පියාඹන මොණරි

පියාඹන මොණරි �call for special hires 0768698452�

08/02/2026

බස් එක හෝදලා දෙන්නම් Rs1000 දෙන්ඩ කියලා හේදුවට පස්සෙ Rs5000ක් ගත්තා බං පුදුම බිරින්දෑවරු ඉතිං🤣🤣🤣🤣🤣🤣🤣🤣

18/01/2026

සහාරාන් අයියගෙ Town Service එක Updated චුට්ටක් චුට්ටක් 🇰🇷 ගම්පහ ජෙට් එක කිව්වම කවුරුත් දන්නවා🚍🛣️🚀🚀🚀

❤️😍 පියාඹන මොණරි 😍❤️

🚀 NB - 0854
🔰ගම්පහ [201] නිට්ටඹුව ( N )
♻️ සාමාන්‍ය සේවාව.

⏰ පිටත්වීම් හා ළඟාවම් ⏰
✅GM 1✅
✳️ ගම්පහ :- 05.45 AM
✳️ නිට්ටඹුව :- 06.44 AM
✅GM2✅
✴️ ගම්පහ :- 06.00 AM
✴️ නිට්ටඹුව :- 06.58 AM
✅GM3✅
✳️ ගම්පහ :- 06.08 AM
✳️ නිට්ටඹුව :- 07.05 AM
✅GM4✅
✴️ ගම්පහ :- 06.16 AM
✴️ නිට්ටඹුව :- 07.12 AM
✅GM5✅
✳️ ගම්පහ :- 06.32 AM
✳️ නිට්ටඹුව :- 07.26 AM
✅GM6✅
✴️ ගම්පහ :- 06.47 AM
✴️ නිට්ටඹුව :- 07.40 AM
✅GM7✅
✳️ ගම්පහ :- 01.44 PM
✳️ නිට්ටඹුව :- 02.48 PM
✅GM8✅
✴️ ගම්පහ :- 02.00 PM
✴️නිට්ටඹුව :- 03.04 PM
✅GM9✅
✳️ ගම්පහ :- 02.08 PM
✳️ නිට්ටඹුව :- 03.12 PM
✅GM10✅
✴️ ගම්පහ :- 02.16 PM
✴️ නිට්ටඹුව :- 03.20 PM
✅GM11✅
✳️ ගම්පහ :- 12.24 PM
✳️ නිට්ටඹුව :- 01.28 PM
✅GM12✅
✴️ ගම්පහ :- 12.48 PM
✴️නිට්ටඹුව :- 01.52 PM

♻️ ගමන් මාර්ගය ♻️

▶️ගම්පහ◀️
▶️ඉස්පිරිතාලෙ හංදිය◀️
▶️ආනන්ද මාවත◀️
▶️බන්ඩාරනායක විදුහල◀️
▶️අධ්‍යාපන කළාප කාර්යාලය◀️
▶️JMC International School◀️
▶️රුවන් පෙදෙස◀️
▶️බණ්ඩාරවත්ත විදුහල◀️
▶️හංසගිරි පාර◀️
▶️ඉඳිගොල්ල◀️
▶️පැරකුම්මාවත◀️
▶️Susex International School◀️
▶️අඹගහලන්ද◀️
▶️සමගි මාවත◀️
▶️යක්කල◀️
▶️යක්කල ආයුර්වේදය◀️
▶️දේවාලය (අනුර මධ්‍ය මහා විදුහල)◀️
▶️වීදියවත්ත◀️
▶️මහවිට◀️
▶️Lyceum International School◀️
▶️20 කණුව◀️
▶️පල්ලිය පාර◀️
▶️බෝගමුව◀️
▶️බෝගමුව පන්සල◀️
▶️ප්‍රියංගනී හෝටලය◀️
▶️කළගෙඩිහේන (කළගෙඩිහේන කනිෂ්ඨ විදුහල)◀️
▶️ලොකු ඉස්කෝලය◀️ (කළගෙඩිහේන මධ්‍ය මහා විදුහල)
▶️ගාමන්ට් එක (Hela Clothings PVT LTD)◀️
▶️තිහාරිය බැංකුව (People's Bank)◀️
▶️තිහාරිය◀️
▶️තිහාරිය Food City & ගැරිජ් එක◀️
▶️අත්තනගල්ල උසාවිය◀️
▶️මල්වත්ත◀️
▶️අප්සරා Hotel◀️
▶️සංඝබෝධි විදුහල◀️
▶️Esoft International Education Institute◀️
▶️සමාධිය◀️
▶️JMC International School◀️
▶️තිලකවර්ධන Textile◀️
▶️නිට්ටඹුව Express Halt◀️
▶️නිට්ටඹුව◀️

📌 ආසන්න වශයෙන් ගමන් දුර :- කි.මී. 12යි.
📌 ආසන්න වශයෙන් ගමන් කාලය :- මි.45යි.

☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.
📞 0️⃣7️⃣6️⃣8️⃣6️⃣9️⃣8️⃣4️⃣5️⃣2️⃣

🔰 මෙම සේවාව බස් රථ 41 ක් කාල සටහනකට අනුව ධාවනය වේ.🔰

📸 𝗣𝗵𝗼𝘁𝗼 𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝗚𝗼𝗲𝘀 𝘁𝗼 𝗥𝗲𝘀𝗽𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗢𝘄𝗻𝗲𝗿

පුංචි Update එකක් Coming Soon බේබි✌️😉😎🛣️🚍🚀
15/01/2026

පුංචි Update එකක් Coming Soon බේබි✌️😉😎🛣️🚍🚀

🚦🛣️🚌🚀සහරාන්🚀🚌🛣️🚦
22/10/2025

🚦🛣️🚌🚀සහරාන්🚀🚌🛣️🚦

ගම්පහ සැර පැදිල්ල🚀🚀🚀🚀
04/09/2025

ගම්පහ සැර පැදිල්ල🚀🚀🚀🚀

04/09/2025

ගම්පහ jet එක✌️✌️✌️🚀🚀🚀

✌️✌️✌️✌️එකෙන්ම✌️✌️✌️✌️
03/09/2025

✌️✌️✌️✌️එකෙන්ම✌️✌️✌️✌️

03/08/2025

ගම්පහ සහරාන්ගෙ ජෙට් එක🚀🚀🚀✈️✈️✈️✌️✌️✌️

Address

Parakummawatha
Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when පියාඹන මොණරි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share