PRIME MOVER තමයි ජිවිතේ

PRIME MOVER තමයි ජිවිතේ ප්‍රයිම් මූවර් සම්බන්ධ සියලු දේවල් .

08/08/2026

SCN ඒකේ වාහනයක් පේරලේනකම් හදන්නේ නෑ.

01/08/2026

රිය අනතුරට පත්වු සහොදරයන් දෙදේනාටම නිවන් සුව!

මහපාර කියන්නේ RACE TRACK නෙමෙයි කියලා රිය පදවන කව්රුත් හොදින් මතක තියාගන්න ඕනේ.වාහනයක් පදින්න ඕනේ තමන්ට නතර කරගන්න පුළුවන් වේගයකින්.

ගමේ අය එකතුවෙලා PRIME MOVER එක ගිනි තිබ්බා.මටනම් ඒ අයගෙන් අහන්න තියෙන්නේ ඕතන කඩන් වැටුණු ගහක් ලයිට් කනුවක් වගේ වැට්ලා තිබුණානම් මෙකද කරන්නේ?
මනුස්සයෙක් හො සතේක් හිට්යනම් ඒ අපු වේගෙට මැරෙනවා කාතා දෙකක් නෑ.

ගොඩක් අය කියනවා ලොරියේ ගොලයා හිට්යේ නැතිලු.ගොලය හිට්යත් පනිනවා පැත්තකට පණ බේරගන්න.ඕය කියන මහත්වරු Contener එකක් රිවස් කරද්දි කව්රුහරි මනුස්යෙක් වාහනය හරවාගන්නකම් පොඩ්ඩක් ඉන්න කිව්වොත් කීයෙන් කීදෙනාද නතර කරන් බලන් ඉන්නේ.ගොඩක් අය බැනලා යන්නේ.
🚫පොඩ්ඩක් හිතන්න මෙවා පොඩ් වාහන නෙමෙයි ඒකපාරට හරවන්න.පොඩ් වේලාවක් ඉවසන්න.

❌ PRIME MOVER වල BIGAN LIGHT සහ TALER වල බදේ LIGHT වලට පොලිසිය මගින් දඩකොල දෙනවා අමතර පහන් වලට.පිටරටවල බදේ LIGHT නැත්නම් දඩ දෙනවා.මොකද රැට අතුරු මාර්ගවලින් එන වාහන වලට පේනේ නැහැ වාහනයක් යනවද කියලා.ඒ වෙනුවෙන් ලංකාවේ නිති හැදෙන්න ඕනේ.සියලුම පොලිස් නිලධාරින් දැනුවත් වෙන්න ඕනේ.TALER වලත් තොරන් ගහන්නේ නැතිව අවශ්‍ය LIGHT සව්කරන්න අයිතිකරුවන් සහ රියදුන් දැනගත යුතුයි.

පරිස්සමෙන් රිය පදවා මාර්ග අනතුරැ අවම කරගමු සියළුම රියදුරන්!!!
PRIME MOVER තමයි ජිවිතේ

14/07/2026

අඩ් 20 ටත් ගණන් අඩුවෙන්
40 දුවන්නේ ඇයි බං?
fans

වාහන කියන්නේත් ජිව්තයක් තමයි.❤️      PRIME MOVER තමයි ජිවිතේ
11/07/2026

වාහන කියන්නේත් ජිව්තයක් තමයි.❤️
PRIME MOVER තමයි ජිවිතේ

03/07/2026

වැඩ්ය දකින්න නැති ඒවා.
゚viralシ PRIME MOVER තමයි ජිවිතේ

02/06/2026

වාරයේ තියෙන පොලිම් කාවදා නැති කරයිද?

05/05/2026

lode හරවනකොට පරිස්සමට. PRIME MOVER තමයි ජිවිතේ

13/04/2026

සියලුම රියදුරන්ට කිසිදු කරදරයකින් තොරව රැකියාව කරගන්න ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!

11/04/2026

අවුරැද්දට බොනස් ලැබුණු මුදල කීයාගෙන යමු ළමයි

Address

Baddegama
Galle
80200

Website

Alerts

Be the first to know and let us send you an email when PRIME MOVER තමයි ජිවිතේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PRIME MOVER තමයි ජිවිතේ:

Shortcuts

Share