05/09/2026
🚕🚕MTI cabsservice🚕🚕
ඔබගේ සියලුම ගමන් අවශ්යතා සඳහා රත්නපුර ගොඩකවෙල කේන්ද්ර කර ගනිමින් දිවයින පුරාම විශ්වාසනීය ප්රවාහන සේවාව ලබාදීමට අප සූදානම්..🚕🚕🚕
💥අපගේ විශේෂත්වය
👉දිවයින පුරා සේවය - ලංකාවේ ඕනෑම තැනකට ගමන් කිරීමේ හැකියාව
👉කඩිනම් හා කාර්යක්ෂම සේවය - වෙලාවට වැඩ කරන විශ්වාසනීය ප්රවාහනය
👨✈️ආචාරශීලී පලපුරුදු රියදුරු මහත්වරුන් - ඔබගේ ගමන ආරක්ෂිත සහ සුවපහසු කිරීමේ හැකියාව
🚕සුවපහසු කාර් සහ වෑන් රථ - පවුලේ හෝ කණ්ඩායම් ගමන් සඳහා සුඛෝපභෝගී වාහන මාදිලි රැසක්
💰සාධාරණ අවම මිල ගණන් - ඔබගේ අතේ ඇති මුදලට ගැලපෙනම සාධාරණ අයකිරීම්
📍ස්ථානය - රත්නපුර ගොඩකවෙල
අදම වෙන්කරවා ගැනීමට කතා කරන්න අපිට
📲0777803906
📲0776608839