New Ganemulla Cushion Works

New Ganemulla Cushion Works වාහන නවීකරණයේ හැරවුම් ලක්ෂ්‍යය නිව් ගණේමුල්ල කුෂන් වර්කස් පුද්ගලික සමාගම 🇱🇰

The milestone of vehicle renewal New Ganemulla Cushion Works 🇱🇰

We are renowned for Mahindra & Tata truck modifications for commercial and personal use. Further we manufacture the best vehicle seats, seat covers,canopy covers and Hood racks. "වාහන කැනපි කලාවේ විශ්වාසනීය නාමය" - ගණේමුල්ල කුෂන් වර්ක්ස්, නුවර පාර, යක්කල. TEL : 077 6030600 | email : [email protected]
• වාහන කැනපි ගැසීම
• සියලුම ආකාරයේ ටින්කර් වැඩ සහ පේන්ට් වැඩ
• ජිප්රථ මොඩිෆයි කිරීම

සියලුම වාහන කුෂන් වැඩ
• ෆයිබර් වැඩ
සදහා සිරිලක ප්‍රමුඛ නාමය - ගණේමුල්ල කුෂන් වර්ක්ස්, නුවර පාර, යක්කල.
අමතන්න : 077 6030600 | email : [email protected]

20/03/2026

කැනොපි කලාවේ නොමැකෙන නාමය
New Ganemulla Cushion Works!

ඔබේ වාහනයට නව පෙනුමක් ලබා දීමටත්, කැනොපි කලාවේ උසස්ම නිමාව අත්විඳීමටත් ඔබ එන්නම ඕනෑ තැන. ඔබ සතු මුදලට සරිලන පරිදි ඉහළම ගුණාත්මකභාවයකින් යුත් සේවාවක් ලබා දීමට අප කැපවී සිටින්නෙමු.

✅ Canopy Works
✅ Cushion Works
✅ Tinkering Works
✅ Fiber Works

📍 ස්ථානය: නුවර පාර, යක්කල
📞 දැන්ම අමතන්න: 077 603 0600

ඔයාගේ Bolero එකෙන් Camping හරි Safari හරි යන්න ප්ලෑන් කරනවාද? එහෙනම් ඒකට සුපිරිම look එකක් දෙන්න අපි ලෑස්තියි! වාහනේට Ca...
19/03/2026

ඔයාගේ Bolero එකෙන් Camping හරි Safari හරි යන්න ප්ලෑන් කරනවාද? එහෙනම් ඒකට සුපිරිම look එකක් දෙන්න අපි ලෑස්තියි!

වාහනේට Canopy එකක් ගහන එක විතරක් නෙවෙයි, ඒකේ Registration ගැනත් ඔයාට වද වෙන්න දෙන්නේ නැහැ. ලංකාවේ Bolero වලටම වෙන්වුණු Quality එකට වැඩේ කෙරෙන එකම තැනට අදම එන්න.

Why Choose Us?

✅ ඕනෑම රළු පරිසරයකට ඔරොත්තු දෙන නිමාව.
✅ අපිම කැනොපි එක register කරලා දෙන නිසා ඔයාට කිසිම කරදරයක් නැහැ.
✅ ඔබේ Bolero එකට අමුතුම අභිමානයක් ගෙන දෙන පෙනුමක්.

📞 Call for more details: 077 603 0600
📍 Location: නුවර පාර, යක්කල

Bolero Defender Look - වෙනස අත්විඳින්න නිව් ගනේමුල්ල කුෂන් වර්ක්ස් වෙත එන්න! අද්විතීය නිමාවකින් ඔබේ බොලෙරෝ රථයට නව පණක් ...
12/03/2026

Bolero Defender Look - වෙනස අත්විඳින්න නිව් ගනේමුල්ල කුෂන් වර්ක්ස් වෙත එන්න!

අද්විතීය නිමාවකින් ඔබේ බොලෙරෝ රථයට නව පණක් ලබා දීමට අපි සූදානම්.

අපගේ සේවාවන්:
✅ බොලෙරෝ රථ ඩිෆෙන්ඩර් පෙනුමට නවීකරණය
✅ සැපපහසු කුෂන් නිර්මාණ සහ වාහන නවීකරණය
✅ සුවිශේෂී සහ පළපුරුදු සේවාව

📲 දැන්ම කතා කරන්න: 077 603 0600
📍 ස්ථානය: නුවර පාර, යක්කල

ඔබේ Bolero රථයත් Defender එකක් කරගමුද? බොලෙරෝ රථයේ පෙනුමයි, සැපයි දෙකම එකවර හදාගන්න බැරි වෙයි කියලා තවදුරටත් වද වෙන්න එප...
06/03/2026

ඔබේ Bolero රථයත් Defender එකක් කරගමුද?

බොලෙරෝ රථයේ පෙනුමයි, සැපයි දෙකම එකවර හදාගන්න බැරි වෙයි කියලා තවදුරටත් වද වෙන්න එපා. ඕනෑම බොලෙරෝ කැබ් රථයක්, නියම ඩිෆෙන්ඩර් පෙනුමට සහ ඉහළම සුවපහසුවට නවීකරණය කර දීමට නිව් ගනෙමුල්ල කුෂන් වර්ක්ස් අප සූදානම්.

අපගේ සේවාවන්:
✅ බොලෙරෝ රථ ඩිෆෙන්ඩර් පෙනුමට නවීකරණය කිරීම
✅ ඇතුළත කුෂන් සහ සුවපහසුව ඉහළ නැංවීම
✅ කැනපිය රෙජිස්ටර් කරලම දීමේ පහසුව
✅ අඩු වියදමකින් සුපිරි නිමාවක් ලබා දීම

📞 විමසීම්: 077 603 0600
📍 ස්ථානය: නුවර පාර, යක්කල

ඔයාගේ Mahindra Bolero රථයට අලුත් එලියක් කරන්න කැමතිද?🤩ලොකු ලොකු ගනන් දීලා වියදම් කරන්නේ නැතුව අතේ තියන ගානට වැඩේ කරගන්න‼...
17/02/2026

ඔයාගේ Mahindra Bolero රථයට අලුත් එලියක් කරන්න කැමතිද?🤩
ලොකු ලොකු ගනන් දීලා වියදම් කරන්නේ නැතුව අතේ තියන ගානට වැඩේ කරගන්න‼

එන්න New Ganemulla Cushion Works වෙත

📞077 603 0600
📍 Kandy Road,Yakkala Gampaha, Sri Lanka

ඔබේ පරණ බොලෙරෝ රථයට නවතම පෙනුමක් ලබා දී Defender රථයක අභිමානය එක් කරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.✅ අපගේ සේවාවන්:🔹Defe...
08/02/2026

ඔබේ පරණ බොලෙරෝ රථයට නවතම පෙනුමක් ලබා දී Defender රථයක අභිමානය එක් කරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.

✅ අපගේ සේවාවන්:

🔹Defender Body Modification සහ සම්පූර්ණ තීන්ත ආලේප කිරීම.
🔹උසස් තත්ත්වයේ කුෂන් වැඩ සහ සුඛෝපභෝගී අභ්‍යන්තර නිමාව (Interior Luxury).
🔹Off-road පෙනුම සහ කැනපි (Canopy) නිර්මාණ.

📞 අමතන්න: 077 603 0600
📍 ස්ථානය: නුවර පාර, යක්කල

හිත හිත ඉන්න එපා, අදම කතා කරන්න!

අසිරිමත් දේශයක නිදහසේ අරුණලු දකින හෙට දවසක් වෙනුවෙන් අභිමානවත් නිදහස් දිනයක් වේවා..New Ganemulla Cushion Works
04/02/2026

අසිරිමත් දේශයක නිදහසේ අරුණලු දකින හෙට දවසක් වෙනුවෙන් අභිමානවත් නිදහස් දිනයක් වේවා..

New Ganemulla Cushion Works

Warm wishes for a comfortable, safe, and happy 2026! Thank you for trusting Ganemulla Cushion Works. We look forward to ...
01/01/2026

Warm wishes for a comfortable, safe, and happy 2026!

Thank you for trusting Ganemulla Cushion Works. We look forward to supporting you with comfort and safety all year long! ✨

#2026

Camping යන්න කැමති අයට මෙන්න නියම වැඩක්! අපි  බෙලිහුල්ඔය යන්න Safari Cab එකකට ගහපු සුපිරිම Canopy නිමාව තමයි මේ. මේ වගේ ...
29/12/2025

Camping යන්න කැමති අයට මෙන්න නියම වැඩක්!

අපි බෙලිහුල්ඔය යන්න Safari Cab එකකට ගහපු සුපිරිම Canopy නිමාව තමයි මේ. මේ වගේ උසස්ම Quality එකට වැඩක් කරගන්න නම් එන්න ලංකාවේ හොඳම තැනට.

අලුත් අවුරුද්දේ කැම්පින් යන්න ලෑස්ති වෙන ඔයා අදම අපිට කතා කරන්න!

📞 Call Us: 077 603 0600.

Merry Christmas 🎅🎄May Your Holidays Be Colorful✨
25/12/2025

Merry Christmas 🎅🎄

May Your Holidays Be Colorful✨

🛡 ඔයාගේ Bolero එක Defender එකක් කරගන්න ඔයාට තියෙන්නේ එකම තැනයි! 🛡Defender කියන්නේ වාහනයක් නෙවෙයි, ඒක Style එකක්! ✨ ඒ sty...
16/12/2025

🛡 ඔයාගේ Bolero එක Defender එකක් කරගන්න ඔයාට තියෙන්නේ එකම තැනයි! 🛡

Defender කියන්නේ වාහනයක් නෙවෙයි, ඒක Style එකක්! ✨ ඒ style එක ඔයාගේ Bolero එකටත් Add කරගන්න New Ganemulla Cushion Works එකට කතා කරන්න.

✅ කුෂන් වැඩ
✅ කැබින් එක ලස්සනට හදන්න
✅ Recondition කරන්න
✅ ෆයිබර් වැඩ දාන්න

අදම කතා කරන්න: 077 603 0600
එන්න New Ganemulla Cushion Works, නුවර පාර, යක්කල.

Address

Kandy Road, Yakkala
Gampaha

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94776030600

Website

Alerts

Be the first to know and let us send you an email when New Ganemulla Cushion Works posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Ganemulla Cushion Works:

Share