Anjana Weerasinghe photography

Anjana Weerasinghe photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anjana Weerasinghe photography, Colombo.

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය - 2026සීලරතන දහම් පාසලශ්‍රී වික්‍රමසිංහාරාම මහා විහාරස්ථානය36, සීලරතන පටුමග, කොළඹ ...
18/01/2026

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය - 2026
සීලරතන දහම් පාසල
ශ්‍රී වික්‍රමසිංහාරාම මහා විහාරස්ථානය
36, සීලරතන පටුමග, කොළඹ 09.

දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී වික්‍රමසිංහාරාම මහා විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.

ආරාධිත අමුත්තන් -
Mr. චිරාත් පෙරේරා. (ස්ථානාධිපති, දෙමටගොඩ පොලිස් ස්ථානය)

වෙළඳ ව්‍යාපාරික Mr. වසීගරන් මෝගන් (Owner at AB polithing /ABC Book Shop)

AB polithing /ABC Book Shop අනුග්‍රහයෙන් උත්සවයට සමගාමීව දහම් පාසලේ අධ්‍යාපනය ලබන සියලුම සිසු සිසුවියන් හට පොත්පත් කට්ටල ලබා දීම

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ 0774141311
0750694600
📸 💻 - චිරාත් වීරසිංහ.

ශ්‍රී විසුද්ධාරාම ලුනාව සූනියම් දේවාල මහා විහාරස්ථානයේ වාර්ෂික රන්දෝලි මහා පෙරහැර මංගල්‍යය.  2025.12.25. ඡායාරූප අනුග්‍ර...
30/12/2025

ශ්‍රී විසුද්ධාරාම ලුනාව සූනියම් දේවාල මහා විහාරස්ථානයේ වාර්ෂික රන්දෝලි මහා පෙරහැර මංගල්‍යය. 2025.12.25.

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ
💻📸- චිරාත් වීරසිංහ.

සිරි අරියවංශාරම විහාරස්ථානයේ  විහාරාධිපති පූජ්‍යපාද තලගස්පේ සුමනරතන හිමිපාණන් වහන්සේ ගේ 51 වන ජන්ම දිනය නිමිති කොට ගෙන ස...
21/12/2025

සිරි අරියවංශාරම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද තලගස්පේ සුමනරතන හිමිපාණන් වහන්සේ ගේ 51 වන ජන්ම දිනය නිමිති කොට ගෙන සිදුකෙරුණු පිංකම් මාලාව.

කුලදරැවකු සසුන් ගත කිරීම, සම්බුදු පූජාව, ධර්ම දේශනය, ප්‍රදේශයේ දුවා දරුවන්ට පොත්පත් ප්‍රධානය සහ සංග්‍රහය
2025.12.19.
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලබා සම්බුද්ධ ශාසනයටත් සර්ව ආගමික ප්‍රදේශ වාසීන්ටත් ඉමහත් සේවයක් ඉදිරියටත් ඉටු කිරීමට යෝද බල යෝධ ශක්තිය ලැබේවා

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ
💻📸- චිරාත් වීරසිංහ.

දෙමටගොඩ සදහම් පෙර පාසලේ ඉගෙනුම ලබන පුංචි දුවා දරුවන් ගේ කුසලතා දැක්ම " දෑඟිලි විස්කම්  " ප්‍රදර්ශනය 14.11.2025 ප්‍රධාන ප...
23/11/2025

දෙමටගොඩ සදහම් පෙර පාසලේ ඉගෙනුම ලබන පුංචි දුවා දරුවන් ගේ කුසලතා දැක්ම
" දෑඟිලි විස්කම් " ප්‍රදර්ශනය 14.11.2025

ප්‍රධාන පෙර පාසල් ගුරුතුමිය (එච්.සංජීවනි) 075 715 5883

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ 0750694600
📸💻 - චිරාත් වීරසිංහ.
📸 - දමයන්ති වීරසිංහ.

ශ්‍රී වික්‍රමසිංහාරාම මහා විහාරය, දෙමටගොඩ. වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය.  2025.10.20.ප්‍රධාන දායකත්වය - රුචිත පෙරේරා ...
03/11/2025

ශ්‍රී වික්‍රමසිංහාරාම මහා විහාරය, දෙමටගොඩ.
වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය. 2025.10.20.

ප්‍රධාන දායකත්වය - රුචිත පෙරේරා (තරිදු)මහතා, සිරිල් පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම.

ඡායාරූප - තිනුලි ස්ටූඩියෝ 0774141311
💻 - චිරාත් වීරසිංහ.
📸 - දමයන්ති වීරසිංහ.

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.07සිරි අරියවංශාරම විහාරස්ථානයේ, වාර්ෂික කඨින චීවර පූ...
11/10/2025

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.07
සිරි අරියවංශාරම විහාරස්ථානයේ, වාර්ෂික කඨින චීවර පූජා පිංකම. පුණ්‍යානුමෝදනාව, සීතූතිකරනය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය.

පුණ්‍යානුමෝදනා දේශනය - විහාරාධිපති පූජ්‍යපාද තලගස්පේ සුමනරතන හිමිපාණන් වහන්සේ.
නිවේදක - ප්‍රවීන නිවේදක උදයකුමාර මහතා.

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ
💻 - චිරාත් වීරසිංහ.
📸 - දමයන්ති වීරසිංහ.

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.07කඨිනානිසංස ධර්ම දේශනය. අතිපූජ්‍ය ගල්කිස්සේ ධම්මිස්...
11/10/2025

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.07
කඨිනානිසංස ධර්ම දේශනය.
අතිපූජ්‍ය ගල්කිස්සේ ධම්මිස්සර හිමිපාණන් වහන්සේ.

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ
💻 - චිරාත් වීරසිංහ.
📸 - දමයන්ති වීරසිංහ.

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.06කඨින මහ පෙරහැර මංගල්‍යය. ඡායාරූප අනුග්‍රහය - තිනුල...
11/10/2025

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.06
කඨින මහ පෙරහැර මංගල්‍යය.

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ
💻 - චිරාත් වීරසිංහ.
📸 - දමයන්ති වීරසිංහ.

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.07කඨින චීවරය පිලිබඳව සිදුකෙරුණු විනය කර්මය (චීවරය පැ...
10/10/2025

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.07
කඨින චීවරය පිලිබඳව සිදුකෙරුණු විනය කර්මය (චීවරය පැවරීම).

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ
💻 - චිරාත් වීරසිංහ.
📸 - දමයන්ති වීරසිංහ.

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.07කඨින චීවරය සඟසතුකොට පූජා කිරීම සහ උදෑසන හීල් දානමය...
10/10/2025

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.07
කඨින චීවරය සඟසතුකොට පූජා කිරීම සහ උදෑසන හීල් දානමය පිංකම.

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ
💻 - චිරාත් වීරසිංහ.
📸 - දමයන්ති වීරසිංහ.

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.06මහ පිරිත් සජ්ඣායනය. ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ට...
10/10/2025

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.06
මහ පිරිත් සජ්ඣායනය.

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ
💻 - චිරාත් වීරසිංහ.
📸 - දමයන්ති වීරසිංහ.

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.06මහ ගිලන්පස පූජාව දානමය පිංකම. ඡායාරූප අනුග්‍රහය - ...
09/10/2025

සිරි අරියවංශාරම විහාරස්ථානයේ , වාර්ෂික කඨින චීවර පූජා පිංකම 2025.10.06
මහ ගිලන්පස පූජාව දානමය පිංකම.

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ
💻 - චිරාත් වීරසිංහ.
📸 - දමයන්ති වීරසිංහ.

Address

Colombo

Telephone

+94774141311

Website

Alerts

Be the first to know and let us send you an email when Anjana Weerasinghe photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share