ඔරලෝසු කණුව අසලින් - පෙ:ව 09:30

#මාර්ගඅංක48 #මාර්ගඅංක02

04/09/2022

" කවුරුත් දන්න වෙනසකට මුලපිරූ මාතර ඩිපෝව " 🥵

Red Queen අපේක්ෂා ❤️

✨ මාතර 02/103/16/15 මන්නාරම ✨ • [ කොළඹ > මහරගම > පස්යාල හරහා ] •

⚛️ මාතර සිට මන්නාරම දක්වා දිනපතා පිටත්විම ⚛️

✅ මාතර සිට - 12:25 PM
✅ ගාල්ල සිට - 01:25 PM
✅ කළුතර සිට 03:30 PM

⭕️ කොළඹ සිට 05.00 PM 👉 කොළඹ (CTB ) බස්නැවතුම්පොල තුළ තිබේන අවිස්සාවේල්ල බස්නැවතුමිපොල අසලින් දිනපතා කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වේ ⭕️

✅ බොරැල්ල සිට 05:10 PM
✅ නාරහෙන්පිට සිට 05:20 PM
✅ නුගේගොඩ සිට 05:35 PM
✅ මහරගම සිට 05:50 PM

⚛️ මන්නාරම සිට මාතර දක්වා දිනපතා පිටත්විම ⚛️

✅ මන්නාරම සිට 06:30 PM
✅ මැදවච්චිය සිට 08:20 PM
✅ කැකිරාව සිට 09:30 PM
✅ දඹුල්ල සිට 10:00 PM
✅ කුරුණෑගල සිට 11:00 PM
✅ පස්යාල සිට 12:05 AM
✅ හංවැල්ල සිට 12:50 AM
✅ මහරගම සිට 01:30 AM
✅ කොළඹ සිට 02:20 Am

🌎 ගමන් මාර්ගය 🇱🇰
♻️ මාතර 👉 ගාල්ල 👉 අම්බලන්ගොඩ 👉 අලුත්ගම 👉 කලුතර 👉 පානදුර 👉 කොළඹ 👉 මරදාන 👉 බොරැල්ල 👉 නාරහෙන්පිට 👉 කිරැළපන 👉 නුගේගොඩ 👉 මහරගම 👉 පන්නිපිටිය 👉කොට්ටාව 👉 හෝමාගම 👉 පනාගොඩ 👉 මීපේ 👉 හංවැල්ල 👉 කිරිඳිවැල 👉 අත්තනගල්ල 👉 පස්යාල 👉 වරකාපොල 👉 කුරුණෑගල 👉 දඹුල්ල 👉 කැකිරාව 👉 මරදන්කඩවල 👉 මිහින්තලය 👉 මැදවච්චිය 👉 මුරුක්කන් 👉 මඩුපාර 👉 මන්නාරම ♻️

↪️ මෙම බස් සේවය කොළඹ ජාතික රෝහල / රිච්වේ ආර්යා ළමා රෝහල / මහරගම අපේක්ෂා රෝහල දක්වා ගමන් කරන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් ධාවනයට එක් කර තිබේන බස් සේවයකි ↩️

☎️ විමසීමි -

📞 077 017 1713 📞 077 105 6890
📞 071 585 8338 📞 077 282 7170
📞 077 517 6453 📞 0771567544
📞 0706601398

❤️ Apeksha Night Mission II ❤️    ☸ මාතර බෝ සමිදු පිහිටයි ☸         Wp ND 9500 (MT10) ✨ මාතර 02/103/16/15 මන්නාරම ✨• [ ක...
21/08/2022

❤️ Apeksha Night Mission II ❤️
☸ මාතර බෝ සමිදු පිහිටයි ☸
Wp ND 9500 (MT10)

✨ මාතර 02/103/16/15 මන්නාරම ✨
• [ කොළඹ මහරගම පස්යාල හරහා ] •

⚛️ මාතර සිට මන්නාරම දක්වා දිනපතා පිටත්විම ⚛️

✅ මාතර සිට - 12:25 PM
✅ ගාල්ල සිට - 01:25 pm

⚡ කොළඹ ලංගම මධ්‍යම බස්නැවතුමිපොල තුළ තිබේන අවිස්සාවේල්ල බස්නැවතුමිපොල අසලින් මන්නාරම දක්වා දිනපතා පිටත්විම 05:10 PM ⚡️

✅ මහරගම සිට - 06:00 PM

⚛️ මන්නාරම සිට මාතර දක්වා දිනපතා පිටත්විම ⚛️

✅ මන්නාරම සිට 06:30 PM
✅ මැදවච්චිය සිට 08:20 PM
✅ දඹුල්ල සිට 10:00 PM
✅ කුරුණෑගල සිට 11:00 PM

🌎 ගමන් මාර්ගය 🇱🇰
♻️ මාතර 👉 ගාල්ල 👉 අම්බලන්ගොඩ 👉 අලුත්ගම 👉 කලුතර 👉 පානදුර 👉 කොළඹ 👉 මරදාන 👉 බොරැල්ල 👉 නාරහෙන්පිට 👉 කිරැළපන 👉 නුගේගොඩ 👉 මහරගම 👉 පන්නිපිටිය 👉කොට්ටාව 👉 හෝමාගම 👉 පනාගොඩ 👉 මීපේ 👉 හංවැල්ල 👉 කිරිඳිවැල 👉 අත්තනගල්ල 👉 පස්යාල 👉 වරකාපොල 👉 කුරුණෑගල 👉 දඹුල්ල 👉 කැකිරාව 👉 මරදන්කඩවල 👉 මිහින්තලය 👉 මැදවච්චිය 👉 මන්නාරම ♻️

↪️ මෙම බස් සේවය කොළඹ ජාතික රෝහල / රිච්වේ ආර්යා ළමා රෝහල / මහරගම අපේක්ෂා රෝහල දක්වා ගමන් කරන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් ධාවනයට එක් කර තිබේන බස් සේවයකි ↩️

☎️ විමසීමි -

📞 0770171713
📞0771056890
📞0775176453
📞 0771567544
📞0715858338

———————————————

🔰  #නුදුරේදීම_සුපුරුදු_පරිදි_ධාවනයට_එක්_කිරිමට_නියමිතයි !!💜💝💙APEKSHA NIGHT MISSION II💙💝💜            ...☸මාතර බෝ සමිදු පි...
03/07/2022

🔰 #නුදුරේදීම_සුපුරුදු_පරිදි_ධාවනයට_එක්_කිරිමට_නියමිතයි !!

💜💝💙APEKSHA NIGHT MISSION II💙💝💜
...☸මාතර බෝ සමිදු පිහිටයි☸...

(X) මාතර 02/16/15 මන්නාරම (S)
▶️ wp ND 9500 (MT10)
▶️ අර්ධ සුඛෝපභෝගී සේවය ⭕
▶️ සීමිත නැවතුම් ❎

☣️ මාතර සිට මන්නාරම බලා පිටත්වීම් :-
✅ මාතරින් පිටත්වීම :- දහවල් 12:25
✅ ගාල්ලෙන් පිටත්වීම :- දහවල් 01:25
✅ කළුතරින් පිටත්වීම :- සවස 03:35
✅ අපේක්ෂා රෝහල අසලින් පිටත්වීම :- සවස 05:25
✅ හංවැල්ලෙන් පිටත්වීම :- සවස 06:40

♻️ ගමන් මාර්ගය :- මාතර -> වල්ගම -> තල්අරඹ -> කඹුරුගමුව -> මිරිස්ස -> වැලිගම -> කුඹල්ගම -> මිදිගම -> ගොවියාපාන -> අහංගම -> කොග්ගල -> හබරාදුව -> උණවටුන -> දෙවැට -> ගාල්ල -> ගිංතොට -> බූස්ස -> රත්ගම -> දොඩන්දූව -> හික්කඩුව -> සීනිගම -> කහව -> අම්බලන්ගොඩ -> බලපිටිය -> අහුංගල්ල -> කොස්ගොඩ -> ඉදුරුව -> බෙන්තොට -> අලුත්ගම -> බේරුවල -> පයාගල-> කලුතර -> වස්කඩුව -> වාද්දුව -> පානදුර -> මොරටුව -> කටුබැද්ද -> රත්මලාන -> ගල්කිස්ස -> දෙහිවල -> බොරලැස්ගමුව -> මහරගම අපේක්ෂා රෝහල -> මහරගම ප්‍රධාන බස් නැවතුම්පොළ -> කොට්ටාව -> හෝමාගම -> පනාගොඩ -> මීපේ -> හංවැල්ල -> පුගොඩ -> කිරිඳිවැල -> අත්තනගල්ල -> පස්යාල -> වේවැල්දෙනිය -> දංඕවිට -> වරකාපොල -> අඹේපුස්ස -> තුල්හිරිය -> අලව්ව -> යාල්ගම්මෝදර -> පොල්ගහවෙල -> පොතුහැර -> කුරුණෑගල -> ඉබ්බාගමුව -> බදගමුව -> තෝරයාය -> බක්මීගොල්ල -> උඩවෙල -> පොරමුල්ල -> ඉබ්බාගමුව -> ගොකරැල්ල -> අඹන්පොල -> කරදගොල්ල -> මැල්සිරිපුර -> දියතුරේ -> පන්ලිද්ද -> ඕමාරගොල්ල -> බෙලිගමුව -> ගලේවෙල -> යටිගල්පොත්ත -> තලකිරියාගම -> ඉබ්බන්කටුව -> දඹුල්ල -> මිරිස්ගෝනියාව හංදිය -> බුලාගල -> කිතුල්හිටියාව -> මඩාටුගම-> කොටාගල -> ඇලගමුව -> කොරස්ගල -> කැකිරාව -> මරදන්කඩවල -> තිරප්පනේ -> ගල්කුලම -> මිහින්තලය -> රඹෑව -> ඉකිරිගොල්ලෑව -> මහමළුගොල්ලෑව -> මැදවච්චිය -> නෙරියකුලම -> මඩුපාර -> මුරුක්කන් -> මන්නාරම.

👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී 492යි.
👉 සාමාන්‍ය ධාවන කාළය :- පැය 13යි...........................................................................

(X) මන්නාරම 15/16/138/02 මාතර (S)
▶️ wp ND 9500 (MT10)
▶️ සීමිත නැවතුම් ❎

☣️ මන්නාරම සිට මාතර බලා පිටත්වීම් :-
✅ මන්නාරමෙන් පිටත්වීම :- සවස 06:30
✅ මැදවච්චියෙන් පිටත්වීම :- රාත්‍රී 08:20
✅ මිහින්තලෙන් පිටත්වීම :- රාත්‍රී 08:30
✅ කැකිරාවෙන් පිටත්වීම :- රාත්‍රී 09:30
✅ දඹුල්ලෙන් පිටත්වීම :- රාත්‍රී 10:00
✅ කුරුණෑගලින් පිටත්වීම :- රාත්‍රී 11:00
✅ වරකාපොළින් පිටත්වීම :- රාත්‍රී 11:50
✅ පස්යාලෙන් පිටත්වීම :- මධ්‍යම ‍රාත්‍රී 12:00
✅ කිරිඳිවැලින් පිටත්වීම :- අලුයම 12:15
✅ පුගොඩින් පිටත්වීම :- අලුයම 12: 25
✅ හංවැල්ලලෙන් පිටත්වීම :- අලුයම 12:45
✅ පනාගොඩින් පිටත්වීම :- අලුයම 01:20
✅ මහරගමින් පිටත්වීම :- අලුයම 01:30
✅ කොළඹින් පිටත්වීම :- අලුයම 02:25

♻️ ගමන් මාර්ගය :- මන්නාරම -> මුරුක්කන් -> මඩුපාර -> නෙරියකුලම -> මැදවච්චිය -> රඹෑව -> මිහින්තලය -> ගල්කුලම -> තිරප්පනේ -> මරදන්කඩවල -> කැකිරාව -> මඩාටුගම -> දඹුල්ල -> ගලේවෙල -> ඕමාරගොල්ල -> මැල්සිරිපුර -> ගොකරැල්ල -> ඉබ්බාගමුව -> කුරුණෑගල -> දම්බොක්ක -> පොතුහැර -> බුළුගොල්ල -> පොල්ගහවෙල -> වලකුඹුර -> අලව්ව -> තුල්හිරිය -> අඹේපුස්ස -> වරකාපොල -> දුම්මලදෙණිය -> දංඕවිට -> වේවැල්දෙණිය -> රදාවඩුන්න -> පස්යාල -> අත්තනගල්ල කිරිඳිවැල -> පූගොඩ -> හංවැල්ල -> මීපෙ -> පනාගොඩ -> හෝමාගම -> කොට්ටාව -> මහරගම -> නාවින්න -> නුගේගොඩ -> කිරුලපන -> පුරහල -> කොළඹ -> කොල්ලුපිටිය -> බම්බලපිටිය -> වැල්ලවත්ත -> දෙහිවල -> ගල්කිස්ස -> රත්මලාන -> කටුබැද්ද -> මොරටුව -> පානදුර -> වාද්දුව -> වස්කඩුව -> කළුතර -> පයාගල -> බේරුවල -> අලුත්ගම -> බෙන්තොට -> ඉදුරුව කොස්ගොඩ -> අහුංගල්ල -> බලපිටිය -> අම්බලන්ගොඩ -> කහව -> සීනිගම -> හික්කඩුව -> දොඩන්දූව -> රත්ගම -> බූස්ස -> ගිංතොට -> ගාල්ල -> දෙවට -> උණවටුන -> හබරාදූව -> කොග්ගල -> අහංගම -> ගොවියාපාන -> මිදිගම -> කුඹල්ගම -> වැලිගම -> මිරිස්ස -> කඹුරුගමුව -> තල්අරඹ -> වල්ගම -> මාතර.

👉 ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කි.මී 510යි.

-----------------------------------------------

💠 මෙම බස් රථය මාතර බස් නැවතුම්පොළින් දහවල් 12:25ට පිටත් වී ගාලු පාර ඔස්සේ දෙහිවල දක්වා ධාවනය වී බොරලැස්ගමුව, අපේක්ෂා රෝහල, මහරගම, හෝමාගම, මීපේ, කිරිදිවැල හරහා පස්යාල වෙත පැමිණ මාර්ග අංක 15 ඔස්සේ මන්නාරම බලා ධාවනය වේ. ඉන් පසු ආපසු ඒමේ දී මාර්ග අංක 15 ඔස්සේ පස්යාල දක්වා ධාවනය වී කිරිදිවැල, හංවැල්ල, මීපේ, හෝමාගම, මහරගම අපේක්ෂා රෝහල , නුගේගොඩ කිරැළපන , බොරැල්ල ළමා රෝහල , ජාතික රෝහල කොළඹ වෙත පැමිණ පිටකොටුව ශ්‍රී ලං.ග.ම ප්‍රධාන බස් නැවතුම්පොළින් අලුයම 2:25ට මාර්ග අංක 02 ගාලු පාර ඔස්සේ මාතර බලා ධාවනය වේ.

💢 මෙම සේවාවේ අනික් පසඅන්තය සේවා සැපයීම ශ්‍රී ලං.ග.ම මාතර ඩිපෝව සතු wp NB 9937 (MT21) බස් රථයෙන් සිඳුකරණු ලබයි.

☎️ ආසන වෙන් කර ගැනීමට හෝ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.
📞 0771056890 / 0775176453 / 0715858338 / 0716585295 / 0772827170 / 0777841679 / 0771567544 / 0412222281
-----------------------------------------------

ලියාපදිංචි අංක wp ND 9500 (MT10) දරණ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ( S.L.T.B ) රුහුණු ප්‍රදේශිය කාර්යාලයේ (SUR) මාතර ඩිපෝව (MT) හට අයත් ඉන්දියාවේ නිශ්පාදිත LANKA ASHOK LEYLAND, VIKING 12M මාදිලියේ නව COMMON RAIL තාක්ෂණයෙන් යුත් H SERIES 6 CYLINDER TURBOCHARGED INTERCOOLER (BS-IV) ඇන්ජිමකින් සමන්විත RUBY RUSHI COACH BUILDERS සමාගම විසින් බද නිශ්පාදිත ආසන 50කින් සමන්විත මෙම බස් රථයකි..
-----------------------------------------------
🎦 Mindula Beenath

✨ මන්නාරම 02/16/15 මාතර ✨•• මාතරින් දහවල් :- 12.25 •• මන්නාරමෙන් සවස :- 06.30
15/06/2022

✨ මන්නාරම 02/16/15 මාතර ✨

•• මාතරින් දහවල් :- 12.25
•• මන්නාරමෙන් සවස :- 06.30

😎 SLTB Matara Depot   මගින් මාතර සිට දවහල් 12:25 / කළුතර සිට පස්වරු / 03:35 මහරගම අපේක්ෂා රෝහල සිට පස්වරු 05:25 පිටත්ව...
03/06/2022

😎 SLTB Matara Depot මගින් මාතර සිට දවහල් 12:25 / කළුතර සිට පස්වරු / 03:35 මහරගම අපේක්ෂා රෝහල සිට පස්වරු 05:25 පිටත්වි පනාගොඩ පස්යාල දඹුල්ල හරහා මන්නාරම දක්වා නව බස් සේවයක් දිනපතා ධාවනයට ....❤👑

❤️🖤 Apeksha Night Mission 🖤❤️
☸ මාතර බෝ සමිදු පිහිටයි ☸️

💥 මන්නාරම 02/16/15 මාතර 💥
• [ මහරගම හරහා ] •

⚛️ මාතර සිට මන්නාරම දක්වා දිනපතා පිටත්විම ⚛️

✅ මාතර - දවහල් 12:25
✅ ගාල්ල - ප:ව 01:25
✅ කළුතර - ප:ව 03:40
✅ මහරගම අපේක්ෂා රෝහල - ප:ව 05:30
✅ හංවැල්ල - ප:ව 06:30

⚛️ මන්නාරම සිට මාතර දක්වා දිනපතා පිටත්විම ⚛️

✅ මන්නාරම 06:20 ප:ව
✅ මැදවච්චිය 08:15 ප:ව
✅ මිහින්තලය - 08:30 ප:ව
✅ කැකිරාව - 09:30 ප:ව
✅ දඹුල්ල 09:55 ප:ව
✅ කුරුණෑගල 11:00 ප:ව
✅ වරකාපොළ 11:50 ප:ව
✅ පස්යාල 12:05 පෙ:ව
✅ කිරිඳිවැල 12:15 පෙ: ව
✅ පුගොඩ - 12: 25 පෙ:ව
✅ හංවැල්ල 12:45 පෙ:ව
✅ පනාගොඩ 01:20 පෙ:ව
✅ මහරගම 01:30 පෙ:ව
✅ දෙහිවල 01:40 පෙ:ව
✅ ගාල්ල 04:00 පෙ:ව
✅ මාතරට ලඟවිම 04:40 පෙ:ව

🌎 ගමන් මාර්ගය 🇱🇰
♻️ 👉 මාතර 👉 වැලිගම 👉 හබරාදුව 👉 ගාල්ල 👉 හික්කඩුව 👉 අම්බලන්ගොඩ 👉 අලුත්ගම 👉 කලුතර 👉 පානදුර 👉 මොරටුව 👉 රත්මලාන 👉 දෙහිවල 👉 මහරගම අපේක්ෂා රෝහල 👉 මහරගම ප්‍රධාන බස් නැවතුම්පොළ 👉 කොට්ටාව 👉 හෝමාගම 👉 පනාගොඩ 👉 මීපේ 👉 හංවැල්ල 👉 කිරිඳිවැල 👉 පස්යාල 👉 වරකාපොල 👉 අලව්ව 👉 පොල්ගහවෙල 👉 පොතුහැර 👉 කුරුණෑගල 👉 ඉබ්බාගමුව 👉 ගොකරැල්ල 👉 මැල්සිරිපුර 👉 ඕමාරගොල්ල 👉 ගලේවෙල 👉 දඹුල්ල 👉 කැකිරාව 👉 මරදන්කඩවල 👉 තිරිප්පනේ 👉 ගල්කුලම 👉 මිහින්තලය 👉 රඹෑව 👉 මැදවච්චිය 👉 නෙරියකුලම 👉 මඩු පාර 👉 මුරුක්කන් 👉 මන්නාරම ♻️

☎️ ආසන වෙන් කර ගැනීමට හෝ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න ☎️

📞 0771056890
📞 0775176453
📞 0715858338
📞 0716585295
📞 0772827170
📞 0777841679
📞 0771567544
📞 0412222281
———————————————

😎 SLTB Matara Depot  මගින් මාතර සිට දවහල් 12:25 / කළුතර සිට පස්වරු / 03:40 මහරගම අපේක්ෂා රෝහල සිට පස්වරු 05:30 පිටත්වි...
02/06/2022

😎 SLTB Matara Depot මගින් මාතර සිට දවහල් 12:25 / කළුතර සිට පස්වරු / 03:40 මහරගම අපේක්ෂා රෝහල සිට පස්වරු 05:30 පිටත්වි පනාගොඩ පස්යාල දඹුල්ල හරහා මන්නාරම දක්වා නව බස් සේවයක් දිනපතා ධාවනයට ....❤👑

❤️🖤 Apeksha Night Mission 🖤❤️
☸ මාතර බෝ සමිදු පිහිටයි ☸️

💥 මන්නාරම 02/16/15 මාතර 💥
• [ මහරගම හරහා ] •

⚛️ මාතර සිට මන්නාරම දක්වා දිනපතා පිටත්විම ⚛️

✅ මාතර - දවහල් 12:25
✅ ගාල්ල - ප:ව 01:25
✅ කළුතර - ප:ව 03:40
✅ මහරගම අපේක්ෂා රෝහල - ප:ව 05:30
✅ හංවැල්ල - ප:ව 06:30

⚛️ මන්නාරම සිට මාතර දක්වා දිනපතා පිටත්විම ⚛️

✅ මන්නාරම 06:20 ප:ව
✅ මැදවච්චිය 08:15 ප:ව
✅ මිහින්තලය - 08:30 ප:ව
✅ කැකිරාව - 09:30 ප:ව
✅ දඹුල්ල 09:55 ප:ව
✅ කුරුණෑගල 11:00 ප:ව
✅ වරකාපොළ 11:50 ප:ව
✅ පස්යාල 12:05 පෙ:ව
✅ කිරිඳිවැල 12:15 පෙ: ව
✅ පුගොඩ - 12: 25 පෙ:ව
✅ හංවැල්ල 12:45 පෙ:ව
✅ පනාගොඩ 01:20 පෙ:ව
✅ මහරගම 01:30 පෙ:ව
✅ දෙහිවල 01:40 පෙ:ව
✅ ගාල්ල 04:00 පෙ:ව
✅ මාතරට ලඟවිම 04:40 පෙ:ව

🌎 ගමන් මාර්ගය 🇱🇰
♻️ දික්වැල්ල 👉 මාතර 👉 වැලිගම 👉 හබරාදුව 👉 ගාල්ල 👉 හික්කඩුව 👉 අම්බලන්ගොඩ 👉 අලුත්ගම 👉 කලුතර 👉 පානදුර 👉 මොරටුව 👉 රත්මලාන 👉 දෙහිවල 👉 මහරගම අපේක්ෂා රෝහල 👉 මහරගම ප්‍රධාන බස් නැවතුම්පොළ 👉 කොට්ටාව 👉 හෝමාගම 👉 පනාගොඩ 👉 මීපේ 👉 හංවැල්ල 👉 කිරිඳිවැල 👉 පස්යාල 👉 වරකාපොල 👉 අලව්ව 👉 පොල්ගහවෙල 👉 පොතුහැර 👉 කුරුණෑගල 👉 ඉබ්බාගමුව 👉 ගොකරැල්ල 👉 මැල්සිරිපුර 👉 ඕමාරගොල්ල 👉 ගලේවෙල 👉 දඹුල්ල 👉 කැකිරාව 👉 මරදන්කඩවල 👉 තිරිප්පනේ 👉 ගල්කුලම 👉 මිහින්තලය 👉 රඹෑව 👉 මැදවච්චිය 👉 නෙරියකුලම 👉 මඩු පාර 👉 මුරුක්කන් 👉 මන්නාරම ♻️

☎️ ආසන වෙන් කර ගැනීමට හෝ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න ☎️

📞 0771056890
📞 0775176453
📞 0715858338
📞 0716585295
📞 0772827170
📞 0777841679
📞 0771567544
📞 0412222281
———————————————

 #අලුත්_TIME ❤🥵💜💝💙Apeksha Night Mission II💙💝💜           ...☸මාතර බෝ සමිදු පිහිටයි☸...   ▶️wp ND 9500 (MT10) 💥 [ X ] මන්න...
31/05/2022

#අලුත්_TIME ❤🥵
💜💝💙Apeksha Night Mission II💙💝💜
...☸මාතර බෝ සමිදු පිහිටයි☸...

▶️wp ND 9500 (MT10)

💥 [ X ] මන්නාරම 02/15/16 මාතර [ S ] 💥

▶️අර්ධ සුඛෝපභෝගී සේවය ⭕
▶️සීමිත නැවතුම්❎

2022/06/01 දින සිට

මාතරින් දවහල් 12:25 පිටත්වි ගාල්ල මහරගම මීපේ හංවැල්ල කිරිඳිවැල පස්යාල කුරුණෑගල දඹුල්ල මැදවච්චිය මන්නාරම දක්වා ධාවනයට ලක් කරමි

මන්නාරම සිට පස්වරු 06:30 පිටත්වි ඉහත ගමන් මාර්ගය තුළින් මාතර දක්වා දිනපතා ධාවනය වේ.

විමසීමි 0771056890 ☎️

👉 සුපුරුදු පරිදි දිනපතා ධාවනය වේ....❤️🖤 Apeksha Night Mission II 🖤❤️         ☸ මාතර බෝ සමිදු පිහිටයි ☸️          💙ශ්‍රි ...
22/05/2022

👉 සුපුරුදු පරිදි දිනපතා ධාවනය වේ....
❤️🖤 Apeksha Night Mission II 🖤❤️
☸ මාතර බෝ සමිදු පිහිටයි ☸️

💙ශ්‍රි ලංගම මාතර ඩිපෝව 💖

💥 මන්නාරම 02/16/15 මාතර 💥
• [ මහරගම හරහා ] •

⚛️ මාතර සිට මන්නාරම දක්වා දිනපතා පිටත්විම ⚛️

✅ දික්වැල්ල - ප:ව 04:05
✅ මාතර - ප:ව 04:40
✅ ගාල්ල - ප:ව 05:50
✅ අම්බලන්ගොඩ - ප:ව 06:45
✅ කළුතර - ප:ව 07:45
✅ පානදුර - ප:ව 08:00
✅ දෙහිවල - ප:ව 08:45
✅ මහරගම - ප:ව 09:30
✅ පනාගොඩ - ප:ව 09:45
✅ හංවැල්ල - ප:ව 10:10
✅ කිරිඳිවැල - ප:ව 10:35
✅ පස්යාල - ප:ව 11:00 ප:ව
✅ කුරුණෑගල - පෙ:ව 12:00
✅ දඹුල්ල - පෙ:ව 01:10
✅ මැදවච්චිය - පෙ:ව 03:00
✅ මන්නාරමට ලඟාවිම අලුයම - 04:30

⚛️ මන්නාරම සිට මාතර දක්වා දිනපතා පිටත්විම ⚛️

✅ මන්නාරම 06:20 ප:ව
✅ මැදවච්චිය 08:15 ප:ව
✅ මිහින්තලය - 08:30 ප:ව
✅ කැකිරාව - 09:30 ප:ව
✅ දඹුල්ල 09:55 ප:ව
✅ කුරුණෑගල 11:00 ප:ව
✅ වරකාපොළ 11:50 ප:ව
✅ පස්යාල 12:05 පෙ:ව
✅ කිරිඳිවැල 12:15 පෙ: ව
✅ පුගොඩ - 12: 25 පෙ:ව
✅ හංවැල්ල 12:45 පෙ:ව
✅ පනාගොඩ 01:20 පෙ:ව
✅ මහරගම 01:30 පෙ:ව
✅ දෙහිවල 01:40 පෙ:ව
✅ ගාල්ල 04:00 පෙ:ව
✅ මාතරට ලඟවිම 04:40 පෙ:ව

🌎 ගමන් මාර්ගය 🇱🇰
♻️ දික්වැල්ල 👉 මාතර 👉 වැලිගම 👉 හබරාදුව 👉 ගාල්ල 👉 හික්කඩුව 👉 අම්බලන්ගොඩ 👉 අලුත්ගම 👉 කලුතර 👉 පානදුර 👉 මොරටුව 👉 රත්මලාන 👉 දෙහිවල 👉 මහරගම අපේක්ෂා රෝහල 👉 මහරගම ප්‍රධාන බස් නැවතුම්පොළ 👉 කොට්ටාව 👉 හෝමාගම 👉 පනාගොඩ 👉 මීපේ 👉 හංවැල්ල 👉 කිරිඳිවැල 👉 පස්යාල 👉 වරකාපොල 👉 අලව්ව 👉 පොල්ගහවෙල 👉 පොතුහැර 👉 කුරුණෑගල 👉 ඉබ්බාගමුව 👉 ගොකරැල්ල 👉 මැල්සිරිපුර 👉 ඕමාරගොල්ල 👉 ගලේවෙල 👉 දඹුල්ල 👉 කැකිරාව 👉 මරදන්කඩවල 👉 තිරිප්පනේ 👉 ගල්කුලම 👉 මිහින්තලය 👉 රඹෑව 👉 මැදවච්චිය 👉 නෙරියකුලම 👉 මඩු පාර 👉 මුරුක්කන් 👉 මන්නාරම ♻️

❎ ආසන්න වශයෙන් දුර ප්‍රමාණය - කි.මී 515යි

☎️ ආසන වෙන් කර ගැනීමට හෝ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න ☎️

📞 0771056890
0771056891
📞 0775176453
📞 0715858338
📞 0716585295
📞 0772827170
📞 0777841679
📞 0771567544
📞 0412222281
——————————————————————

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ලක්බිම ලංගම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share