27/08/2026
Mitsubishi Rosa Seat 33 2012/2017,
Seat 33,
2nd owner
4M50 black tappet ,
Turbo,
Manual Gear 7,
Original Paint,
White LED head light,
Tyre 70%
TV,
Adjustable seats,
307,000km
එළියට එන foot board,
පසුපස දොරට අමතරව baggage පැටවීමට පහසු වම්පස දොර (original)
ඕනෑම මොහොතක ඇතුල හා එළිය සජීවීව නැරඹිය හැකි කැමරාව සමඟ real time GPS location,
කාර්යාල ප්රවාහන සේවාවේ අමතර බස් රථය හා චාරිකා සඳහා වසර කිහිපයක් ඉතා අඩු ධාවනය සහිතව තිබුන අතර පසුගිය වසරේ ජූලි සිට මේ දක්වා කාර්යාල ප්රවාහනය සඳහා යොදවා ඇත.මනා නඩත්තුවක් සහිතව ඉතාමත් හොඳම ධාවන තත්වයේ ඇත.Brand new බස් රථයක් මිළදී ගැනීම වෙනුවෙන් විකිණීමට.මිල ගණන් සාකච්ඡා කල හැක.ලීසිං නොමැත.
0776092255
0714553607