15/06/2026
🔥🚌 BACK IN ACTION – MACO EXPRESSWAY! 🚌🔥
ඔබ බලා සිටි MACO Expressway (Route 350 EX-AC) සේවාව නැවතත් ආරම්භ කර ඇත! 🎉
📍 Matara ↔ Galle ↔ Karapitiya
🚍 Comfortable A/C Travel
🏥 Galle National Hospital & Faculty of Medicine, University of Ruhuna සඳහා දිනපතා සේවාව
ඔබගේ office, university, hospital සහ daily travel අවශ්‍යතා සඳහා විශ්වාසනීය හා සුවපහසු ගමනක්.
💺 Seat Reservations: 077 404 7010
Once Again, Back in Action!
✨ Safe • Comfortable • Reliable ✨
◾මාතරන් 07.00 A.M | 10.30 A.M | 03.00 P.M
◾ගාල්ලට 07.50 A.M | 11.20 A.M | 03.50 P.M
◾කරාපිටියට 08.05 A.M | 11.30 A.M | 04.05 P.M
◾️කරාපිටියෙන් 08.45 A.M | 01.15 P.M | 04.30 P.M
◾ගාල්ලෙන් 09.00 A.M | 01.25 P.M | 04.45 P.M
◾️මාතරට 09.50 A.M | 02.15 P.M | 05.35 P.M
🔸️ මෙම සේවාව දිනපතා රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයටත්, ගාල්ල ජාතික රෝහල දක්වා ගමන් කරන අතර, රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන වෙලාවේ දී ගමන් කෙරේ.
ආසන වෙන් කරවා ගැනීමට - 077 404 7010
MACO OIK HOLDINGS (PVT) LTD"
MACO EXPRESSWAY – Travel Beyond Expectations