SLTB Horowpothana Depot

SLTB  Horowpothana  Depot Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLTB Horowpothana Depot, Transportation Service, Kahatagasdigiliya.

21/04/2024

සද්ධන්ත කුලයේ ඇත්තු තුන් දෙනෙක් එක පෙලට...
ඉර අවරට යන වෙලාවේ ගම්මාන බලා... 🤗🤗🚌🌅🌅

👉 හොරොව්පතාන මාවතවැව

👉 හොරොව්පොතාන තාමරවැව

👉 හොරොව්පොතාන දුටුවැව

🌸❤️🎁🎊  ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා...❤️🎁🎊🎁🥳🌸  සියලු ලෙඩ දුක් රෝග දුරුවී.. සතු...
13/04/2024

🌸❤️🎁🎊 ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා...❤️🎁🎊🎁🥳🌸
සියලු ලෙඩ දුක් රෝග දුරුවී.. සතුට සෞභාග්‍යය රුදුනු හෙටක් ලැබේවා....

අපි .

30/03/2024

මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමය... 🤗🤗

🌄 ගම්මානෙන් සිදාදියට....

🚫 තල්ගස්වැව 835-3 අනුරාධපුර 🚫
🚍 NA-4232 🚍

පිටත්වීම් 👇
⏭️ තල්ගස්වැවෙන් උදෑසන 06.30
⏭️ මයිලවැවෙන් උදෑසන 07.00
⏭️ ගෝමරන්කඩවලින් උදෑසන 07.20
⏭️ හොරොව්පොතානෙන් උදෑසන 08.40

⏭️ අනුරාධපුරයෙන් දහවල් 02.05
⏭️ කහටගස්දිගිලියෙන් සවස 03.05
⏭️ හොරොව්පොතානෙන් සවස 04.30

ගමන් මාර්ගය 👇
තල්ගස්වැව, මයිලවැව, අඩම්පනේ, කිව්ලේකඩ, ගෝමරන්කඩවල, තිරියාය හංදිය, මහදිවුල්වැව, රත්මලේ, හොරොව්පතාන, මොරකෑව, හැමිල්ලෑව, කහටගස්දිගිලිය, රන්පත්විල, සීප්පුකුලම, මිහින්තලේ, කන්නට්ටිය, මාතලේ හංදිය, යාපනය හංදිය, අනුරාධපුර

☸️ ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ☸️                           🚫 කුරුළුගම 15 කොළඹ 🚫                              ගලෙන්බිඳ...
27/03/2024

☸️ ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ☸️

🚫 කුරුළුගම 15 කොළඹ 🚫
ගලෙන්බිඳුනුවැව හරහා

පිටත්වීම 👇
👉 කුරුළුගමින් රාත්‍රි 12.00
👉 කහටගස්දිගිලියේන් අළුයම 1.00
👉 කොළඹින් දහවල් 1.30

ගමන් මාර්ගය 👇
කුරුළුගම 👉 කිරිකැටියාව 👉 රත්මල්ගහවැව 👉 නෙලුගොල්ලාකඩ 👉 කහටගස්දිගිලිය 👉 කොන්වැව 👉 ගලෙන්බිඳුනුවැව 👉 යකල්ල 👉 මොරගොඩ 👉 ගනේවල්පොල 👉 කැකිරාව 👉 මඩාටුගම 👉 දඹුල්ල 👉 ගලේවෙල 👉 මැල්සිරිපුර 👉 කුරුණෑගල 👉 පොල්ගහවෙල 👉 අලව්ව 👉 වරකාපොල 👉 නිට්ටබුව 👉 කඩවත 👉 කොලබ .

👉 රාත්‍රි 12.00ට කුරුළුගම සිට කහටගස්දිගිලිය ගලෙන්බිඳුනුවැව හරහා කොලබ බලා පැමිනේ.
👉 කොළඹ සිට ගලෙන්බිඳුනුවැව හරහා කහටගස්දිගිලිය දක්වා ගමන් කරයි.

25/03/2024

NC-1498 ටෙම්පරියක් ඇදලා එන NC-1583 🤗🤗

"ආදරේ කරන්න තමන්ගේම වෙන්න ඕනේ නෑ...  ❤️🤗🤗"  හොද හදවතක් තිබ්බනම් ඇති... ❤️❤️☺️☺️ ❤️🌸  තමන්ගේ නොවුනත් ගමන් පහසුව සලසා ගන්න...
25/03/2024

"ආදරේ කරන්න තමන්ගේම වෙන්න ඕනේ නෑ... ❤️🤗🤗" හොද හදවතක් තිබ්බනම් ඇති... ❤️❤️☺️☺️
❤️🌸
තමන්ගේ නොවුනත් ගමන් පහසුව සලසා ගන්නා අපගේ ඩිපෝවේ කොළඹ බලා ධාවනය වන බස් රථ බොහොමයක් අලංකාරය කිරීම සඳහා විවිධ වර්ගයේ විදුලි පහන් ලබා දුන් Isuru M Lesner මහතා හට අපගේ ගෞරවාන්විත ස්තුතියි පූද කරමි....

Address

Kahatagasdigiliya
50320

Telephone

+94252247481

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB Horowpothana Depot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share