Staff Transport galle / colombo South Expressway

Staff Transport galle / colombo South Expressway Punctual, comfortable, and tailored to your needs.

Staff Transport Service Southern Expressway
Contact: 076 62 84 708
0777 256 528

Reliable transport provider offering staff transport, round tours, vehicle hire, and airport transfers.

31/12/2025

2025 වසර පුරා අපට විශ්වාසය තැබූ, අප සමඟ ගමන් කළ, අපගේ සියලුම ගෞරවනීය ගනුදෙනුකරුවන්ට, හවුල්කරුවන්ට සහ D tours srilanka පවුලේ සියලුම සාමාජිකයන්ට හදවතින්ම ස්තුතියි....🙏

ඔබගේ විශ්වාසය හා ආශීර්වාදය සමඟ අපගේ ගමන තවත් ශක්තිමත් විය.

ඉදිරියට එන 2026 නව වසර සාර්ථකත්වයෙන්, සතුටින්, සුරක්ෂිත ගමන් අත්දැකීම් වලින් පිරුණු ලස්සන වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු...✨🚌

D TOURS SRI LANKA 🇱🇰

POORNA.

තව දවස් 15වරේ පටන් ගන්න තව එක පෝයයිහැමෝටම කරුණා කරන්න ලැබෙවා
19/11/2025

තව දවස් 15

වරේ පටන් ගන්න තව එක පෝයයි

හැමෝටම කරුණා කරන්න ලැබෙවා

D Tours Sri Lanka අප විසින් පවත්වනලද ලේ දන්දීමේ පිංකම අති සාර්ථකව නිම කරන ලදී.අපේම ආදරණීයන් වෙනුවෙන් පවත්වනු ලැබූ  ලේ දන...
17/11/2025

D Tours Sri Lanka අප විසින් පවත්වනලද ලේ දන්දීමේ පිංකම අති සාර්ථකව නිම කරන ලදී.
අපේම ආදරණීයන් වෙනුවෙන් පවත්වනු ලැබූ ලේ දන්දීමේ පිංකම අටවන වරටත් ඉතාමත් සාර්ථක අන්දමින් සාමාජිකයන් වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ගාල්ල බටදූව ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානය පරිශ්‍රයේදී සියලු පහසුකම් සමගින් විශිෂ්ට ආකාරයකට අවසන් කිරීමට හැකි විය.
ඒ සදහා සහභාගී වූ සියලු ලේ පරිත්‍යාගශීලින්ට අපගේ හදපිරි ස්තූතිය පුද කරන අතර මෙම පුන්‍යකර්මය සදහා සහභාගිත්වය ලබාදුන් සියළුම දෙනාටත් බෙහෙවින් ස්තුතියි! ගොඩාක් පින් !🙏

මෙම මහඟු පින්කමට දායක වූ ඔබ සැමට තෙරුවන් සරණයි!

විශේෂ ස්තුතිය,
Rukmal Dasun Ishan Aruna Malinda Chirath Damith Sachini Lahiru Praveen Malki Mali Priyanthi Amma Telak thanja akka wajira nuwanjani nishantha සහ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන්ටත් අටවන වරටත් මෙම වැඩසටහන සඳහා අවස්ථාවටත් සලසා දුන් කොළඹ ලේ බැංකුවේ කාර්යමණ්ඩලයට ද සහ වැඩසටහන සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිමු!

My new 2025
05/11/2025

My new 2025

21/10/2025

The Blood Donation Program organized by D Tours Sri Lanka is scheduled to take place on Sunday, November 16, 2025, at 9:00 AM.
The event will be held at the Sri Vishuddharama Temple in Bataduwa, Galle.
This initiative offers a vital opportunity for community members to contribute to the well being of others and support local healthcare efforts. Blood donation is a simple yet powerful act that can save lives, and participants will be playing a crucial role in ensuring that hospitals and medical facilities are well equipped to handle emergencies. All eligible donors are encouraged to participate and make a difference in the lives of those in need.

Date: 𝟏𝟔 𝐍𝐨𝐯𝐞𝐦𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟓
Time: 𝟎𝟗:𝟎𝟎𝐀𝐌
Venue: 𝐒𝐫𝐢 𝐕𝐢𝐬𝐡𝐮𝐝𝐝𝐡𝐚𝐫𝐚𝐦𝐚 𝐓𝐞𝐦𝐩𝐥𝐞, 𝐁𝐚𝐭𝐚𝐝𝐮𝐰𝐚, 𝐆𝐚𝐥𝐥𝐞
📍https://maps.app.goo.gl/LuBRPCrKPTjWX8q68?g_st=ipc
Poorna +94 777 256 528

The Blood Donation Program organized by D Tours Sri Lanka is scheduled to take place on Sunday, November 16, 2025, at 9:...
10/09/2025

The Blood Donation Program organized by D Tours Sri Lanka is scheduled to take place on Sunday, November 16, 2025, at 9:00 AM.
The event will be held at the Sri Vishuddharama Temple in Bataduwa, Galle.
This initiative offers a vital opportunity for community members to contribute to the well being of others and support local healthcare efforts. Blood donation is a simple yet powerful act that can save lives, and participants will be playing a crucial role in ensuring that hospitals and medical facilities are well equipped to handle emergencies. All eligible donors are encouraged to participate and make a difference in the lives of those in need.

Date: 𝟏𝟔 𝐍𝐨𝐯𝐞𝐦𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟓
Time: 𝟎𝟗:𝟎𝟎𝐀𝐌
Venue: 𝐒𝐫𝐢 𝐕𝐢𝐬𝐡𝐮𝐝𝐝𝐡𝐚𝐫𝐚𝐦𝐚 𝐓𝐞𝐦𝐩𝐥𝐞, 𝐁𝐚𝐭𝐚𝐝𝐮𝐰𝐚, 𝐆𝐚𝐥𝐥𝐞
📍https://maps.app.goo.gl/LuBRPCrKPTjWX8q68?g_st=ipc

10/09/2025

Hi everyone! 🌟 You can support me by sending Stars – they help me earn money to keep making content that you love.

Whenever you see the Stars icon, you can send me Stars.

12/08/2025

👁️‍🗨️𝗗𝗿𝗶𝘃𝗲𝗿𝘀 𝗥𝗲𝗾𝘂𝗶𝗿𝗲𝗱 𝗳𝗼𝗿 𝗛𝗲𝗮𝘃𝘆 𝗩𝗲𝗵𝗶𝗰𝗹𝗲𝘀 – 𝗟𝗼𝗰𝗮𝗹 𝗮𝗻𝗱 𝗧𝗼𝘂𝗿𝗶𝘀𝘁 𝗧𝗿𝗮𝗻𝘀𝗽𝗼𝗿𝘁𝗮𝘁𝗶𝗼𝗻

🌀Our organization is seeking experienced drivers for heavy vehicles to transport both local and international tourists.

Position: Heavy vehicle Driver

Salary: Rs. 70,000/= and above

Requirements:

• Age between 21 and 35 years

• Experience in handling tourists

• Good attitude and behaviour

• Monthly leave limited to 4 days only (Poya days and extended weekends are not permitted)

• Work base location: Galle

• Vehicles: KDH Highroof Van & 28-Seater Rosa Bus

Required Documents:

• Birth certificate

• Police clearance report

• Grama Niladhari certificate

• Valid driving license

Note:

Use of any intoxicants or drugs during working hours is strictly prohibited.

Interested candidates who can start work from 01/09/2025 are requested to apply.

Please submit your National ID and driving license via WhatsApp first.

WhatsApp📲Poorna Welivitigoda +94 777 256 528

❗️𝗞𝗶𝗻𝗱𝗹𝘆 𝗿𝗲𝗮𝗱 𝗮𝗹𝗹 𝗱𝗲𝘁𝗮𝗶𝗹𝘀 𝗰𝗮𝗿𝗲𝗳𝘂𝗹𝗹𝘆 𝗯𝗲𝗳𝗼𝗿𝗲 𝗰𝗼𝗻𝘁𝗮𝗰𝘁𝗶𝗻𝗴 𝘂𝘀.

❌ 𝘗𝘭𝘦𝘢𝘴𝘦 𝘥𝘰 𝘯𝘰𝘵 𝘴𝘦𝘯𝘥 𝘪𝘯𝘣𝘰𝘹 𝘮𝘦𝘴𝘴𝘢𝘨𝘦𝘴.

𝘐𝘧 𝘺𝘰𝘶 𝘢𝘳𝘦 𝘪𝘯𝘵𝘦𝘳𝘦𝘴𝘵𝘦𝘥 𝘪𝘯 𝘫𝘰𝘪𝘯𝘪𝘯𝘨 𝘰𝘶𝘳 𝘵𝘦𝘢𝘮, 𝘱𝘭𝘦𝘢𝘴𝘦 𝘤𝘰𝘯𝘵𝘢𝘤𝘵 𝘶𝘴 𝘷𝘪𝘢 𝘞𝘩𝘢𝘵𝘴𝘈𝘱𝘱 𝘢𝘵 +94 777 256 528.

Praveen Welivitigoda Staff Transport galle / colombo South Expressway D Tours Sri Lanka

"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිදක් දන් දෙමු.."❤️ D TOURS /  Staff Transport galle/ colombo South Expressway සoවිදානය ක...
20/06/2025

"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිදක් දන් දෙමු.."❤️

D TOURS / Staff Transport galle/ colombo South Expressway
සoවිදානය කරනු ලබන
ලේ දන්දීමේ කඳවුර.

🗓 දිනය : 2025 නොවැම්බර් 16
🏥 ස්ථානය : ශ්‍රී විසුද්ධාරාමය ( ගාල්ල බටදුව )
🕗 වේලාව : උදේ 9.00 සිට හවස 3.00 දක්වා

මෙම මහගු පිංකමට දායකවීමට ඔබ සැමට ආරාධනා...!❤️

❤️ ලේ බිඳක් දන්දෙන්න ❤️
❤️ ජිවිතයක් රැකගන්න ❤️

හැකි සෑමවිටම තවත් ජිවිතයක් ජිවත්කිරීම , වෙනුවෙන් පෙනි සිටින්න සිත් පහළවේවා. 🙏

වයස 18ත් 60ත් අතර නිරෝගී පින්වත් ඔබ සැමට ආරාධනා,

ඔබත් ලේ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවන්නේ නම් ඔබගේ ජාතික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒමට කාරුණික වන්න.

වලංගු හැදුනුම්පතක් රැගෙන පිං කැමති ඔබත් පැමිනෙන්න.

ඔබ,
🩸වයස අවුරුදු 18 - 60 ත් අතරනම්,
🩸බර කිලෝ 50 ට වැඩි නම්,
🩸කලින් රුධිරය පරිත්‍යාග කර දින 120 ක් සම්පූර්ණ කර ඇත්නම්,
🩸අවසන් මාස 3 තුල විදේශ සංචාරය නොකල අයෙක්නම්,
🩸විවිධ රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ නොගන්නේනම්,
🩸පෙර දින රාත්‍රියේ පැය 6ක නින්දක් ලබා ඇත්නම්,
🩸පසුගිය මාසයතුල උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ශණ නොපැවතියේ නම්,
🩸මාසයක් ඇතුලත විදේශ ගතවු කෙනෙකු නිවසේ වාසය නොකලේ නම් හෝ එවැනි කෙනෙකු සමග සමීප ඇසුරක් නොපැවැතියේ නම්,

තෙරුවන් සරණයි !!!

ස්‍ථානය: Direction: https://maps.app.goo.gl/1FuwmmFRZCJB2EQD7?g_st=ic

Poorna Welivitigoda
0777 256 528
076 62 84 708

😊Who wouldn’t love a luxurious transportation service like this? 🫣😉D Tours Sri Lanka PVT Limited for inquiries contact d...
17/06/2025

😊Who wouldn’t love a luxurious transportation service like this? 🫣😉

D Tours Sri Lanka PVT Limited
for inquiries contact directly owner Poorna+94 777 256 528

Reliable, Safe, and On-Time ,Your Trusted Partner in Staff Transport.D Tours Sri Lanka PVT Limited Inquires Poorna📲 +94 ...
09/06/2025

Reliable, Safe, and On-Time ,Your Trusted Partner in Staff Transport.
D Tours Sri Lanka PVT Limited

Inquires Poorna📲 +94 777 256 528

Address

Main Street
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Staff Transport galle / colombo South Expressway posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share