Sri Lanka Leyland Buses

Sri Lanka Leyland Buses 🚍 FOLLOW ON FACEBOOK | TIKTOK
STAY CONNECTED WITH US !

ශ්‍රී ලංකාවේ දීර්ඝතම මගී ප්‍රවාහනⓍ තංගල්ල 87 යාපනය Ⓢsp NC - 7288 #මිනිසුන්_වෙනුවෙන්_නොනිදන_මිනිසා
19/08/2024

ශ්‍රී ලංකාවේ දීර්ඝතම මගී ප්‍රවාහන
Ⓧ තංගල්ල 87 යාපනය Ⓢ
sp NC - 7288

#මිනිසුන්_වෙනුවෙන්_නොනිදන_මිනිසා

19/08/2024

TomorrowLand by Dilshan Samidda - pvt LTD

කුඩාවැල්ලේ අනතුරින් තුවාල ලැබු 07 දෙනෙකු රෝහල් වල....තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බසයක් පාරෙන් ඉවතට ගොස් ආරක්ෂ...
22/01/2024

කුඩාවැල්ලේ අනතුරින් තුවාල ලැබු 07 දෙනෙකු රෝහල් වල....

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බසයක් පාරෙන් ඉවතට ගොස් ආරක්ෂිත තාප්පයේ හැපීමෙන් එම බසයේ ගමන් කල මගීන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

තුවාලකරුවන් තංගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කල අතර බරපතල තත්වයේ පසුවන දෙදෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත මාරු කර එවා ඇත.

කතරගම සිට කොලඹ ( සීගිරි එක්ස්ප්‍රස් - කතරගම 32 කොළඹ )දක්වා ගමන් කරමින් තීබු අර්ධ සූබෝපභෝගී බසයක් මෙම අනතුරට ලක්ව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ පාපුවරුව අසල ගමන් කරමින් සිටි තරුණයෙකුගේ පාදයකට අනතුරින් දැඩි හානි සිදු වී තීබු බව සිද්ධිය ඇසින් දුටුවන් පැවසීය.

කෙසේ බස් රථයේ රියදුරු ගේ අපරික්ෂාරී ධාවනය මෙම අනතුරට හේතු වන්නට ඇති බවට සැක කරන බව පොලීසිය කියයි.

එම නීසා සැකකාර රියදුරු සැක පිට අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි.

තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති සංජය ජයසූරිය හා සැරයන් 60801 මහේෂ් යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

Sigiri Express
Katharagama 32 Colombo

😬😍
20/01/2024

😬😍

❤️🔥
22/12/2023

❤️🔥

29/05/2023

'පිළියන්දල' 🔥 Anura Advertising ❤️
-Kottawa 296 Piliyandala-
Anura Advertising Anura Advertising - Attractive Princess

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Leyland Buses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share