Uber Galle Driver Registration

Uber Galle Driver Registration 0705557711 this number only for driver partner registration not for support issues

Uber Premier, XL සහ Van සඳහා කොමිස් මුදල දැන් 15% දක්වා තාවකාලිකව අඩු කර ඇත.මෙයට අමතරව ඔබේ ඉපයීම් තවත් වැඩි කර ගැනීම සඳහ...
01/06/2024

Uber Premier, XL සහ Van සඳහා කොමිස් මුදල දැන් 15% දක්වා තාවකාලිකව අඩු කර ඇත.

මෙයට අමතරව ඔබේ ඉපයීම් තවත් වැඩි කර ගැනීම සඳහා,

විශේෂ සතිපතා දිරි දීමනා සහ Boost+ විශේෂාංගය සමඟ Uber විසින් නව ඉපයීම් අවස්ථා හඳුන්වා දී ඇත.

වැඩියෙන් ධාවනය කර ඔබේ ඉපයීම් වැඩි කර ගන්න!

ඔබත් දැන් අපගේ නව Intercity Trips ගාස්තු සමඟ ඔබගේ දෛනික ඉපැයීම් වැඩි කරගන්න.Trip එකක් සඳහා අවම ගෙවීමZip - Rs 1,200/=Prem...
08/03/2024

ඔබත් දැන් අපගේ නව Intercity Trips ගාස්තු සමඟ ඔබගේ දෛනික ඉපැයීම් වැඩි කරගන්න.

Trip එකක් සඳහා අවම ගෙවීම
Zip - Rs 1,200/=
Premier - Rs 1,400/=
XL - 1,300/=

කිලෝමීටරයකට ගෙවීම
Zip - Rs 105/=
Premier - Rs 123/=
XL - Rs 118/=

අදම Uber එක්ක Drive කරන්න

Now you too can increase your daily earnings with our new Intercity Trips fares.

Minimum payment for a trip
Zip - Rs 1,200/=
Premier – Rs 1,400/=
XL - 1,300/=

Payment per kilometer
Zip - Rs 105/=
Premier - Rs 123/=
XL - Rs 118/=

Drive with Uber today

දැන් Uber එක්ක Earn කරන්න ගාල්ලේ ඉන්න ඔබටත් අවස්ථාවක්. අදම Uber සමඟ එක්වී මාස්පතා රු 40000ක් දක්වා Earn කරන්න.ඔබත් අදම U...
08/03/2024

දැන් Uber එක්ක Earn කරන්න ගාල්ලේ ඉන්න ඔබටත් අවස්ථාවක්. අදම Uber සමඟ එක්වී මාස්පතා රු 40000ක් දක්වා Earn කරන්න.

ඔබත් අදම Uber සමඟ ලියාපදිංචි වී ඔබගේ flexible time වල ධාවනය කරන්න පටන් ගන්න.

Now is an opportunity for you in Galle to earn with Uber. Join Uber today and earn up to Rs 40000 per month.
Register with Uber today and start driving in your flexible time.

දැන් Uber එක්ක Earn කරන්න ගාල්ලේ ඉන්න ඔබටත් අවස්ථාවක්. අදම Uber Tuk  සමඟ එක්වී දිනපතා රු 5000 - රු 8000 දක්වා අමතර ගෙවීම...
08/03/2024

දැන් Uber එක්ක Earn කරන්න ගාල්ලේ ඉන්න ඔබටත් අවස්ථාවක්. අදම Uber Tuk සමඟ එක්වී දිනපතා රු 5000 - රු 8000 දක්වා අමතර ගෙවීමකින් තොරවම Earn කරන්න.

ඔබත් අදම Uber Tuk සමඟ ලියාපදිංචි වී ඔබගේ flexible time වල ධාවනය කරන්න පටන් ගන්න.

Now is an opportunity for you in Galle to earn with Uber. Join Uber today and earn up to Rs 5000 - Rs 8000 daily without any extra payment.

Register with Uber today and start driving in your flexible time.

Address

Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00

Telephone

+94706660088

Website

Alerts

Be the first to know and let us send you an email when Uber Galle Driver Registration posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category