Staff Transport service

Staff Transport service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Staff Transport service, Transportation Service, Colombo.

22/09/2025

Honeymoon Tour Bangkok!

Experience a 3 Days 2 Nights Bangkok tour for just LKR 149,500 ( per couple ) All Inclusive (without air this izheb air ticket) with Sethkirana Sancharakayo ! From city tours to thrilling safaris, this is the ultimate getaway to explore the best of Thailand.

Tour Itinerary Includes,
Day 1: Arrival & Airport Pickup, Dinner Cruise
Day 2: Dream World
Day 3: Shopping and Return

Hotel: 3-Star accommodation with daily breakfast
Transport: Comfortable transport included

Don’t miss this amazing offer

Contact us today

0714005020 | 0714300803

yges

03/09/2025

රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙහි නියුතු ඔබ වෙනුවෙන්ම

විශේෂ අවස්ථාවක්…

දින 2ක විශේෂ රූපලාවන්‍ය වැඩමුළු ඇතූලු දින 5ක Bangkok සංචාරය

👉 ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්
👉 නවතම රූපලාවන්‍ය trends, beauty tips, workshop sessions, skills & techniques
👉 නව දැනුම, නව අත්දැකීම්

අමතක නොවෙන Bangkok සංචාර අත්දැකීම

සෙත්කිරණ සංචාරකයෝ

☎️ විමසීම් සඳහා –
071 400 5020 | 071 430 0803

02/09/2025
02/09/2025

DUBAI

23rd to 27th DEC 2025
04 NIGHTS / 05 DAYS

CITY MAX BUR DUBAI -3* OR SIMILAR
PVT TRANSFERS
SHARJAH VISA
TOURISM FEE

AIR TICKETS NOT INCLUDED

TENTATIVE ITINERARY

DAY 1 : ARRIVAL TRANSFERS + CHECK IN +MARINA CRUISE
DAY 2 : BREAKFAST + CITY TOUR + DUBAI MALL + FOUNTAIN SHOW (WITH GUIDE)
DAY 3 : BREAKFAST + DESERT SAFARI (04 X LAND CRUISERS)
DAY 4 : BREAKFAST + MIRACLE GARDEN + GLOBAL VILLAGE (WITH GUIDE)
DAY 5 : BREAKFAST + CHECK OUT + DEPARTURE TRANSFER

(Still Miracle Garden & Global Village opening dates are not announced or Rates not announced quoted based on last season entrance rate only )

Note - Rate is based on Present Entrance Fees , Present Hotel Contract & Vendor Rates , So will be checked again at the time of booking

02/09/2025

18/08/2025

☸️ සෙත්කිරණ සංවාරකයෝ ☸

2025 සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් මස දක්වාත් 2026 පෙබරවාරි මාසයෙත් දඹදිව වන්දනා චාරිකා සඳහා

අප සමග එක්වන්න.

දඹදිව වන්දනාවේ සැබෑ වෙනස වටහාගන්න

සිද්ධස්ථාන තුළ සිටම සිද්ධස්ථානයේ ඉතිහාසය පිළිබඳ පැහැදිලි කිරීම් සමගින් ...

අඩුම මුදලට ඉහළ පහසුකම් සහ ගුණාත්මක සේවාව...
-------------------
බෝධි පූජා, සීල භාවනා වැඩසටහන්, කිරි ආහාර පූජා, සුමදුර ධර්ම දේශනා, සුවද මල් පූජා, සාංඝික දානමය පිංකම්, අෂ්ඨ පරිෂ්කාර පූජා ඇතුළු උතුම් පිංකම් රැසක් සමගින්
-------------------
පිටත්වීම් - සැප්තැම්බර් | ඔක්තෝබර් | නොවැම්බර් | පෙබරවාරි
-------------------
☸️ සිද්ධස්ථාන වන්දනාවේ ප්‍රධාන නැවතුම්

දිල්ලි | අග්‍රා | බරණැස | බුද්ධගයාව | රජගහනුවර | විශාලා මහනුවර | කුසිනාරානුවර | සැවැත්නුවර | සාංචිය | කොසබෑනුවර | ලුම්බිණිය | සංකස්ස | දුර්ගේෂ්වරී | තිලෝරාකෝට් ....
ඇතුළු වන්දනා කරන පූජනීය ස්ථාන රැසක්.....
-------------------
අපෙන් ඔබට
➡️ කොළඹ සිට දිල්ලි දක්වාත් දිල්ලි සිට කොළඹ දක්වාත් යාමට සහ ඒමට ගුවන් ට්කට්පත්
➡️ ඉන්දියා සහ නේපාල වීසා
➡️ සුවපහසු හෝටල් කාමර
➡️ ප්‍රනීත ඉන්දියානු සහ ශ්‍රී ලාංකීය ආහාරපාන
➡️ වායු සමනය කරන ලද බස් රථවල ගමනාගමනය
➡️ සිද්ධස්ථාන සඳහා ප්‍රවේශපත්‍ර
➡️ ගමන් පහසුව සඳහා කුඩා සහ විශාල ප්‍රමාණයේ ගමන් බෑග් 02ක්
➡️ බෝතල් කළ පානීය ජලය
➡️ චාරිකාවේ වීඩියෝවක් Pen Drive
➡️ සාප්පු සවාරි
➡️ බුද්ධ ශාසන අමාත්‍යංශ⁣යේ ලියාපදිංචි පළපුරුදු මාර්ගෝපදේශකත්වය
-------------------
කණ්ඩායම් චාරිකා සහ VIP විශේෂ පැකේජයන්
-------------------
බුදුන් උපන් දේශය සියැසින් දැකගන්න අදම අප හා සම්බන්ධ වන්න.

ක්ෂණික ඇමතුම්

📞 0714300803
📞 0714005020

ප්‍රධාන කාර්යාලය : හොරණ
ශාකා : පදවිය | මහනුවර | කතරගම | වලස්මුල්ල | මාතර

24/12/2024

06/12/2024

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Staff Transport service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Staff Transport service:

Share