04/03/2026
ජෙස්මින් ලංකා දූරයෙන් ඉවතට
හිටපු සභාපති ජෙස්මින් ලංකාගේ අත්තනෝමතික ක්‍රියා කලාප හමුවේ ඇතිවූ මූල්‍යමය වංචාවක් හේතුවෙන් සංගමයේ සිටින විධායක සභිකයන් විසින් සංගමයේ ව්‍යවස්ථාවට අනුව ඔහුගේ සභාපතිකම ඉවත් කළ අතර,ලබන මහ සභා වාරය තෙක් වැඩ බලන සභාපතිවරයෙක් පත් කල අතර, හිටපු උප සභාපතිවරයාද ඉවත් කර ඇත.