Kandy Tuk Tuk Tours by TST Tours

Kandy Tuk Tuk Tours by TST Tours Kandy tuk-tuk tours by TST tours (Pvt) Ltd. we provide tuk tuk,car,van,bus with good experiance drivers. kandy tuk tuk tours oparated by TST tours (Pvt)Ltd.

travel company in sri lanka since 2016. city tour

any inquary +94769412053 whatsapp

02/10/2022

kandy odyssey එකෙන් ඇවිත් බැහැලා නුවර වටේ රව්මක් දාන්න වාහනයක් ,නවාතැනක් හොයනවාද ?

විශ්වාසනීය සහ සුහදශීලි සේවාවක් සමගින් සාධාරණ මුදලකට සැප පහසු වාහන නවාතැන් දැන් අපෙන් ඔබට.

නෙල්ලිගල
රණවන විහාරය
පේරාදෙණිය මල්වත්ත
දලදා මාලිගාව.
අම්බුලුවාව.

ඔබට අවශ්‍ය ඕනෑම වාහනයක් ලබාදීමේ හැකියාව ඇත.

වැඩි විස්තර සදහා විමසන්න.
076-94 120 53

සියලු දෙනාහට දලදා සමිදු පිහිටයි 🙏
18/08/2021

සියලු දෙනාහට දලදා සමිදු පිහිටයි 🙏

නුවරඑළිය දිස්ත්‍රික්කයේ  පිදුරුතලාගල කදු පාමුල සුපිහිටි අති රමණීය  සුන්දරගමක් වන මන්දාරම්නුවරයි. දවසේ බොහෝ වේලාවක් මන්දා...
11/08/2020

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කදු පාමුල සුපිහිටි අති රමණීය සුන්දරගමක් වන මන්දාරම්නුවරයි. දවසේ බොහෝ වේලාවක් මන්දාරම් ගතියක් තිබේන නිසා මෙ ගමට මන්දාරම්නුවර යනුවෙන් ප්‍රසිද්ධය එහෙත් මෙම ගමේ සුන්දාරත්ය කියා නිම කළ නොහැකි තරම්‍ ය .මේ ගම වටේටම කදු පන්ති 04 කින් වට වී ඇත. එක් පැත්තකින් පිදුරුතලාගලය තවත් පැත්තින් කබරගල කදු පන්තියකි පිදුරුතලාගල කදු මුදුනේ සිට පහතට ගලා බසින කොළපතන ඇල්ල ගමේ සුන්දරත්වය තවත් ඉහල නංවයි තවත් අතකින් එම කදු මුදුනේ සිට ගලා බසින දිය ඇලි රාශියක් ඇත. ඔබත් අප හා එක්වන්න ඔබට ඇරයුම් තනි තනිව හෝ කණඩායම් සහිතවද ගමනට එක්විය හැකිය
අපව අමතන්න - 0769412053

ක්‍රියාකාරකම්
කොඩිඅරාගල කන්ද තරණය
කොළපතන ඇල්ල
බෙරගහන ඇල්ල
කබරගල ඇල්ල
දාසය ඇල්ල
බෝපත් ඇල්ල
අශ්වයා වැටුණු ඇල්ල
ගල්පාලම ලග ඇල්ල
අප්‍රසිද්ධ දිය ඇළි කිහිපයක්
කබරගල තේ වතු යාය
මන්දාරම් පරිසරය
කබරගල පයිනස් වතු යාය
කලුවලේ දිය නෑම
කදවුරු( නවාතැන) මන්දාරම්නුවර
පවර් හවුස් ජල විදුලිබලාගාරය
ජල ක්‍රීඩාව දිය නෑම එලමුල්ල
ජායරූප ගත කිරීම්

කෑම වේල් 03 (එලවලු සහ මස් 01 වේලක් සමග)
නවාතැන්ගතවීම
උදේ සවස තේ

ඔබ විසින් රැගෙන ආ යුතු දේවල්

දිය නෑමට අවශ්‍ය අදුම්

Call -0769412053

    🙏🇱🇰
30/07/2020

🙏🇱🇰

🙏🙏
28/07/2020

🙏🙏

ambuluwawa and kandy city tour.   #
09/03/2020

ambuluwawa and kandy city tour.
#

   🇱🇰
29/02/2020

🇱🇰

Address

Kandy
20000

Telephone

+94769412053

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Tuk Tuk Tours by TST Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kandy Tuk Tuk Tours by TST Tours:

Share

Category