Singhegiri Transport Service

Singhegiri Transport Service Trusted Name of Sri Lankan Road Passenger Transport Service

ගොඩදෙනෙක් ඉල්ලපු මිද්දෙණිය එක්ස්ප්‍රස් 2025/11/24 වන සඳුදා සිට ආයෙත් ගාලුපාරට❤️Asanka SampathH.G. Sadunil DilshanChamika...
19/11/2025

ගොඩදෙනෙක් ඉල්ලපු මිද්දෙණිය එක්ස්ප්‍රස්
2025/11/24 වන සඳුදා සිට ආයෙත් ගාලුපාරට❤️
Asanka SampathH.G. Sadunil DilshanChamika NavaratneDiyod Arya

කම්පැණියෙ පොරොත්තු සෙට් එකෙන් ටිකක්😁❤
01/07/2025

කම්පැණියෙ පොරොත්තු සෙට් එකෙන් ටිකක්😁❤

24/06/2025

කතරගම එන්නයි යාපනේ යන්නයි කියාපු වාහන දෙක්😁❤

මිද්දෙණිය (X) කතරගම 580 යාපනය (S)
*සීමිත නැවතුම් *අර්ධ සුඛෝපභෝගී

◦ Singhegiri Transport Service
NC 4320 / NC 4322

◦ දුරකථන-: 0779787824/0775299015

◦ පිටත්විම(මිද්දෙණියෙන්)-:
•මිද්දෙණිය රාත්‍රී 08.00
•හුංගම රාත්‍රී 08.40
•හම්බන්තොට රාත්‍රී 09.20
•තිස්ස රාත්‍රී 09.50
•කතරගම රාත්‍රී 11.00
•බුත්තල රාත්‍රී 11.45
•මොණරාගල රාත්‍රී 12.15
•බිබිල අළුයම 1.20
•මහියංගණය අළුයම 2.30
•හෙට්ටිපොළ අළුයම 3.35
•බකමූණ අළුයම 4.35
•දඹුල්ල උදෑසන 5.45
•වව්නියාව උදෑසන 7.50

◦ පිටත්වීම(යාපනයෙන්)-:
•යාපනය සවස 03.50
•චාවකච්චේරිය සවස 04.10
•කිලිනොච්චිය සවස 05.25
•පුලියම්කුලම රාත්‍රී 06.30
•වව්නියාව රාත්‍රී 07.20
•මැදවච්චිය රාත්‍රී 08.00
•මිහින්තලය රාත්‍රී 08.30
•දඹුල්ල රාත්‍රී 09.50
•හෙට්ටිපොළ රාත්‍රී 11.50
•මහියංගණය අළුයම 12.30
•මොණරාගල අළුයම 2.30
•කතරගම අළුයම 3.30

◦ ගමන් මාර්ගය-:
මිද්දෙණිය> අඟුණුකොලපැලැස්ස> හුංගම> අම්බලන්තොට> හම්බන්තොට> වීරවිල> තිස්ස> කතරගම> ගෝනගංආර> බුත්තල> මොණරාගල> මැදගම> බිබිල> මහියංගණය> බතලයාය> හෙට්ටිපොළ> ලක්ගල> බකමූණ> දඹුල්ල> කැකිරාව> මරදන්කඩවල> ගල්කුලම> මිහින්තලේ> මැදවච්චිය> වව්නියාව> ඕමන්තේ> මාන්කුලම්> ඉරනමඩු> කිලිනොච්චිය> අලිමංකඩ> යාපනය

කඳ සුරිඳු පිහිටයි!

யானைகளைப் பார்த்து, சஃபாரியில் கை அரிவாள் எடுப்பது, மித்தெனியவிலிருந்து கதிர்காமம் வழியாக யாழ்ப்பாணத்திற்கு பயணிக்க யார்...
19/06/2025

யானைகளைப் பார்த்து, சஃபாரியில் கை அரிவாள் எடுப்பது,
மித்தெனியவிலிருந்து கதிர்காமம் வழியாக யாழ்ப்பாணத்திற்கு பயணிக்க யார்தான் விரும்ப மாட்டார்கள்?
மித்தெனிய (எக்ஸ்) கதிர்காமம் 580 யாழ்ப்பாணம் (எஸ்)
*குறைந்த நிறுத்தங்கள் *அரை ஆடம்பரம்

◦ சிங்ககிரி போக்குவரத்து சேவை
என்சி 4320 / என்சி 4322

◦ தொலைபேசி எண்: 0779787824/0775299015

◦ புறப்பாடு (மித்தேனியாவிலிருந்து):
•மிட்டேனியா இரவு 08.00 மணி
•ஹங்காமா இரவு 08.40
• ஹம்பாந்தோட்டை இரவு 09.20 மணி
•திஸ்ஸா இரவு 09.50
•கதிர்காமம் இரவு 11.00 மணி
•புத்தல இரவு 11.45 மணி
• மொனராகலை மதியம் 12.15
•பிபிலா அதிகாலை 1.20 மணி
•மஹியங்கனையா அதிகாலை 2.30 மணி
•ஹெட்டிபொல அதிகாலை 3.35 மணி
• ஆந்தை காலை 4.35 மணி
• தம்புல்லா காலை 5.45 மணி
• வவுனியா காலை 7.50 மணி

◦ புறப்பாடு (யாழ்ப்பாணத்திலிருந்து)-:
•யாழ்ப்பாணம் பிற்பகல் 03.50 மணி
•சாவகச்சேரியா மாலை 04.10 மணி
• கிளிநொச்சி மாலை 05.25 மணி
•புளியம்குலமா மாலை 06.30 மணி
• வவுனியா மாலை 07.20 மணி
• நள்ளிரவு 08.00 மணி
•மிஹிந்தலை இரவு 08.30 மணி
• தம்புல்லா இரவு 09.50 மணி
•ஹெட்டிபொல இரவு 11.50 மணி
•மஹியங்கனையா அதிகாலை 12.30 மணி
• மொனராகலை அதிகாலை 2.30 மணி
• கதிர்காமம் அதிகாலை 3.30 மணி

◦ பாதை-:
மித்தெனிய> அங்குனுகொலபெலஸ்ஸ> ஹங்கம> அம்பலாந்தோட்ட> ஹம்பாந்தோட்டை> வீரவில> திஸ்ஸ> கதிர்காமம்> கோனகனார> புத்தல> மொனராகலை> மெதகம> பிபில> மஹியங்கனை> படாலய> ஹெட்டிபொல> லக்கல> பகமுன> தம்புள்ள> கெக்கிராவலே> கெக்கிராவலே> மதவாச்சி> வவுனியா> ஓமந்தை> மாங்குளம்> இரணைமடு> கிளிநொச்சி> ஆனையிறவு> யாழ்ப்பாணம்

மரத்தின் தண்டு பாதுகாப்பாக இருக்கட்டும்!

02/06/2025

யாழ் Beast😈❤
එකම කම්පැණියෙ, එකම ගමනාන්තයකට, එකම තැනකින්, එකම වෙලාවක ගමන් අරඹා, නැවත එකම වෙලාවට ගෙදරට එන දීර්ඝතම මගී ප්‍රවාහන බලපත්‍ර දෙකක්😈❤

(X) වලස්මුල්ල 69 යාපනය (S)
වලස්මුල්ලෙන් රාත්‍රි 8.00
ඇඹිලිපිටියෙන් රාත්‍රි 10.15
යාපනයෙන් සවස 4.50
වව්නියාවෙන් රාත්‍රි 8.20
ND 0761 - 0772819122
ND 0756 - 0772819130

(X) කතරගම 580 යාපනය (S)
මිද්දෙණියෙන් රාත්‍රි 8.00
කතරගමින් රාත්‍රි 11.00
මොණරාගලින් රාත්‍රි 12.20
යාපනයෙන් සවස 3.50
වව්නියාවෙන් රාත්‍රි 7.20
NC 4322 - 0775299015
NC 4320 - 0779787824

කඳ සුරිඳු පිහිටයි!

Address

Hambantota

Alerts

Be the first to know and let us send you an email when Singhegiri Transport Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Singhegiri Transport Service:

Share