Kalutara District Api

Kalutara District Api Connecting with all the living people in Kalutara District
(1)

28/05/2021
14/04/2019

ඔබ සැමට බත බුලතින් සපිරුන
සාමය සතුට පිරි
කිරියෙන් පැණියෙන් ඉතිරෙන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!!!!!!!!

02/05/2018
මොකටද කොළඹින් වාහන එනකන් බලන් ඉන්නෙ? දැන් විශ්වාසනීය සේවය සමගින් ඔබේ නගරයේ Ontime Taxi Service.පානදුර, වාද්දුව, බණ්ඩාරගම...
12/10/2017

මොකටද කොළඹින් වාහන එනකන් බලන් ඉන්නෙ? දැන් විශ්වාසනීය සේවය සමගින් ඔබේ නගරයේ Ontime Taxi Service.
පානදුර, වාද්දුව, බණ්ඩාරගම, සහ මොර‍ටුව සිට දිවයිනෙ ඕනැම ස්ථානයක් වෙත ඔබගේ සියලුම ගමනාගමන අවශ්්‍යතාවයන් සදහා වඩාත් කඩිනම්, පහසු මෙන්ම මිත්‍රශිලී සේවාවක්
අපගේ Loyalty Card හිමියන්ට 20% ක් දක්වා වට්ටම් හිමිවේ.
Contact - 038 3 385 385 , 077 23 70 451
Viber / Whatsup / imo - +94 71 44 45 201
Web - www.ontimecabs.lk
Email - [email protected]
Service Service Service

18/07/2017

සිම්බාබ්වේ සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් වාර්තාගත ඉලක්‌කය වු ලකුණු 388 කඩුලු 6 ක් පමණක් දැවි ලබාගැනිමට ලංකාවේ පිතිකරුවන් සමත් වුනා මෙහිදි කුසල් මෙන්ඩිස් වටිනා ලකුණු 66ක් ලබා ගත්තා .තවද තරගය ජයග්‍රහනය කරා ගෙන ගිය දික්වැල්ල හා අසේල සුපි...

07/07/2017

බල්ලාගේ කාර්යය බුරුවා කිරීමට උත්සාහ කිරීමෙන් වත්මනේ ක්‍රිකට් ක්‍රීඩාවට අයහපත්...

28/05/2017

බොල්ගොඩ මිල්ලනිය වේල්ලට උඩින් ජලය පිටාර ගැලීමට ඉතා ආසන්නව පවති.එසේ සිදුවුවහොත් විශාල ජිවිත හා දේපල හානියක් සිදුවීමට ඉඩ ඇත.මේ හේතුවෙන් කලුතර උතුර,මිල්ලනිය,මොරොන්තුඩුව,වාද්දුව,පානදුර යන ප්‍රදේශ වල ජනතවට දැඩි අවදානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ලේකම් තුමා දැනුම් දී ඇත.

25/04/2017

නූතන සිංගප්පූරුවේ පියා ලෙස සැළකෙන ලී ක්වාන් යූ මිය ගොස් 2017 මාර්තු 23 වනදාට වසර දෙකක් සම්පූර්ණ වුණා. ඒ හේතුවෙන් අපි තීරණය කළා ලී ක්වාන් යූගේ ජීවිත කතාව පිළිබඳව සහ ඔහු සිංගප්පූරුව සංවර්ධනය කළ ආකාරය පිළිබඳව යම් විස්තරයක් ඔබට ගෙන එන්නට. මුල් අවධිය ලී ක්වාන් යූ උපන්නේ 1923 සැප්තැම්බර් 16 වනදා සිංගප්ප

13/04/2017

අළුත් අවුරුද්දේ නැකත් විස්තර දැන ගැනිමට Ontime Cabs වෙතින් 2017 ඇළුත් අවුරුදු ලිත
Contact - 038 3 385 385 , 077 23 70 451
Viber / Whatsup / imo - +94 71 44 45 201
Web - www.ontimecabs.lk
Email - [email protected]

30/03/2017

ලොව ප්‍රසිද්ධ චරිත ගැන අපි ගොඩක් අහල දැකල කියවලා තියනවා. ඒ ඒ චරිතයන්ට විශේෂ වූ චරිත ලක්ෂණ හා ඔවුන්ගේ ක්‍රියාකලාපයන් හැකියාවන් නිසා ඔවුන් ලොව පුරා ප්‍රසිද්ධ පුද්ගලයින් බවට පත්වුණා. හැබැයි අද අපි මේ ලිපිය තුළින් ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ලොව ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අප්‍රකට තොරතුරු ටිකක්. අපි ඔබ නොහිතපු චරිත ලක්ෂණ ක්‍රියා කලාප ඔවුන් සතුව තිබිල තියනවා. සමහරක් ඒවානම් පුදුමත් හිතෙනවා.
ලොව විශිෂ්ටයින්ගේ ජිවන කතා අපි බොහෝ දුරට දැන ගන්නේ ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රියා කලාප වලින් පමණයි. එත් සමඟ ඔවුන්ගේ අනෙකුත් ජිවන තොරතුරු කරලියට එන්නේ නෑ.කියවලම බලන්නකෝ මේ වගේ තවත් අප්‍රකට දේවල් තියනවනම් comment එකකුත් දාගෙනම යන්න.

උපුටා ගැනීම්

Address

Kalutara
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Kalutara District Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share