Samitha Super Line -JHS Holdings

Samitha Super Line -JHS Holdings ආසන වෙන් කිරීම් සඳහා | For Seats Booking - JAFFNA - 070-6000031/32
KARAPITIYA - 070-6000035
Sooriyawewa- 070-6000034

69 පාරට එන්න ඉන්න අපේ කෙනා NG 4399 💙🥰 fansKavindu RathnayakaBhawantha Shamith Nagoda VithanaSamitha Super Line -JHS Hold...
22/02/2026

69 පාරට එන්න ඉන්න අපේ කෙනා

NG 4399 💙🥰

fansKavindu RathnayakaBhawantha Shamith Nagoda VithanaSamitha Super Line -JHS HoldingsKasun Tharaka Wijesinghe

Welcome Come To Our Family Member 🥰💙JHS HOLDINGS PVT LTD  හම්බන්තොට 122 කොලඹ
19/02/2026

Welcome Come To Our Family Member 🥰💙

JHS HOLDINGS PVT LTD

හම්බන්තොට 122 කොලඹ

NE 4399 අපගේ බස් රථය අද දින යාපනය නොවන බව කණගාටුවෙන් ප්‍රකාශ කරමි .හෙට දින යාපනය යන බව කරුනාවෙන් සලකන්න Contact No - 070...
29/01/2026

NE 4399 අපගේ බස් රථය අද දින යාපනය නොවන බව කණගාටුවෙන් ප්‍රකාශ කරමි .

හෙට දින යාපනය යන බව කරුනාවෙන් සලකන්න

Contact No - 070-6000032
070303 0030

fansBhawantha Shamith Nagoda VithanaKasun Tharaka WijesingheKavindu RathnayakaSamitha Super Line -JHS Holdings

25/01/2026

අපේ Company එකේ පරන සාමාජිකයා යලිත් 69 ට චතුරංග අයියා එක්ක අපේ NE අලුත් බේබි ❤️‍🩹😎

Bhawantha Shamith Nagoda VithanaKavindu RathnayakaSamitha Super Line -JHS HoldingsKasun Tharaka Wijesinghe@top fans

01/01/2026
2026.......🌸සියලුම බලාපොරොත්තු ඉටුවී සිතන පතන සෑමදේම ඉටුවෙන යහපත් වූ නිදුක් නිරෝගි සුබ නව වසරක් වේවා...!!!!!❤️🙏 fansBhaw...
31/12/2025

2026.......🌸
සියලුම බලාපොරොත්තු ඉටුවී සිතන පතන සෑමදේම ඉටුවෙන යහපත් වූ නිදුක් නිරෝගි සුබ නව වසරක් වේවා...!!!!!❤️🙏

fansBhawantha Shamith Nagoda VithanaKasun Tharaka WijesingheKavindu Rathnayaka

ඔන්න එහෙමම් හැමෝම බලන් ඉදපු දවස අද සුභ නැකතින් ඇඹිලිපිටියෙන් යාපනය බලා අපේ අලුත් මැනික NE 4399 යාපනය බලා පිටත් වේ  fansS...
27/12/2025

ඔන්න එහෙමම් හැමෝම බලන් ඉදපු දවස අද
සුභ නැකතින් ඇඹිලිපිටියෙන් යාපනය බලා අපේ අලුත් මැනික

NE 4399 යාපනය බලා පිටත් වේ

fansSamitha Super Line -JHS HoldingsBhawantha Shamith Nagoda VithanaKasun Tharaka WijesingheKavindu Rathnayaka

26/12/2025

අවසරයි තව ටික දවසකින් 69 පාරෙන් හමුවන්නට
NE 4399

ඇඹිලිපිටිය 69 යාපනය
JHS HOLDINGS PVT LTD
SAMITHA SUPER LINE

fansSamitha Super Line -JHS HoldingsBhawantha Shamith Nagoda VithanaKavindu RathnayakaKasun Tharaka Wijesinghe@dilan rastha

වැලැක්වීමට නොහැකි හේතුවක් මත හෙට අපගේ අලුත් බස් රථය යාපනය නොයන බව කරුනාවෙන් සලකන්න .එය වෙනුවට සුපුරුදු පරිදි ධාවනයට යොදව...
22/12/2025

වැලැක්වීමට නොහැකි හේතුවක් මත හෙට අපගේ අලුත් බස් රථය යාපනය නොයන බව කරුනාවෙන් සලකන්න .එය වෙනුවට සුපුරුදු පරිදි ධාවනයට යොදවා තිබු අපගෙ NG 3499 බස් රථය යාපනය බලා පිටත් වේ .

අවසරයි සමුගන්නට 69 පාරට යලිත් දවසක අලුත් මුහුනුවරකින් හම්බෙමු .වීඩියෝ කරපු මට ආදරය කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි .අද දින ව...
21/12/2025

අවසරයි සමුගන්නට 69 පාරට යලිත් දවසක අලුත් මුහුනුවරකින් හම්බෙමු .වීඩියෝ කරපු මට ආදරය කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි .අද දින විතරක් යාපනය බලා NG 4399 ධාවනය වේ .

fansSamitha Super Line -JHS HoldingsKavindu Rathnayaka

Good Morning All 💐💗අද දින සිට එනම් 2025/12/09 දින අප සමාගමට අයත් ඇඹිලිපිටිය 69 යාපනය බස් රථ දෙක ගලිගමුවෙන් රංවල හරහා පොල...
09/12/2025

Good Morning All 💐💗

අද දින සිට එනම් 2025/12/09 දින අප සමාගමට අයත් ඇඹිලිපිටිය 69 යාපනය බස් රථ දෙක ගලිගමුවෙන් රංවල හරහා පොල්ගහවෙල , කුරුණෑගල, යාපනය බලා ධාවනය වේ...

05/12/2025

Good Morning හැමෝටම

අද දින එනම් 2025/12/05 දින අප සමාගමට අයත් NG 4399 බස් රථය යාපනය බලා පිටත් ඇත .කාර්මික දෝෂය නිමා කරමින් යලිත් 69 පාරෙ ගලිගමුව අඹේපුස්ස අලව්ව පොල්ගහවෙල හරහා යාපනයට

මෙයට
JHS HOLDINGS PVT LTD

Address

Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Samitha Super Line -JHS Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share