PickUp Service

PickUp Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PickUp Service, Taxi service, No. 8/A, Lawyer office, Dehiattekandiya.

*🚐 වෑන් හයර් සේවාව – ඔබේ ගමන සුවපහසු හා ආරක්ෂිත කරමු! 🚐*ඔබේ පවුලේ අය හෝ මිතුරන් සමඟ සංචාරයකට, වැඩකට හෝ විශේෂ අවස්ථාවකට ව...
27/07/2025

*🚐 වෑන් හයර් සේවාව – ඔබේ ගමන සුවපහසු හා ආරක්ෂිත කරමු! 🚐*

ඔබේ පවුලේ අය හෝ මිතුරන් සමඟ සංචාරයකට, වැඩකට හෝ විශේෂ අවස්ථාවකට වෑන් එකක් අවශ්‍යද?
*ඔබට වෑන් එකක් හයර් කරගන්න මෙන්න හොඳම අවස්ථාව!*

✨ *අපේ සේවාවේ විශේෂත්වය* ✨
✔️ නවීන හා නඩත්තු කළ වෑන්
✔️ පළපුරුදු, සුහද රියදුරු
✔️ පිරිසිදු සහ ආරක්ෂිත ගමන්
✔️ විශ්වාසදායක සේවාව, සාධාරණ මිලට
✔️ ඔබට සුදුසු දිනය සහ වේලාවට යා හැකිවීම

📍 *ස්ථානය:* දෙහිඅත්තකණ්ඩිය

⏰ *දැන්ම අමතන්න
අපි සූදානම් ඔබේ ගමනට ආරක්ෂාව සහ විශ්වාසය එක් කරන්න.

📞 *අමතන්න දැන්ම:*
076 172 3324 | 078 396 4691

Pick Up Rent Car Service        :ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම දුරක් සදහා හයර් කල හැක.( රියැදුරු සමග පමනක් වාහනය ලබාදේ)   ...
01/12/2024

Pick Up Rent Car Service

:ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම දුරක් සදහා හයර් කල හැක.( රියැදුරු සමග පමනක් වාහනය ලබාදේ)

Contact us:-
078-3964691
076-1723324

19/10/2024

මෙන්න අගනා වාසියක්..!
🔹එදිනෙදා භාවිතයට ගන්නා ද්‍රව්‍ය(එලවලු, ග්‍රොසරි,ගෑස් ඇතුලු ඕනෑම ද්‍රව්‍යක්)දැන් PickUp Fresh Food වෙතින් ඔබගෙ ගෙදරටම ගෙන්වා ගන්න සම්බන්ද වන්න...👍🤝

Here is a valuable advantage..!
🔹Contact us to get daily use items (vegetables, groceries, any items including gas) to your home from PickUp Fresh Food now...👍🤝

இதோ முக்கிய நன்மை..!
🔹எதினேதா உபயோகத்திற்கு உட்கொள்ளும் திரவியம்(எலவலு, க்ரோசரி,காஸ் உள்ளிட்டவை)தென் பிக்அப் ஃப்ரெஷ் ஃபுட் மூலம் உங்கள் வீட்டிற்கும் வாங்கும் சம்பாந்தம் கிடைக்கும்...👍🤝

⭕ THE HIDEOUT CAFE වෙතින් පාරිභෝගික ඔබ  සැමට "බුරියානි සවාන්".⭕ඔබටත්  මේ "බුරියානි සවාන" ඔබ ලගටම ගෙන්වා ගැනීමට අවශ්‍යද? ...
07/06/2024

⭕ THE HIDEOUT CAFE වෙතින් පාරිභෝගික ඔබ සැමට "බුරියානි සවාන්".

⭕ඔබටත් මේ "බුරියානි සවාන" ඔබ ලගටම ගෙන්වා ගැනීමට අවශ්‍යද?

✅ දැන්ම සම්බන්ධ වන්න "PickUp Food" සමග,

PickUp Service : 📞 078 396 4691
076 172 3324 (Whatsapp)

රසම රස බිරියානි එකක් දැන් ඔබටත්.599ට වෙන කොහෙවත් නොවිදි රසයක් දැන් නෙතු foods වෙතින් ඔබටබාස්මති බත්චිකන් ඩ්‍රම්ස්ටික්බිත...
05/06/2024

රසම රස බිරියානි එකක් දැන් ඔබටත්.599ට වෙන කොහෙවත් නොවිදි රසයක් දැන් නෙතු foods වෙතින් ඔබට
බාස්මති බත්
චිකන් ඩ්‍රම්ස්ටික්
බිත්තර
මිංචිකොල සම්බෝලය
රයිතා සමග පෙර නොවිදි රසයක් .දැරිය හැකි මිලකට
සෑම දිනකම සවස 4 සිට පසුදා උදෑසන වන තුරැ බක්මීදෙනිය ඇලහැංගුම ස්ථානයෙ පිහිටි නෙතු foods වෙතින්.
ගෙදරටම ගෙන්වා ගන්න PickUp Service සමග එක්වන්න.
0729517653(NETHU FOODS)

Pickup Service : 078 3964691
076 1723324(whatsapp)

Congratulations ❤️ දර ලිප
28/03/2024

Congratulations ❤️ දර ලිප

#දරලිප අපගේ ව්‍යාපාරය වසරක කාලයක් පුරාවට අපසමග රැදී සිට අපසමග ගනුදෙනු කර හා අපහට නොයෙකුත් ආකාරයේ උදව් උපකාර කරමින්,නොයෙක් ආකාරයෙන් ශක්තියක් වූ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තූතියි.. 🙏🙏

🔶 ඔබගේ සිකුරාදා දවස කෑමෙන් රසවත් කරන්න "මාතර රසහල" වෙතින් Special Chicken biryani 😋⭕ බාස්මති හාල්වලින් නිමවන මෙම බිරියාන...
22/03/2024

🔶 ඔබගේ සිකුරාදා දවස කෑමෙන් රසවත් කරන්න "මාතර රසහල" වෙතින් Special Chicken biryani 😋

⭕ බාස්මති හාල්වලින් නිමවන මෙම බිරියානි එකට,
✅ චිකන් ලෙග් එකක්
✅ තම්බල බදින බිත්තර එකක්
ඔබට හිමි වේ.👍

🕖 දහවල් 12.00 සිටි රාත්‍රී 9.00 දක්වා පමනි.

📞 Mathara Rasahala 📱0712727220
0713366848(Whp)
📞 PickUp Service 📱0783964691
0761723324(Whp)

🔶 Sunday Daralipa special 🔶 (Yellow Rice)විවේකි ඉරිදා දවස නිදහසේ විදින්න Picku Food සමග සම්බන්ධ වන්න.🤝📱දරලිප - 077768190...
17/03/2024

🔶 Sunday Daralipa special 🔶 (Yellow Rice)

විවේකි ඉරිදා දවස නිදහසේ විදින්න Picku Food සමග සම්බන්ධ වන්න.🤝
📱දරලිප - 0777681900
📱PickUp Delivery - 0783964691
0761723324(whp)

🔶 Sunday Daralipa special 🔶 ( Biriyani = 980/- )විවේකි ඉරිදා දවස නිදහසේ විදින්න Picku Food සමග සම්බන්ධ වන්න.🤝📱දරලිප - 07...
17/03/2024

🔶 Sunday Daralipa special 🔶 ( Biriyani = 980/- )

විවේකි ඉරිදා දවස නිදහසේ විදින්න Picku Food සමග සම්බන්ධ වන්න.🤝
📱දරලිප - 0777681900
📱PickUp Delivery - 0783964691
0761723324(whp)

⬇️Delivery charges⬇️                            ✅document = 400/-                ✅Parcel        = 500/- (per 1kg and 150...
28/02/2024

⬇️Delivery charges⬇️

✅document = 400/-
✅Parcel = 500/- (per 1kg and 150 rupees will be added for each additional kilo)

විවේකි සෙනසුරදා දවසෙ නිදසේ විදින්න.කබානා එකෙන් ගෙදරටම ගෙන්න ගන්න  කතා කරන්න අපට......👍🤝
27/01/2024

විවේකි සෙනසුරදා දවසෙ නිදසේ විදින්න.කබානා එකෙන් ගෙදරටම ගෙන්න ගන්න කතා කරන්න අපට......👍🤝

Address

No. 8/A, Lawyer Office
Dehiattekandiya

Telephone

+94761723324

Website

Alerts

Be the first to know and let us send you an email when PickUp Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PickUp Service:

Share

Category