Drop me

Drop me Down south Cabs & taxi service

26/06/2023

ස්ථීර අමතර ආදායමක් සඳහා DROP ME සමඟ සම්බන්ධ වන්න.
ඕනෑම් වාහනයක් ( Bike, Three wheel, Mini van, Car, Van, Jeep, Cab, Lorry, Bus) ඔබ සතු නම් ඔබ සතු වාහනය රියදුරු සහිතව හෝ රහිතව කෙටි කාලීන හෝ දිගු කාලීන කුලී පදනම මත DROP ME ආයතනයට ලබා දී අමතර ආදායමක් උපයන්න.

ඔබගේ වාහනයට ඉන්ධන අපෙන්.....

දිනපතා හෝ යම් අවස්ථාවක ඔබගේ වාහනය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරන්නේ නම්....
ඔබගේ වාහනයේ එක් අයකුට හෝ කිහිප දෙනෙකුට ඉඩ පහසුකම් ඇත්නම් ඔබට ඔවුන්ව වාහනයේ රැගෙන යා හැකි වේ නම් DROP ME හා සම්බන්ධ වී ඉන්ධන වියදම අඩුකර ගන්න, අමතර ආදායමක් උපයාගන්න

Contact us:
0711969814 (whatsapp)
0714958527 (Call)

Down south Cabs & taxi service

26/06/2023

Save your money join with DROP ME
පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ ඔබහට සහන දායි හා ලාභදායී පහසුම ක්‍රමවෙදයන් ඔස්සේ ඔබගේ
01. දිනපතා ගමන් කිරීම්
02. ක්ෂණික ගමන් අවශ්‍යතා
03. විනෝද චාරිකා හා වෙනත් ඕනෑම ගමන් අවශ්‍යතාවයන් සඳහා ඔබ අත ඇති මුදලට ඔබ ප්‍රදේශයෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රවාහන මාධ්‍යක් හැකි ඉක්මනින් සපයා දීම DROP ME හී අරමුණයි.
හදිසි ආපදා තත්ත්වයකදී පහසු ගෙවීමේ ක්‍රමයට හෝ පසුව ගෙවීමේ ක්‍රමයට ප්‍රවාහන මාධ්‍ය සපයා ගත හැකි වීම DROP ME හී සුවිශේෂත්වයයි. කරුණාකර ඔබගේ අවශ්‍යතාවය Whatsapp මඟින් හෝ ඇමතුමක් මඟින් අප වෙත යොමු කරන්න.

Whatsapp : +94711969814
Telephone : +94714958527

Down south Cabs & taxi service

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Drop me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category