මයෙ මැණික speed coach

Call Directions Website Contact the business

මයෙ මැණික speed coach රැල්ලෙ නිහඬ ආදරවන්තී�

ඔබගේ චාරිකා සදහා අමතන්න ... 0764790613
CONTACT NUMBER ON SPECIAL HIRE & OTHER DETAILS
� 0764790613

•Cool and Hot water
•Phone chargers
•Cool box
•Water tank
•CCTV protection
•Outdoor DJ and array sounds system
•Digital surrounded sound system
•Disco lights system
•Smoke machine
•Seat 52
•Moving head lights system
•Laser lights
•LED light system
•Free Wifi
•Air Cool Fan
•Dual TV

හෙට අපි උඩුගම ගෝණදෙනියේ සිට සෙංකඩගල පුරවරයට ♥️
23/10/2026

හෙට අපි උඩුගම ගෝණදෙනියේ සිට සෙංකඩගල පුරවරයට ♥️

𝑨 𝒎𝒐𝒏𝒖𝒎𝒆𝒏𝒕𝒂𝒍 𝒘𝒊𝒏 🇱🇰🦔Sri Lanka complete the second-highest chase in Men’s ODI history against England 😲 (Admin  Big 🦔😁🇱🇰)
22/10/2026

𝑨 𝒎𝒐𝒏𝒖𝒎𝒆𝒏𝒕𝒂𝒍 𝒘𝒊𝒏 🇱🇰🦔

Sri Lanka complete the second-highest chase in Men’s ODI history against England 😲

(Admin Big 🦔😁🇱🇰)

වෙන කරන්න දෙයක් නැ සහොදරවරුනේ 😅🤌
22/10/2026

වෙන කරන්න දෙයක් නැ සහොදරවරුනේ 😅🤌

😁✈️
20/10/2026

😁✈️

මයෙ මැනික අපි සමග  ඔක්තෝබර් 17 වන දින තවත් සහෝදර බස් රථ ත්‍රිත්වය සමගින් 🔴 හැගුම්බරී️ Limited Edition 🔴 සාරධා Jet Liner ...
18/10/2026

මයෙ මැනික අපි සමග ඔක්තෝබර් 17 වන දින තවත් සහෝදර බස් රථ ත්‍රිත්වය සමගින්
🔴 හැගුම්බරී️ Limited Edition
🔴 සාරධා Jet Liner
🔴 Avishka super line

කුඹල්වෙල හා බුදුල්ල අවට චාරිකාකරනයට අපව තෝරගත් පිනිකහන ස.ණ.ස සමිතියේ සියලුම දෙනාටත් චාරිකාව සම්බන්දිකරයක කල සුරේෂ් චතුරංග මහතාටත් මයෙ මැණික අපේ ස්තුතිය ....♥️♥️♥️

සුබ ගමන්  ඇත් රජුණි 💔🤍 Department of Wildlife Conservation, Sri Lanka  කියන්න දේවල්  නැ  ඔයලා ගැන පර හැත්තමිනිස් වර්ගයට ...
16/10/2026

සුබ ගමන් ඇත් රජුණි 💔🤍
Department of Wildlife Conservation, Sri Lanka කියන්න දේවල් නැ ඔයලා ගැන පර හැත්ත

මිනිස් වර්ගයට ඇති චතිකුල මල නැතමට ඒවා මම අයිති ඇත් කුලයට පාදය ඇස බිලිවුනා උණ්ඩයකට එනමුදු කරදර නෑ උබලා හට උබලට ඕන වුනේ මගේ ගජමුතු අමුතු විදිහෙ මරණයක් මට හිමි වුනු අවසන් ගමන් යමි වෛර නොකරමි මතු මතු ජාති ලක් දෙරණ නොපතමි......... 💔🥺

අපේ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න ඔබේ කාලය ,වෙහෙස ,ආදරය සියල්ල කැප කළ ගුරුවරුනිඔබට හදවතින්ම ස්තුතියිසුබ ලෝක ගුරු දිනයක් ව...
06/10/2026

අපේ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න ඔබේ කාලය ,වෙහෙස ,ආදරය සියල්ල කැප කළ ගුරුවරුනි
ඔබට හදවතින්ම ස්තුතියි
සුබ ලෝක ගුරු දිනයක් වේවා ...!!

02/10/2026

ලගටත් ඇපල් 🍎👌
Vikum Creation විකුම් අයියා අතින් වැදිච්ච අදටත් කණ්නාඩි condition top බඩු ♥️

ලෝකවාසි ළමා හා වැඩිහිටි  හැමොටම  සුබම සුබ ළමා හා වැඩිහිටි දිනයක් වේවා කියලා මයෙ මැණික අපි හදවතින්ම  ප්‍රාර්ථනා කරනවා ♥️
01/10/2026

ලෝකවාසි ළමා හා වැඩිහිටි හැමොටම සුබම සුබ ළමා හා වැඩිහිටි දිනයක් වේවා කියලා මයෙ මැණික අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️

Address

Wanduramaba
Galle

Alerts

Be the first to know and let us send you an email when මයෙ මැණික speed coach posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මයෙ මැණික speed coach:

Shortcuts

Share